උත්සහාවන්ත මහත්තයෙක්. තමන්ගේ වැඩ තනියෙන් කරගන්න ඔනේ කියලා තනියෙන්මයි ඇවිත් තියෙන්නේ..කව්ද...![]()
උත්සහාවන්ත මහත්තයෙක්. තමන්ගේ වැඩ තනියෙන් කරගන්න ඔනේ කියලා තනියෙන්මයි ඇවිත් තියෙන්නේ..
ඔව් නේද පොඩි ත්රිල් එකකුත් නැත්තම් වැඩක් නැහැ......ටහිකෙන බඩුවක්. දැන් බලහන් ලබන සතියේ දිගටම බැන්කු කඩනවා. දැන් අලුත්ම ට්රෙන්ඩ් එක බැන්කු කැඩීම. ලමයි මැරීම ඉවරයි..
...
සමාජ සාදාරනය නැ බන්. ඒකනේ මුල. ඔක්කොම හොරු එකේ අපිත් හොරු වෙමු කියලා මිනිස්සුත් කරන්නේ වැරදි වැඩ. ඔකට සම්බන්ද එකා අනිවාර්යෙන් පෙර වැරදි ඇති එකෙක් වෙන්න ඇති. ඌ ප්ලැන් ගැහුවෙත් හිරේ ඉද්දිද දන්නෙ නැ. දැන් හිරේට කෙහෙල්කනක් කපපු එකෙක් ගියොත් ඌ එලියට එන්නේ බැන්කු කොල්ලකන්න සෙට් වෙලා.

සමහරවිට ඒ වෙලාවේ බැන්කුව් ඇතුලේ හිටපු එකෙක් සෙල්ෆියක් ගහලා එෆ්බී දාලා තියෙන්න බැරිකමක් නැ.. අයි ඇම් විත් අ බැන්ක් රොබර් කියලා.maru bn.. mata asai Video 1k balanna thiyenawa nam.. kohomada uu eka kale kiyala.. CCTV redda nam wedak ne..![]()
1. මේ... කව්ද සම්පත් කියන්නේ ?
2. පොර කංගැට්ට වගේ කලින් දවසේ බැංකුවට ඇවිත් ඉඳලද ?

ගොඩක් Private Bank වල සික්කල තුවක්කු වක් වත් තියාගෙන නෙවේ බන් ඉන්නේ.Gvernment එව්වගේ උන් ගාවත් තියෙන්නේ අර ආදී කාලේ තුවක්කු .ඉතින් wepon එකක් අරන් මොකෙක් හරි ගොබිලෙක් ආපු ගමන් උන් බය වෙනවා ඔක්කොටොම වඩා