සම්පත් වෙබ් කාර්ඩ් Sampath Web Card

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සම්පත් වෙබ් කාර්ඩ් Sampath Web Card

    සම්පත් වෙබ් කාර්ඩ් එක ගුගුල් වොලට් එකත් එක්ක ජොයින් කරන්න පුලුවන්ද ?
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මට ගුගල් වලින් ඩුමෙන් එකක් ගන්න ඕනේ එත් මගේ සම්පත් කාර්ඩ් එක වෙරිෆයි කරන්නේ නැහැ ගුගුල් වොලට් එකෙන්. මම කරන විදිහේ මොකක් හරි වැරද්දක්ද එහෙම නැත්නම් සම්පත් කාර්ඩ් එක ගුගුල් වොලට් වලට මොකක් හරි අවුලක් තියද ?
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    puluwan.. oka visa support karana onama online service ekakata add karanna puluwan.

    uba card eke CVV2 eka hariyata gahanna nathuwa athi.. ekko card eke athi tharam salli nathuwa athi :D
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    puluwan.. oka visa support karana onama online service ekakata add karanna puluwan.

    uba card eke CVV2 eka hariyata gahanna nathuwa athi.. ekko card eke athi tharam salli nathuwa athi :D

    cvc eka hari but card eketh money thibba wage mathakayi.heta thama check karanna wenne. tnx for the reply
     

    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0
    mama web card ekak gaththa ban , eka google wallet ekata link karanakota

    There was a problem authorizing your card. Contact your bank if this problem continues
    :oo::oo:
    me moko ban