හම්මට මේක නං හදිස්සි අවස්තාවක් වගේ..
පහුගිය ටිකේ සද්ද නැතුව හිටිය සේරම එකවුන්ට් ටික සේවයට වාර්තා කරනව
හම්මට මේක නං හදිස්සි අවස්තාවක් වගේ..
හම්මට මේක නං හදිස්සි අවස්තාවක් වගේ..
පහුගිය ටිකේ සද්ද නැතුව හිටිය සේරම එකවුන්ට් ටික සේවයට වාර්තා කරනව
හම්මට මේක නං හදිස්සි අවස්තාවක් වගේ..
පහුගිය ටිකේ සද්ද නැතුව හිටිය සේරම එකවුන්ට් ටික සේවයට වාර්තා කරනව
මිලී අයි නීඩ් අ කොෆී කියලා එයා කිව්වා.
අන්තිමට එයා පැය තුනක් කරපු සාකච්චාව පබ්ලිෂ් කරේ නෑ.
History repeats![]()
සද්ද නැතිව හිටියම තමා ඩයස්පෝරාවෙ උන් ඉහේ නගින්න එන්නෙ. UN Council වලදි දැක්කෙ නැද්ද බලු වෙලා උත්තර නැති උනා. උන් උඩ පනින්න රනිලට දැන් මුකුත් කරන්න බැරි නිසා. උන්ට කොහොමත් අනුර ගොනා වගේ සප් එක දෙනවනෙ. අර්ජුනය පාර්ලිමන්ට් ඉන්නෙ ආණ්ඩුවෙ මෝඩ රැල නිසානෙ.කොටින්ට සප් එකක්නේ දුන්නේ... ලෝකේ ඉස්සරහ උගේ රෙද්ද කඩා ගත්තට පස්සේ ඒක වහ ගන්න බුදුහාමුදුරුවොත් නෝන්ඩි කලා කොටි ඉස්සරහ...
බටලන්ද ගැන අහපුවාම කියනවා, මට නම් ඔප්පු කරපු චෝදනාවක් නෑ හැබැයි ඒක හමුදා කදවුරක් කියලා... නොකියා කියන්නේ එකේ උන වැරදි වලට හමුදාව තමයි වගකියන්නේ ඕන කියාල...
හම්මට මේක නං හදිස්සි අවස්තාවක් වගේ..
පහුගිය ටිකේ සද්ද නැතුව හිටිය සේරම එකවුන්ට් ටික සේවයට වාර්තා කරනව
ගියාට පස්සේ සද්ද නැතිව ඉන්න බෑ තමයි... ඒක තමයි ගොඩ දා ගන්න බැරි ඒවට ගිහිං රෙද්දේ රෙවා ගන්නේ නැතිව පාඩුවේ netflix බලාගෙන ගෙදරට වෙලා ඉන්න ඕන...සද්ද නැතිව හිටියම තමා ඩයස්පෝරාවෙ උන් ඉහේ නගින්න එන්නෙ. UN Council වලදි දැක්කෙ නැද්ද බලු වෙලා උත්තර නැති උනා. උන් උඩ පනින්න රනිලට දැන් මුකුත් කරන්න බැරි නිසා. උන්ට කොහොමත් අනුර ගොනා වගේ සප් එක දෙනවනෙ. අර්ජුනය පාර්ලිමන්ට් ඉන්නෙ ආණ්ඩුවෙ මෝඩ රැල නිසානෙ.
බටලන්දෙ එක උන්ට කරන්න පුලුවන් මගුලක් නෑ. උන් ඒක ඇහුවෙ රනිලව අපහසු තාවයට පත් කරන්න. අඩුම උන් කමිෂන් රිපෝර්ට් එක ගැනවත් දන්නෙ නෑ. නිකන් සාක්ෂි ටිකක් පස්සෙ පන්නනව. ලංකාව ඇතුලෙ පච අනුරය කරන්න ඕන වැඩ ඒව. ඌ කළොත් ඌත් ඇතුලෙ.
