සම්පත් බැන්කුව කඩලා

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
උත්සහාවන්ත මහත්තයෙක්. තමන්ගේ වැඩ තනියෙන් කරගන්න ඔනේ කියලා තනියෙන්මයි ඇවිත් තියෙන්නේ..

පේනවනේ අතේ තියෙන්නෙ මොකද්ද කියල...
 
Nov 29, 2011
354
30
0
ටහිකෙන බඩුවක්. දැන් බලහන් ලබන සතියේ දිගටම බැන්කු කඩනවා. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක බැන්කු කැඩීම. ලමයි මැරීම ඉවරයි..
ඔව් නේද පොඩි ත්‍රිල් එකකුත් නැත්තම් වැඩක් නැහැ......:)...


:oo:
 
Nov 29, 2011
354
30
0
එකපාර අපරාද රැල්ලක් හදලා දැම්මා වාගේ...මේ සිදුවෙන දේවල් බලාගෙන ගියහම.....:nerd:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සමාජ සාදාරනය නැ බන්. ඒකනේ මුල. ඔක්කොම හොරු එකේ අපිත් හොරු වෙමු කියලා මිනිස්සුත් කරන්නේ වැරදි වැඩ. ඔකට සම්බන්ද එකා අනිවාර්යෙන් පෙර වැරදි ඇති එකෙක් වෙන්න ඇති. ඌ ප්ලැන් ගැහුවෙත් හිරේ ඉද්දිද දන්නෙ නැ. දැන් හිරේට කෙහෙල්කනක් කපපු එකෙක් ගියොත් ඌ එලියට එන්නේ බැන්කු කොල්ලකන්න සෙට් වෙලා.
    සිරා කතාව බං.. එක පාරක් හිරේ ගියපු එකා තව පාරක් හිරේ යන්න බය නැත්තෙ ඒකනේ.. සමහර උන්ට එළියෙන ඉන්නවට වඩා ෆන් හිරේ ඉන්නෙක..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    maru bn.. mata asai Video 1k balanna thiyenawa nam.. kohomada uu eka kale kiyala.. CCTV redda nam wedak ne.. :D
    සමහරවිට ඒ වෙලාවේ බැන්කුව් ඇතුලේ හිටපු එකෙක් සෙල්ෆියක් ගහලා එෆ්බී දාලා තියෙන්න බැරිකමක් නැ.. අයි ඇම් විත් අ බැන්ක් රොබර් කියලා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    1. මේ... කව්ද සම්පත් කියන්නේ ?

    2. පොර කංගැට්ට වගේ කලින් දවසේ බැංකුවට ඇවිත් ඉඳලද ?
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ගොඩක් Private Bank වල සික්කල තුවක්කු වක් වත් තියාගෙන නෙවේ බන් ඉන්නේ.Gvernment එව්වගේ උන් ගාවත් තියෙන්නේ අර ආදී කාලේ තුවක්කු .ඉතින් wepon එකක් අරන් මොකෙක් හරි ගොබිලෙක් ආපු ගමන් උන් බය වෙනවා ඔක්කොටොම වඩා

    ඒක උස්සලා වෙඩි තියන්න ලෑස්ති කරලා ගනිද්දි හොරා ගිහින් ඉවරයි...වෙඩි තියන්න කෙසේ වෙතත් තඩිබාන්න නම් හොද ඇති.