සම්පත් බැන්ක් විශ්ව

Dila123

Active member
  • Oct 23, 2016
    800
    180
    43
    සම්පත් බැන්ක් විශ්ව

    මචන් ලා

    සම්පත් විශව එකෙන් ස්ටන්ඩර්ඩ් චර්ට්ඩ් බැන්ක් එකෙ ක්‍රෙඩිට් කර්ඩ් පේමන්ට් කරන්න පුලුවන්ද ?

    පෙමන්ට් එවෙලෙම අප්ඩෙට් වෙනවද?

    තැන්ක්ස්
     
    prasadgam

    Junior member
  • Jun 3, 2009
    50
    25
    18
    Kandy
    මචන් ලා

    සම්පත් විශව එකෙන් ස්ටන්ඩර්ඩ් චර්ට්ඩ් බැන්ක් එකෙ ක්‍රෙඩිට් කර්ඩ් පේමන්ට් කරන්න පුලුවන්ද ?

    පෙමන්ට් එවෙලෙම අප්ඩෙට් වෙනවද?

    තැන්ක්ස්

    5-10 minute Walin Update Wenawa....
     
    • Like
    Reactions: Dila123

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මචන් ලා

    සම්පත් විශව එකෙන් ස්ටන්ඩර්ඩ් චර්ට්ඩ් බැන්ක් එකෙ ක්‍රෙඩිට් කර්ඩ් පේමන්ට් කරන්න පුලුවන්ද ?

    පෙමන්ට් එවෙලෙම අප්ඩෙට් වෙනවද?

    තැන්ක්ස්

    puluwan, 3- 6 min walin wage update wenawa, but sampath nowana cards walata 1 transaction walata Rs. 50 charge karanawa
     
    • Like
    Reactions: Dila123

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    puluwan, 3- 6 min walin wage update wenawa, but sampath nowana cards walata 1 transaction walata Rs. 50 charge karanawa

    ok thanks machan

    ekiyanne sc bank ekata payment eka yanawada within 10min .
    ethakota Rs.50 k vitharadha vedipura gewann thiyenne....
     
    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    102
    43
    Onema credit card ekakata gewanna puluwan. Sampath nowena ewata 50.00 charge karanawa. (standard CEFTS charges)
    HSBC card ekata pay karama next working day eke re 12 ta thama update wenne. HSBC eke update cycle eka thiyenne ehemalu. Friday wage pay karoth update wenne Monday re 12ta.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මම විශ්ව එකෙන් සෙලාන් visa කාඩ් එකට payment එකක් කරා. විනාඩි පහක් වගේ ඇතුලත update උනා.
     
    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    Onema credit card ekakata gewanna puluwan. Sampath nowena ewata 50.00 charge karanawa. (standard CEFTS charges)
    HSBC card ekata pay karama next working day eke re 12 ta thama update wenne. HSBC eke update cycle eka thiyenne ehemalu. Friday wage pay karoth update wenne Monday re 12ta.

    thanks brother... mama daala balannam.. wede kiyanne menna me link eke HSBC nathi eka..
    https://www.lankaclear.com/products-and-services/cefts/
    meka gena dannawa nam poddak kiyahan.. meke godak unta wedagath wei.
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    ස්තුතියි යහලුවනේ

    මම සම්පත් විශ්ව එකෙන් පේමන්ට් එක කලා. විනාඩි 5 ඇතුලත අප් ඩෙට් උනා
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Machan Vishwa ekata log wenakota "Vishwa ID" ekak ahanawa, mekata denna one register una welawe dunna "Username" ekada, nathnam un wenama id ekak denawada?

    mama register una, un call karala active kiyalath kiwwa but mata "Vishwa ID" kiyala ekak hambune naa, log wenna baa. :(