සමහර websites වලට යන්න බෑ

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    සමහර websites වලට යන්න බෑ

    ඊයේ ඉඳං මගේ computer එකෙන් සමහර websites වලට යන්න බැහැ :sorry:
    windows 7 සහ router ekak පාවිච්චි කරනෙන්.


    ඊයේ උදේ ඉඳං digg.com යන්න බෑ, දැන් facebook යන්නත් බෑ
    page eka load වේවි තියෙනවා , කිසිම browser එකකින් යන්න බෑ :confused:
    cache එකත් clear කළා...

    computer එකත ඊයේ ඉඳං ටිකක් ස්ලෝ වෙලා වගේ
    වයිරස් එකක් ද දන්නෙත් නෑ, හැබැයි avast දාල තියෙන්නේ :(

    දන්න කෙනෙක් මට උදවු කරන්නෝ.....:)
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    Sometimes Matath Facebook Yanna baha!! ada SLT ekan kathakarala kiwwa network eka upgrade karanava kiyala. Phone call & Internet vala problems ei kiyala!!
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔව් ඔව් කලිදු යන සමහර සයිට් ආන්ඩුවෙන්ම බ්ලොක් කරල තියෙන්නෙ:P ඉතින් යන්න බෑ නේන්නම් :P:P