කවුද අඩු කරන්නෙ මොන්ගල්ද ඕයි , imf කියල තියෙනෙන් බැකු 40%+ කරන්ඩ කියලdaana ekek mee kaalema fd daapalla minimum 2 yearswat. aniwa rates poddak hari adu karot banks loweth fd rates adu karawi
තෙශරි බිල් වලට ආණ්ඩුව සල්ලි ගෙවන්නෙ මවලද??banks 35% witra Treasury bill invest karala hoyala 25% interest apita gewanwa. un apee fd tamai TBill wala invest karanne
------ Post added on Nov 14, 2022 at 7:27 PM
කවුද උබට කිවෙ????? මෝඩ කතා කියන්ඩ ව්පා උබ ඔය හෑල්ල ලියන වෙලාවෙත් හෝ ගාල සල්ලි අච්චු ගහනව, සල්ලි අච්චු ගහන එක නතර කරල නැ තාම
poliya achchu gahala nemei anduwen denne bola. tawa auction ekakin salli aran denne. salli madiwunot witrai achchu gahanne maha bankuwa.
------ Post added on Nov 14, 2022 at 7:28 PM
මේකෙ ඉන්න පොන්නායො කඩේ යාමක් කරන්නෙ පොලිය ලොකුයො ගගා වෙන මගුලක් නැ, මිනිහෙක්ට වියාපාරිකයෙක්ට ණයක් ගන්ඩ බැ ,ආර්තිකය 9% මේවගෙ ඉන්න පොන්න වහල්ලු හුරේ දානව, ගෙදරින් ඉල්ල ගත්ත 99 කාඩ් එකෙන් ,සල්ලි අච්චු ගහනවා කියන්න උද්දමනය ආපහු වැඩි වෙනවා. කෙලවීමක් තමයි පෙන්නුම් කරන්නෙ එහෙම උනොත්. FD seen එක පටන් ගත්තෙ එලියෙ තියෙන සල්ලි ටික ඇතුලට අදින්න නේද, උද්දමනය පාලනය කරන්න. ඒකම හේතුවක් වෙයිද උද්දමනය වැඩි වෙන්න.
------ Post added on Nov 14, 2022 at 8:59 PM
.