සමහර websites වලට යන්න බෑ

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    යකා;10967683 said:
    ESET දාගන්න
    11.gif
    11.gif
    සාදාකල් ඔබ මගේ:D

    download link ekak diyanko :)
    oka free da? :confused:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    වයිරස් නෙමේ බන් ඔය conncetion එකේ අවුලක්:growl:,මගෙත් ඕක කාලයක් තිබ්බ facebook යන්න බෑ:no: අඩුම තරමේ සමහර වෙලාවට google වත් open වුනේ නැ:angry::angry:.පස්සේ එක නිකන්ම හරි ගියා:yes::lol:.

    :D:D:D
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ආහ්.. ලොක්කා මං 4GB ඩවුන්ලෝඩ් කලා, 100 පැකේජ් එකෙන්, ස්පීඩ් අඩු උනේ නැතේ:D:D එස්එල්ටී නං ගනන් ගන්න එපා හිටපු ගමන් ඔහොම වෙනවා‍;)

    500 MB panne nadda? ;)
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mageth oya problem1 enawa,

    habai 30-40 GB wethara torrent download wenna dala thiyana nesada danne, godak site wada karanawa fb open wenne nathuwa yanawa
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගෙත් ඉන්ටනෙට් එක දැන් මාස දෙකක වෙලේ ඉදන් සමහර වෙලාවට ස්පීඩ් එක නැතිම වෙනව:frown:. ගොඩක් සෙනසුරාද, ඉරිද සහ රෑට වගේ තමා.:confused: 14 පාරක් කම්ප්ලෙන් කලා:baffled:. 4 පාරක් ගෙදරට ඇවිත් බලල ලයින් එකේ අව්ලක් නැහැ කියල යන්න ගියා.:nerd: තාම මගෙ ඒ අව්ල තියනව. මම හෙට ගිහින් ඉන්ජිනේරු මහත්මයව හම්බවෙලා හොදවයින් දෙකක් කියන්න හිතාගෙන ඉන්නෙ.:frown: ඌට එකපාරක් කොල් කරපුහාම කියනව සැටිස් නැත්තන් ඩිස්කනෙක්ට් කරන්නලු...:baffled::angry::angry: ඕක ඉතින් ඌ කියන්ඩ ඔනයැයි. අනික අපි 1600+වැට් ගෙවන්නෙ අපෙ අහවල් එක කසනවටයැයි... හෙටත් හරි ගියෙ නැත්තන් මම TRC එකට ලියනව. ඒපා වෙලා ඉන්නෙ බන්. skype එකෙන් කොල් එකක් ගන්ඩවත් බැහැ වෙලාවකට:(.
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    mageth oya problem1 enawa,

    habai 30-40 GB wethara torrent download wenna dala thiyana nesada danne, godak site wada karanawa fb open wenne nathuwa yanawa

    :P:P තාමත් ඩවුන්ලෝඩ් වෙනව බං, ඩයලොග් එකේ උන්ට වැරැදිලද දන්නෑ:D:D

    එහෙම වැරදෙන්නේ නෑ බන් :rofl:
    උඹේ 500 MB පැනපු ගමන් ටක් ගාල එහෙං APN එක මාරු වෙනවා :yes: