කවලා ගියේ
එයා බුයි![]()
පුංචි පව්ල රත්තරං කිව්වාලු...
එයාගෙං උබට මොකුත් අසාධාරනකං වෙන්නේ නැදුද ??


කවලා ගියේ
එයා බුයි![]()


අපෝ නෑපුංචි පව්ල රත්තරං කිව්වාලු...
එයාගෙං උබට මොකුත් අසාධාරනකං වෙන්නේ නැදුද ??![]()
අහ්හ් ඒක සොත්ති අයියගෙන් අහපන්![]()

අපෝ නෑ
මේ මොකද උඔ මේ සමාජ කියන වචනේ අල්ලන් ඉන්නේ?
ඇයි සමාජ රෝගයක්වත් හැදුනද?


මාත් යනවා දොයියන්න
ගුඩ් නයිට් සේරටම
අලියටයි කූලටයි කියපන්
මං ගියාම මෙතන රඟන්න හදන්න එපා කියලා
මට මඩ ගහ ගහ




මාත් යනවා දොයියන්න
ගුඩ් නයිට් සේරටම
අලියටයි කූලටයි කියපන්
මං ගියාම මෙතන රඟන්න හදන්න එපා කියලා
මට මඩ ගහ ගහ
චික් බං තාම අම්මද කවන්නේ?
අනික බත්????
මොන අලියද බත් කෑවේ වී මිසක්
මූනම් මඥ්ඥං හොදම වෙච්ච අලියෙක්



මන් තොට කියන්නේ නෑ කටු කන වල් පූසා..
මට අසාධාරනයක් වෙලා තියෙන්නේ මමම් ට්රයි කොරන කෙල්ලගෙන් තමාඒ අලියට මොකුත් අසාධාරනයක් වෙලා නැද්ද ??



නෑ බං අලියා උනත් මම පැටියනේ..........පැටියෙක් උනත් අලියෙක් නේ ...



අලියට නෙවේ රටේ කෑම ටිකට අසාදාරනයක් වෙලා වගේ 12.16am ට කන්නෙ දවසේ කීවෙනි පාරටද මන්දා
![]()
අද දවල්ට කන්නත් බැරි උනා


අම්ම ගහයි




අම්මි දන්නවා නම් උඹ ඉවරයි.........අම්මි බත් කවලා
ඒක තමයි අසාධාරණේ ඌට වෙචච
අලි පෙරේතයා![]()



පල යන්න මාලු කට්ටා, ගෑනු හොරා..........
මාත් යනවා දොයියන්න
ගුඩ් නයිට් සේරටම
අලියටයි කූලටයි කියපන්
මං ගියාම මෙතන රඟන්න හදන්න එපා කියලා
මට මඩ ගහ ගහ
මඩ ගොඩේ ඉන්න එකෙකුට මොකට මඩ ගහනවද ? මඩ පූසා........


පස්සේ දැනගත්තේ යකෝ
මගුලක් කථා කරනවා
ඒ පූසා මගේ ෆෙඩෙක්





අලුත් සතෙක්........


saththu balanna zoo ekata awa wage![]()
![]()
ආ අලුත් නන්ගියෙක් ඉතින් ඉතින්

නන්ගි ආපු ගමන් චිච්චියත් රතු කරන් තියෙන්නේ

........