සමුගන්න_අවස‍රයි

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    A/L වලට හොදම බේතතමා පුලුවන්තරම් පාස් පේපස් කරන එක......පාඩමුත් කරපන්.. එත් හොදම දේ තමා පේපස් කරන එක.....

    හොදට ලියපන් එහෙනම්:)
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :(:(:( එල එල මචන් මේකට එන්නේ නැතුව හොඳට පාඩම් කරලා විභාගේ හොඳට ගොඩදාගෙන වරෙන් මේ ඔක්කොටම වඩා ඒක වැදගත්. උඹ fake එකෙන් එන්නෙ නැතුව original එකෙන් එහෙම ඇවිත් අහුවෙන්න එපා හරිද. ;) :lol:
     

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    සිංහළයා;10280592 said:
    :(:(:( එල එල මචන් මේකට එන්නේ නැතුව හොඳට පාඩම් කරලා විභාගේ හොඳට ගොඩදාගෙන වරෙන් මේ ඔක්කොටම වඩා ඒක වැදගත්. උඹ fake එකෙන් එන්නෙ නැතුව original එකෙන් එහෙම ඇවිත් අහුවෙන්න එපා හරිද. ;) :lol:
    Fake eka kokada kiyala hithaganna baa machans
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    malliya past papersma karapan goda danda puluwan ubata,hondata padam karala,timing walata paper karapan,aye enawa ne ban,duk wenda epa
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    thread එක ඇතුලේ විභාගේ ලියන කොල්ලෝ දෙන්නෙක්ම ඉන්නවනේ...... දෙන්නටම සුබ පැතුම්!
    අඩේ මාත් මේපාර exam කොරනවනේ!!! :baffled::baffled::baffled::baffled: