සම්පත් එකේ FD එකට පොලිය 26%

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    daana ekek mee kaalema fd daapalla minimum 2 yearswat. aniwa rates poddak hari adu karot banks loweth fd rates adu karawi
    කවුද අඩු කරන්නෙ මොන්ගල්ද ඕයි , imf කියල තියෙනෙන් බැකු 40%+ කරන්ඩ කියල

    banks 35% witra Treasury bill invest karala hoyala 25% interest apita gewanwa. un apee fd tamai TBill wala invest karanne
    ------ Post added on Nov 14, 2022 at 7:27 PM
    තෙශරි බිල් වලට ආණ්ඩුව සල්ලි ගෙවන්නෙ මවලද??

    poliya achchu gahala nemei anduwen denne bola. tawa auction ekakin salli aran denne. salli madiwunot witrai achchu gahanne maha bankuwa.
    ------ Post added on Nov 14, 2022 at 7:28 PM
    කවුද උබට කිවෙ????? මෝඩ කතා කියන්ඩ ව්පා උබ ඔය හෑල්ල ලියන වෙලාවෙත් හෝ ගාල සල්ලි අච්චු ගහනව, සල්ලි අච්චු ගහන එක නතර කරල නැ තාම

    සල්ලි අච්චු ගහනවා කියන්න උද්දමනය ආපහු වැඩි වෙනවා. කෙලවීමක් තමයි පෙන්නුම් කරන්නෙ එහෙම උනොත්. FD seen එක පටන් ගත්තෙ එලියෙ තියෙන සල්ලි ටික ඇතුලට අදින්න නේද, උද්දමනය පාලනය කරන්න. ඒකම හේතුවක් වෙයිද උද්දමනය වැඩි වෙන්න :confused:.
    මේකෙ ඉන්න පොන්නායො කඩේ යාමක් කරන්නෙ පොලිය ලොකුයො ගගා වෙන මගුලක් නැ, මිනිහෙක්ට වියාපාරිකයෙක්ට ණයක් ගන්ඩ බැ ,ආර්තිකය 9% මේවගෙ ඉන්න පොන්න වහල්ලු හුරේ දානව, ගෙදරින් ඉල්ල ගත්ත 99 කාඩ් එකෙන් ,
    ------ Post added on Nov 14, 2022 at 8:59 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කවුද අඩු කරන්නෙ මොන්ගල්ද ඕයි , imf කියල තියෙනෙන් බැකු 40%+ කරන්ඩ කියල

    තෙශරි බිල් වලට ආණ්ඩුව සල්ලි ගෙවන්නෙ මවලද??

    කවුද උබට කිවෙ????? මෝඩ කතා කියන්ඩ ව්පා උබ ඔය හෑල්ල ලියන වෙලාවෙත් හෝ ගාල සල්ලි අච්චු ගහනව, සල්ලි අච්චු ගහන එක නතර කරල නැ තාම

    මේකෙ ඉන්න පොන්නායො කඩේ යාමක් කරන්නෙ පොලිය ලොකුයො ගගා වෙන මගුලක් නැ, මිනිහෙක්ට වියාපාරිකයෙක්ට ණයක් ගන්ඩ බැ ,ආර්තිකය 9% මේවගෙ ඉන්න පොන්න වහල්ලු හුරේ දානව, ගෙදරින් ඉල්ල ගත්ත 99 කාඩ් එකෙන් ,
    ------ Post added on Nov 14, 2022 at 8:59 PM
    pukak karai 40% next jan indan rates adu wei. IMF kiyala tiyenne inflation control karpn kiyala dan eka controled ayee mona labbaktda interest rate wadi karanne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    pukak karai 40% next jan indan rates adu wei. IMF kiyala tiyenne inflation control karpn kiyala dan eka controled ayee mona labbaktda interest rate wadi karanne
    කවුද උබට කිවෙ?????? වහල්කමට බොරු කියන්ඩ එපා, පොලිය අඩු කරන්නෙ මොක හින්දද ජනවාරිවල????? දවස් දෙකකට කලිනුත් 4% වැඩිකරා පොලිය , 🤣🤣🤣
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    කවුද අඩු කරන්නෙ මොන්ගල්ද ඕයි , imf කියල තියෙනෙන් බැකු 40%+ කරන්ඩ කියල

    තෙශරි බිල් වලට ආණ්ඩුව සල්ලි ගෙවන්නෙ මවලද??

