සමාජ සමයං...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පුංචි පව්ල රත්තරං කිව්වාලු...

    එයාගෙං උබට මොකුත් අසාධාරනකං වෙන්නේ නැදුද ?? :confused::confused:
    අපෝ නෑ
    මේ මොකද උඔ මේ සමාජ කියන වචනේ අල්ලන් ඉන්නේ?
    ඇයි සමාජ රෝගයක්වත් හැදුනද?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපෝ නෑ
    මේ මොකද උඔ මේ සමාජ කියන වචනේ අල්ලන් ඉන්නේ?
    ඇයි සමාජ රෝගයක්වත් හැදුනද?

    නෑ නෑ.. ඒක දිග කථාවක්...
    මම ඉස්සෙල්ලම එක්කෙනෙක් ගෙන් ඇහුවම එයා මට කීවෙ.... " මල සමයං කියලා"... :sorry::sorry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාත් යනවා දොයියන්න
    ගුඩ් නයිට් සේරටම

    අලියටයි කූලටයි කියපන්
    මං ගියාම මෙතන රඟන්න හදන්න එපා කියලා
    මට මඩ ගහ ගහ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාත් යනවා දොයියන්න
    ගුඩ් නයිට් සේරටම

    අලියටයි කූලටයි කියපන්
    මං ගියාම මෙතන රඟන්න හදන්න එපා කියලා
    මට මඩ ගහ ගහ

    ඒවා අපි දන්නෙ නෑ.... හැබැයි එහෙම කලොත් ඒක අසාධාරනයි.... ( අනේ එහෙමම වෙයං ) :yes::yes:;)

    ගුඩ් නයිට් පූසා.. :cool:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මාත් යනවා දොයියන්න
    ගුඩ් නයිට් සේරටම

    අලියටයි කූලටයි කියපන්
    මං ගියාම මෙතන රඟන්න හදන්න එපා කියලා
    මට මඩ ගහ ගහ

    tata
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    චික් බං තාම අම්මද කවන්නේ?
    අනික බත්????
    මොන අලියද බත් කෑවේ වී මිසක්
    මූනම් මඥ්ඥං හොදම වෙච්ච අලියෙක්
    :shocked::shocked::shocked::growl:මන් තොට කියන්නේ නෑ කටු කන වල් පූසා..:growl:
    ඒ අලියට මොකුත් අසාධාරනයක් වෙලා නැද්ද ??
    මට අසාධාරනයක් වෙලා තියෙන්නේ මමම් ට්‍රයි කොරන කෙල්ලගෙන් තමා:sorry::sorry::sorry:
    පැටියෙක් උනත් අලියෙක් නේ ...
    නෑ බං අලියා උනත් මම පැටියනේ..........:):):)
    අලියට නෙවේ රටේ කෑම ටිකට අසාදාරනයක් වෙලා වගේ 12.16am ට කන්නෙ දවසේ කීවෙනි පාරටද මන්දා
    :eek::eek::confused:
    :shocked:අද දවල්ට කන්නත් බැරි උනා:sorry::sorry::sorry:
    අම්ම ගහයි
    :yes::sorry::sorry::sorry:
    අම්මි බත් කවලා
    ඒක තමයි අසාධාරණේ ඌට වෙචච
    අම්මි දන්නවා නම් උඹ ඉවරයි.........
    අලි පෙරේතයා:yes::yes::yes:
    :shocked::shocked::eek::eek:පල යන්න මාලු කට්ටා, ගෑනු හොරා..........:growl:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මාත් යනවා දොයියන්න
    ගුඩ් නයිට් සේරටම

    අලියටයි කූලටයි කියපන්
    මං ගියාම මෙතන රඟන්න හදන්න එපා කියලා
    මට මඩ ගහ ගහ
    :shocked:මඩ ගොඩේ ඉන්න එකෙකුට මොකට මඩ ගහනවද ? මඩ පූසා........:lol::lol::lol: