Thanks Bro.....විභාගේ ගොඩදාගනින් කොල්ලා
ඔක නෑතුව මොකුත් කොරන්න බෑ නේ
හොදට පාඩම් කරලා පාස්වියන්
අපි හදවතින්ම සුබපතනවා!!!!!!!!!!
thanks bro....A/L වලට හොදම බේතතමා පුලුවන්තරම් පාස් පේපස් කරන එක......පාඩමුත් කරපන්.. එත් හොදම දේ තමා පේපස් කරන එක.....
හොදට ලියපන් එහෙනම්![]()
උඹට මතකද මචන් මේක ?
http://www.elakiri.com/forum/showthread.php?t=1117199
ela ela Umbath wada karapan.... kavi liyanna puluwan passe......මට මතකයි.
අව්ලක් නෑ.
කොහොම හරි පාස් වෙයන්.
Fake eka kokada kiyala hithaganna baa machansසිංහළයා;10280592 said:එල එල මචන් මේකට එන්නේ නැතුව හොඳට පාඩම් කරලා විභාගේ හොඳට ගොඩදාගෙන වරෙන් මේ ඔක්කොටම වඩා ඒක වැදගත්. උඹ fake එකෙන් එන්නෙ නැතුව original එකෙන් එහෙම ඇවිත් අහුවෙන්න එපා හරිද.
![]()
![]()
OK thanksmalliya past papersma karapan goda danda puluwan ubata,hondata padam karala,timing walata paper karapan,aye enawa ne ban,duk wenda epa
Ela ela machsn thankshodata exam eka karanna good luck macho iwara una gaman enna![]()



එහෙනම් ඔබටත් සුබ පැතුම්!thread එක ඇතුලේ විභාගේ ලියන කොල්ලෝ දෙන්නෙක්ම ඉන්නවනේ...... දෙන්නටම සුබ පැතුම්!
අඩේ මාත් මේපාර exam කොරනවනේ!!!![]()