    කවුද උබට කිවෙ????? මෝඩ කතා කියන්ඩ ව්පා උබ ඔය හෑල්ල ලියන වෙලාවෙත් හෝ ගාල සල්ලි අච්චු ගහනව, සල්ලි අච්චු ගහන එක නතර කරල නැ තාම

    මේකෙ ඉන්න පොන්නායො කඩේ යාමක් කරන්නෙ පොලිය ලොකුයො ගගා වෙන මගුලක් නැ, මිනිහෙක්ට වියාපාරිකයෙක්ට ණයක් ගන්ඩ බැ ,ආර්තිකය 9% මේවගෙ ඉන්න පොන්න වහල්ලු හුරේ දානව, ගෙදරින් ඉල්ල ගත්ත 99 කාඩ් එකෙන් ,
    ------ Post added on Nov 14, 2022 at 8:59 PM
    Type Karala makuwa.umbata kiyanwata wada hondai puka hapa ganna eka.
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Mao nao podi geyak hadala rent karanawa ....oya Labbe bank FD and rates wadak na...
    Kawadda hari return ekak ei ne....
    Bas kuli adu Nisa Badu walata yana gana balance wenawa...bank watunath rent eka athara ganna puluwan...
    මේකට estimate එක කීයක් වගේද?
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    eka hoda prashnayak. matath oka therum ganna amarui.
    loans walata amatharawa treasury eke t-bills walata wageth denawane banks walin, ewainuth loku interest ekak enawalune
    Man hitanne den rate tiyana situation eka hinda banku kadawatena risk ekak tibba nesa neda FD rates wedi kale? Anika inflation patan gatta mul kale minissu bank walin salli adina trend ekak tibba.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කවුද උබට කිවෙ?????? වහල්කමට බොරු කියන්ඩ එපා, පොලිය අඩු කරන්නෙ මොක හින්දද ජනවාරිවල????? දවස් දෙකකට කලිනුත් 4% වැඩිකරා පොලිය , 🤣🤣🤣
    balamukooo
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,561
    6,148
    113
    සම්පත් බැංකුවෙ මාස 13ට දාන FD එකේ වාර්ශික පොලිය 26%.
    අඩුම මුදල 25,000 සිට ඉහලට ඕනම ගානක්. (සම්පත් එකේ අනිත් FD වලට අඩුම මිලියනයක් ඕනෙලු)
    පොලී මුදල මාසෙන් මාසෙට ගත්තොත් නම් වාර්ශික පොලිය 23% යි, කල්පිරෙනකම් ඉදල ගත්තම තමා 26%
    සම්පත් විශ්ව එක තියෙනවනම් ඒකෙන්ම දාන්න පුලුවන්.

    කැමති කෙනෙක් ඉන්නවනම් දාන්න එතකොට උද්දමනය නිසා නැතිවෙන ගානෙන් පොඩ්ඩක් හරි අඩු කරගන්න පුලුවන්නෙ.

    UPDATE
    අවුරුදු 5ක් දාන්න හැකියාවක් තියෙනවනම් DFCC එකේ බලන්න 30% පොලිය දෙනව.

    පොලී මුදල මාසෙන් මාසෙට ගත්තොත් නම් 20% දෙන්නෙ.

