සමාජගත ආර්තික සංකල්ප හා අපි

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    වාහන ගැන වගේම තමන්ගේ ජීවිතය සාර්ථකකර ගන්න හැටිත් ධර්මය ගැනත් එළකිරියේ අයට කියල දෙන උඹනම් ඇත්තටම රත්තරන් මනුස්සයෙක්. :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    බොහොම ස්තූතියි අගය කිරීමට
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ වටින දෙයක් කියන එකෙක් බං.....
    නිකං ඉරිසියාවේ පැලි පැලි ඉන්න එකෙක් නෙවෙයි.....හීනමානයක් තියන එකෙකුත් නෙවෙයි....
    විහේෂයෙන්අර යකඩ ගොඩවල් අටව ගන්න එක ගැන කියල තියන එක සම්පූර්ණ ඇත්ත.....
    තැනකට එන්න ඕන ඒව ගන්න.....ඕක නොදැන කී දෙනෙක් ඇන ගන්නව ද?

    මේ කරන යහපත නිසා ඔබේ කටයුතු වඩාත් සාර්ථක වේවා!!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ වටින දෙයක් කියන එකෙක් බං.....
    නිකං ඉරිසියාවේ පැලි පැලි ඉන්න එකෙක් නෙවෙයි.....හීනමානයක් තියන එකෙකුත් නෙවෙයි....
    විහේෂයෙන්අර යකඩ ගොඩවල් අටව ගන්න එක ගැන කියල තියන එක සම්පූර්ණ ඇත්ත.....
    තැනකට එන්න ඕන ඒව ගන්න.....ඕක නොදැන කී දෙනෙක් ඇන ගන්නව ද?

    මේ කරන යහපත නිසා ඔබේ කටයුතු වඩාත් සාර්ථක වේවා!!!

    කියන්න ඕනෙ ටික දත් කිඹුලා අයිය කියල තියනවා.:yes: බොහොම ස්තූතියි රත්තරං අයියේ මේවගේ දේවල් කරනවට.:)
     
    thank you

    බොහොම ස්තූතියි මචන්
     
    Last edited:
    Jun 14, 2012
    420
    47
    0
    සැහෙන්න දෙයක් ගත්තා..!! ජය වේවා ..!!
    rep දෙන්න බැලූ (You must spread some Reputation around before giving it to රත්තරං again.)