ස්තුතියි සහො....හොදට මහන්සිවෙලා කරපං ලංකාවේ විභාගෙකට කියල තියෙන්නේ ඕක තමයි
සුභපතනව මචං වැඩේ ගොඩයන්න කියල







මට මේකට -රෙප් වාර 3යි ලැබුනේ.... මම හිතන්නේ සිංහරාජධානියෙදි දුන්න එක වෙන්න ඇති....ගිහිං වරෙන් මචං ...
සොරි වෙන්න ඕන මම ඔයා ආපු මුල් දවස් වල ඔයාට -රෙප් එකක් දුන්න ..
![]()
අනේ පස්සෙ තමා දන්නෙ ඔයා ෆේක් කිවුවට ෆේක් නෙමෙයි කියල...
මගෙ අතින් වුන වරදට මට සමාවෙයන් යාලු...
මට පුලුවන් හැම වෙලාවකම ඔයාට- රෙප් වෙනුවට + රෙප් දෙන්න පොරොන්දු වෙනවා...
![]()
විභාගය හොඳට කරන්න ..
සුභ පැතුම්
යාලුවා...............
උඹට සුභපැතුම්.....
හොදට පාඩම් කරපන්..........
උඹට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!
නිකන් දුක හිතෙන විදියට ඔහොම කියන්න එපා මල්ලියෝ
උඹ ටිකකාලෙකට මේකෙන් ඇත් වෙන්නේ ඔයාගේ යහපතකටනේ ඉතින් අපිට නිකන් දුක ඇති කරලා යන්න එපා පොඩ්ඩක් හිනා වෙලා යන්න
ඔයාගේ EXAMS සර්වප්ප්රකාරයෙන් සාර්ථක වෙන්න කියල පතනවා මල්ලියෝ
padam karahan machansමමත් මෙපාර තමයි ඹය මෙවිව ඒක කොරන්නෙ !!!!!!!!!!
thanks machansela....hodata exem eka goda daganin..........
Thanks machansයාලුවා ඔක්කොම බාහිර වැඩ පැත්තකට දාලා,මේ මාස දෙකෙ උපරිමයෙන්ම වැඩ කරන්න,මගෙන් ඔබට සුබ පැතුම්!තෙරුවන් සරණයි!