    https://www.dfcc.lk/interest-rates/fd-rates/

    කෝල් එකක් දීල වැඩි විස්තර අහන්න එයාලගෙන්(eg: minimum amount, etc)
    Do you know what will happen after 5 years?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Do you know what will happen after 5 years?
    no, I can't see the future. I don't think anybody can.
    But there's a high chance that you'll get the promised interest from the bank for the fd.
    what happens to the inflation, value of that interest in 5 years, again is not something that anyone can predict.
    you can either take the option or skip it, it's your choice and your decision to make.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,561
    6,148
    113
    no, I can't see the future. I don't think anybody can.
    But there's a high chance that you'll get the promised interest from the bank for the fd.
    what happens to the inflation, value of that interest in 5 years, again is not something that anyone can predict.
    you can either take the option or skip it, it's your choice and your decision to make.
    See, for example Golden Key had given FD ràte around 30% and around after one year company had been bankrupted, what if another one or two years time government decides these banks can't service the Clients because of liquidity issues and will decide to close down government banks. and then will open new banks with low interest rates

    https://www.sundaytimes.lk/090111/FinancialTimes/ft321.html
     
    Last edited:
    • Like
    Reactions: Draco Malfoy

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සල්ලි අච්චු ගහනවා කියන්න උද්දමනය ආපහු වැඩි වෙනවා. කෙලවීමක් තමයි පෙන්නුම් කරන්නෙ එහෙම උනොත්. FD seen එක පටන් ගත්තෙ එලියෙ තියෙන සල්ලි ටික ඇතුලට අදින්න නේද, උද්දමනය පාලනය කරන්න. ඒකම හේතුවක් වෙයිද උද්දමනය වැඩි වෙන්න :confused:.
    Fd සීන් එක කෙටි කාලීනයි. දැන් රජය යන්නේ එදා වේල tours.. ඔය සල්ලි ආපහු පොලියත් එක්ක මිනිස්සුන්ට දෙන්න වෙනවා. එතකොට ආයේ අච්චු ගහලා තමයි දෙන්න වෙන්නේ... මොකද දැන් ණය ගන්නෙත් නෑ නේ
     
    • Like
    Reactions: Lionzzz

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    FD එකට Salary එක හරවන්න බැරිද? එහෙම උනොත් පොලිය කොහොමද ?
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    FD එකට Salary එක හරවන්න බැරිද? එහෙම උනොත් පොලිය කොහොමද ?

    එහෙම බෑ නේද, හෑබැයි දැන් Standard savings වලට වඩා වෙන වෙන Saving Account Types තියෙනවා (ex : Money Market Account), ටිකක් Interest එක වැඩි. පොඩ්ඩක් හොයලා බලන්න, HNB වගෙ තියෙනවා,
     
    • Like
    Reactions: madboyxxx

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    See, for example Golden Key had given FD ràte around 30% and around after one year company had been bankrupted, what if another one or two years time government decides these banks can't service the Clients because of liquidity issues and will decide to close down government banks. and then will open new banks with low interest rates

    https://www.sundaytimes.lk/090111/FinancialTimes/ft321.html
    I think golden key wasn't registered as a bank, right?
    these high interest rates are offered by proper banks like sampath, dfcc even government banks like boc.
    and as i think, even if they do close banks, they'll have to provide the customers that interest at the closing, they may request more time to do it but surely they have to provide it since that was the agreement bank & client agreed when they started the fd.

    If gov has to close banks for liquidity issues, we would have more serious issues than the interest. whole banks system, financial system would collapsed in that case, even if you've cash on hand they will be worthless. And that would affect normal saving accounts as well right? not just FDs.

    If someone try to use FDs as the main investment, income or sell their properties to starts FDs should be cautious.
    This may be good option for someone who has put most of the money on a normal savings account and a way to reduce the loss of the value of saved money due to the inflation.

    Again we're all adults, study and research then take your decision. These are just a few options provided by gov banks and gov registered private banks, If someone is not comfortable with these FD's, just ignore these option and do what you feel safe for your money.
     
    • Like
    Reactions: lakmal432

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    13 month & 5/4/3/2/1 year ewa monthly interest ganna demmoth hebai.. athara magadi fd close kaloth dunna interest adu karagenalu balance eka denne.... mn hithuwe ewa wala monthly interest adu karala tiyenne e hilawwata kiyala.. but dunna tikath aapu gannawa magadi close kaloth.
     
    • Like
    Reactions: Draco Malfoy

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    1668494632034.png

    1 Million - 10 laks
    100 days sampath minimum deposit eka kiyada

    1668494770291.png

    Commercial bank minimum deposit 500,000 - 5 laks