සමලින්ගිකයෙක් කියලා ගෙදරට කියන්න විදියක&

Mrdwxll0

Member
Nov 15, 2018
469
51
0
"බදින්න බදින්න කියලා කරදරේ බැදලා අසරණ කෙල්ලෙක්ව අනාත කරන්න බැහැනේ..."

Eka nam karanna epa bn. Paw wada... Dannawane ape unge hati. Kella marry karala divoced una kiyanne ekige samaja thathwe iwarayi.

Liyumaka liyala ammata denna.
 
Last edited:

index404

Active member
  • Dec 16, 2017
    250
    108
    43
    අගමැති කරයාලෙට call එකක් අරන් කියපන්...තරුණ සේවා සභාවේ සබාපති වගේ ලොකු තනතුරක් දීල උබට පොරක් වෙන්න පුළුවන්.. ඊට පස්සේ ගෙදර උන් උබව පිළිගන්නේ මල්මාලා දාල
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,040
    113
    සේදවත්ත
    ඇයි බන් ගියා කට්ටියට එන්න කිව්වා ඉදගන්න කිව්වා , උබේ කාරනය කිව්වා උබ ගියා. උබ කියහන් මිනිස්සුන්ට ඕන විදියට ජීවත් වෙන්න උබ වගකීමෙන් බැදිල නෑ කියල
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,568
    1,264
    113
    මෙන්න මෙතන
    අගමැති කරයාලෙට call එකක් අරන් කියපන්...තරුණ සේවා සභාවේ සබාපති වගේ ලොකු තනතුරක් දීල උබට පොරක් වෙන්න පුළුවන්.. ඊට පස්සේ ගෙදර උන් උබව පිළිගන්නේ මල්මාලා දාල

    Totally agree with you
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    UNP එකට චන්දේ දීපන්
    අමුතුවෙන් කියන්න දෙයක් නෑ
    ගෙදර මිනිස්සු තේරුම් ගනී

    මේ පැතුම්ගෙ අදහස ද? 🤯

    එතකොට ඒ දවස්වල පැතුම් චන්දෙ දැම්මෙත් ගෝඨාට ද? 😆