යකා;10967683 said:ESET දාගන්න
සාදාකල් ඔබ මගේ![]()
![]()


වයිරස් නෙමේ බන් ඔය conncetion එකේ අවුලක්,මගෙත් ඕක කාලයක් තිබ්බ facebook යන්න බෑ
අඩුම තරමේ සමහර වෙලාවට google වත් open වුනේ නැ
.පස්සේ එක නිකන්ම හරි ගියා
.



ආහ්.. ලොක්කා මං 4GB ඩවුන්ලෝඩ් කලා, 100 පැකේජ් එකෙන්, ස්පීඩ් අඩු උනේ නැතේඑස්එල්ටී නං ගනන් ගන්න එපා හිටපු ගමන් ඔහොම වෙනවා
![]()

browsing speed කොහොමද?![]()
router eka restart karapu gaman hariyanawa 
තාම 4GB නෙ බං, 500 MB පනින්න තව සෑහෙන්න ඩවුන්ලෝඩ් කරන්න වෙනව500 MB panne nadda?![]()

eka welekata adu wenawarouter eka restart karapu gaman hariyanawa
![]()

තාම 4GB නෙ බං, 500 MB පනින්න තව සෑහෙන්න ඩවුන්ලෝඩ් කරන්න වෙනව![]()


Bye Bye SLT කියල ත්ර්ඩ් එකක් දාන්නඑතකොට හරි යයි
![]()

mageth oya problem1 enawa,
habai 30-40 GB wethara torrent download wenna dala thiyana nesada danne, godak site wada karanawa fb open wenne nathuwa yanawa
bump wewa
mageth facebook hariyata load wenne nathi awlak nam thiyenawa

NATORAM ta kiyamu ara issara damma wage honda thread ekak danna kiyala![]()

4GB download karanam umba 500MB pannala thiyenna epai![]()

තාමත් ඩවුන්ලෝඩ් වෙනව බං, ඩයලොග් එකේ උන්ට වැරැදිලද දන්නෑ

. ගොඩක් සෙනසුරාද, ඉරිද සහ රෑට වගේ තමා.
14 පාරක් කම්ප්ලෙන් කලා
. 4 පාරක් ගෙදරට ඇවිත් බලල ලයින් එකේ අව්ලක් නැහැ කියල යන්න ගියා.
තාම මගෙ ඒ අව්ල තියනව. මම හෙට ගිහින් ඉන්ජිනේරු මහත්මයව හම්බවෙලා හොදවයින් දෙකක් කියන්න හිතාගෙන ඉන්නෙ.
ඌට එකපාරක් කොල් කරපුහාම කියනව සැටිස් නැත්තන් ඩිස්කනෙක්ට් කරන්නලු...

ඕක ඉතින් ඌ කියන්ඩ ඔනයැයි. අනික අපි 1600+වැට් ගෙවන්නෙ අපෙ අහවල් එක කසනවටයැයි... හෙටත් හරි ගියෙ නැත්තන් මම TRC එකට ලියනව. ඒපා වෙලා ඉන්නෙ බන්. skype එකෙන් කොල් එකක් ගන්ඩවත් බැහැ වෙලාවකට
.mageth oya problem1 enawa,
habai 30-40 GB wethara torrent download wenna dala thiyana nesada danne, godak site wada karanawa fb open wenne nathuwa yanawa
තාමත් ඩවුන්ලෝඩ් වෙනව බං, ඩයලොග් එකේ උන්ට වැරැදිලද දන්නෑ
![]()

