සම්බාදක ආවොත් අපිට ebay අහිමි වේද?
මෙ වෙලාවෙ මම ආත්මාර්තකාමි කතාවක් කියනවා කියලා හිතන්න එපා.. මෙක ගොඩක් කට්ටියට ප්රශ්නයක් නොවුනත් මට නිකන් කල්පනා උන දෙයක්..
බැරි වෙලාවත් මෙ කාලකන්නි අපිට සම්බාදක දැම්මොත් අපිටත් ඉරානෙට වගෙ ebay අහිමි වේද?
මෙක නෙමෙයි තමා දැන් තියන ලොකුම ප්රශ්නෙ, එත් යාලුවනෙ, අපි ගොඩක් කට්ටිය එලකිරි එකෙ අය, ebay ගනුදෙනු කරන නිසයි මම ඇහුවෙ..
නීති ගැන දන්න අය විස්තර රිකක් කියන්න.