මචන් ලා
සම්පත් විශව එකෙන් ස්ටන්ඩර්ඩ් චර්ට්ඩ් බැන්ක් එකෙ ක්‍රෙඩිට් කර්ඩ් පේමන්ට් කරන්න පුලුවන්ද ?
පෙමන්ට් එවෙලෙම අප්ඩෙට් වෙනවද?
තැන්ක්ස්
මචන් ලා
සම්පත් විශව එකෙන් ස්ටන්ඩර්ඩ් චර්ට්ඩ් බැන්ක් එකෙ ක්‍රෙඩිට් කර්ඩ් පේමන්ට් කරන්න පුලුවන්ද ?
පෙමන්ට් එවෙලෙම අප්ඩෙට් වෙනවද?
තැන්ක්ස්
puluwan, 3- 6 min walin wage update wenawa, but sampath nowana cards walata 1 transaction walata Rs. 50 charge karanawa
Onema credit card ekakata gewanna puluwan. Sampath nowena ewata 50.00 charge karanawa. (standard CEFTS charges)
HSBC card ekata pay karama next working day eke re 12 ta thama update wenne. HSBC eke update cycle eka thiyenne ehemalu. Friday wage pay karoth update wenne Monday re 12ta.
thanks brother... mama daala balannam.. wede kiyanne menna me link eke HSBC nathi eka..
https://www.lankaclear.com/products-and-services/cefts/
meka gena dannawa nam poddak kiyahan.. meke godak unta wedagath wei.