එකෙන්ම කොටින්ගෙන් රට බේරා ගත්තා කියලා හෑලි කිව්වට අහපුවාම තේරෙනවා ඌ හැම එකෙන්ම ලිස්සලා ගිහිං ප්රශ්න අහන උන් පොරවල් කරනවා කියලා...Mu awurudu 60k politics karata wadak na Kisima PR skill ekak na. Eka thama Hama election ekakinma parada..Wate inna hoda PR skill tiyena un ussala tiyena nisa thama mehemawath inne.. Melo rahak na Interveiw walata face karana hati. Audience ekak address karanna theren na. Mu eka muta theren na kiyala therum ganne th na. e tharan Attitude. Lankawama Pajatha Karanawa
Gon sajiya statement ekak dalaMu awurudu 60k politics karata wadak na Kisima PR skill ekak na. Eka thama Hama election ekakinma parada..Wate inna hoda PR skill tiyena un ussala tiyena nisa thama mehemawath inne.. Melo rahak na Interveiw walata face karana hati. Audience ekak address karanna theren na. Mu eka muta theren na kiyala therum ganneth na. e tharan Attitude. Lankawama Pajatha Karanawa
ගියාට පස්සේ සද්ද නැතිව ඉන්න බෑ තමයි... ඒක තමයි ගොඩ දා ගන්න බැරි ඒවට ගිහිං රෙද්දේ රෙවා ගන්නේ නැතිව පාඩුවේ netflix බලාගෙන ගෙදරට වෙලා ඉන්න ඕන...
44.34 දී කියනවා මුල්ලිවෛක්කාල් රෝහලට පහර දුන්න කියලා...
44.48 දී ආයේ කියනවා සමහර අවස්ථාවලදී ගුවන් හමුදාව රෝහල් වලට බෝම්බ දාලා තියනවා කියලා...
45.00 දී කියනවා යුද්දෙ අන්තිම කාලේ ප්රශ්න තිබ්බා කියලා ඌ පිලිගන්නවලු...
45.38 දී පලිගන්නවා රජයේ හමුදා මානුෂීය ආධාර උතුරට යන එක නවත්තන්න කටයුතු කළා කියලා...
පම්කක් කතා කරලා තියනවා රටයි හමුදාවයි බේරා ගන්න... ඌ හිරවේගන එද්දී හමුදාව පවලා දෙනවා...
36.36 දී බටලන්ද ගැන අහපුවාම කියනවා මට විරුද්ධව කිසිම සාක්ෂියක් නෑ බටලන්ද කියන්නේ හමුදා කදවුරක් කියලා... නොකියා කියන්නේ එකේ ඇතුලේ උන දේවල් වලට මාව අල්ලා ගන්න එපා ඒවා කලේ හමුදාව කියලා...
රෙද්දේ රෙවිල එක වහගන්න රටයි ජාතියයි ආගමයි හමුදාවයි ජනතාවයි ඔක්කොම පාවලා දීලා, තව තමිබියෙක් ඉස්සරහ, කොටි ඉස්සරහ බුදුහාමුදුරුවොත් හෑල්ලු කරලා, ඇවිල්ලා ළපයට පළු යනකම් බැනලා වැඩක් නෑ...
PR හදා ගන්න කියලා බැරි වැඩ නොකර ඉන්න තිබ්බේ...
ඌ කියපු ඒවා තමයි ඔය වෙලාව එක්ක දාලා තියෙන්නේ... අහල බලපන්කො දිගටම කියවගෙන යන ටික යුද අපරාද ගැන...ඌට answer කරන්න දුන්නද බන්. හසෙන්ට ඕන ආන්ස් එක ආව හැටියෙ එතනින් බ්රෙකප් කරනව.
PR හදා ගන්න කතාව මොකක්ද? ඌට PR ගන්න ඕනනම් ඌ ඔහොම නෙමේ answ කරන්නෙ අනෙක aljazeera වලට යයිද.
අනුරයිය මොකෝ කියන්නෙ දැන්.
ඌට answer කරන්න දුන්නද බන්. හසෙන්ට ඕන ආන්ස් එක ආව හැටියෙ එතනින් බ්රෙකප් කරනව.
PR හදා ගන්න කතාව මොකක්ද? ඌට PR ගන්න ඕනනම් ඌ ඔහොම නෙමේ answ කරන්නෙ අනෙක aljazeera වලට යයිද.
අනුරයිය මොකෝ කියන්නෙ දැන්.