සම්බාදක ආවොත් අපිට ebay අහිමි වේද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සම්බාදක ආවොත් අපිට ebay අහිමි වේද?

    මෙ වෙලාවෙ මම ආත්මාර්තකාමි කතාවක් කියනවා කියලා හිතන්න එපා.. මෙක ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් නොවුනත් මට නිකන් කල්පනා උන දෙයක්..

    බැරි වෙලාවත් මෙ කාලකන්නි අපිට සම්බාදක දැම්මොත් අපිටත් ඉරානෙට වගෙ ebay අහිමි වේද?

    මෙක නෙමෙයි තමා දැන් තියන ලොකුම ප්‍රශ්නෙ, එත් යාලුවනෙ, අපි ගොඩක් කට්ටිය එලකිරි එකෙ අය, ebay ගනුදෙනු කරන නිසයි මම ඇහුවෙ..

    නීති ගැන දන්න අය විස්තර රිකක් කියන්න.
     
    • Like
    Reactions: shamrincool

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oka reslutin eka damme athal ekata newene ban..dan ewilla sidda wetcha yuda aparada okoma hoyala report ekak hadai..ita passe ekata tawa case ekak adala vote karanna kiyay..eka paradunata passse apita baduma tamai...
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    2KUilT.jpg


    මෙ policy එක බලපන්..embargo regulation
     
    Last edited:

    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    අපිට සම්බාදක දැම්මොත් අපි ආචාර්ය ගරැ Marvin silva යවල UN ඵක flat කරනවා
     
    • Like
    Reactions: djjaya

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපිට සම්බාදක දැම්මොත් අපි ආචාර්ය ගරැ Marvin silva යවල UN ඵක flat කරනවා


    මොකටත් paypal,payoneer වගෙ එවල තියන සල්ලි පුලුවන් තරම් withdraw කරගන්න එක ඇගට ගුනයි වගෙ..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ehema novenna kiyala prarthana karamu ban :( :( Lankave minissunta lankava athulema higaa kala marennai wenne ehema unoth.. :baffled:

    සිරාවටම.. එහෙම උනොත් චීන්නු අපිව කයි.. උන් හැම හුයන්නක්ම මෙහෙට එවයි අනික්වා නැති නිසා.. අපොයි..
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Some sources say Citi bank also going to cease their operation from Sri Lanka

    They have stoped it already, as sl becoming a failed country day by day.they have asked their employers to not to give any more loans, and they are in the process of transfering existing loans to other banks(dont know how ), also recruiting new ppl..etc