මේකට උත්තර දෙන්න ගියොත් මචං මෙතන නිකං අවුලක් ඇතිවෙනව ඒ නිසා මට දෙන්න තියෙන හොඳම උත්තරේ":)" :yes::yes::yes: ඔවු මචන්. විකියා කතා කරේ මම වෙනුවෙන්. මගෙත් අඩු පාඩු ඇති. අපි කවුරුත් පෘතග්ජන මිනිස්සුනේ. ඕවා නිසා මේ හොඳ චේතනාවෙන් කරන වැඩේ අවුල් වෙනවට...