සමුගන්න_අවස‍රයි

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    විභාගෙට ජය!!

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ගිහිං වරෙන් මචං ...
    සොරි වෙන්න ඕන මම ඔයා ආපු මුල් දවස් වල ඔයාට -රෙප් එකක් දුන්න ..
    Tongue04.gif

    අනේ පස්සෙ තමා දන්නෙ ඔයා ෆේක් කිවුවට ෆේක් නෙමෙයි කියල...
    මගෙ අතින් වුන වරදට මට සමාවෙයන් යාලු...
    මට පුලුවන් හැම වෙලාවකම ඔයාට- රෙප් වෙනුවට + රෙප් දෙන්න පොරොන්දු වෙනවා...
    Happy7.gif

    විභාගය හොඳට කරන්න ..
    සුභ පැතුම්​
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    නිකන් දුක හිතෙන විදියට ඔහොම කියන්න එපා මල්ලියෝ:dull:
    උඹ ටිකකාලෙකට මේකෙන් ඇත් වෙන්නේ ඔයාගේ යහපතකටනේ ඉතින් අපිට නිකන් දුක ඇති කරලා යන්න එපා පොඩ්ඩක් හිනා වෙලා යන්න :D
    ඔයාගේ EXAMS සර්වප්ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල පතනවා මල්ලියෝ:yes::yes::yes::yes::yes:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    යාලුවා...............
    උඹට සුභපැතුම්.....
    හොදට පාඩම් කරපන්..........
    උඹට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    ගිහිං වරෙන් මචං ...
    සොරි වෙන්න ඕන මම ඔයා ආපු මුල් දවස් වල ඔයාට -රෙප් එකක් දුන්න ..
    Tongue04.gif

    අනේ පස්සෙ තමා දන්නෙ ඔයා ෆේක් කිවුවට ෆේක් නෙමෙයි කියල...
    මගෙ අතින් වුන වරදට මට සමාවෙයන් යාලු...
    මට පුලුවන් හැම වෙලාවකම ඔයාට- රෙප් වෙනුවට + රෙප් දෙන්න පොරොන්දු වෙනවා...
    Happy7.gif

    විභාගය හොඳට කරන්න ..
    සුභ පැතුම්​
    මට මේකට -රෙප් වාර 3යි ලැබුනේ.... මම හිතන්නේ සිංහරාජධානියෙදි දුන්න එක වෙන්න ඇති....

    කමක් නෑ මචන් ඔවා ගැන හිතන්නේ කවුද

    ස්තුතියි සහෝ.....
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    යාලුවා...............
    උඹට සුභපැතුම්.....
    හොදට පාඩම් කරපන්..........
    උඹට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!
    නිකන් දුක හිතෙන විදියට ඔහොම කියන්න එපා මල්ලියෝ:dull:
    උඹ ටිකකාලෙකට මේකෙන් ඇත් වෙන්නේ ඔයාගේ යහපතකටනේ ඉතින් අපිට නිකන් දුක ඇති කරලා යන්න එපා පොඩ්ඩක් හිනා වෙලා යන්න :D
    ඔයාගේ EXAMS සර්වප්ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල පතනවා මල්ලියෝ:yes::yes::yes::yes::yes:

    ස්තුතියි සහො......
     
    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28
    මමත් මෙපාර තමයි ඹය මෙවිව ඒක කොරන්නෙ !!!!!!!!!!
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    යාලුවා ඔක්කොම බාහිර වැඩ පැත්තකට දාලා,මේ මාස දෙකෙ උපරිමයෙන්ම වැඩ කරන්න,මගෙන් ඔබට සුබ පැතුම්!තෙරුවන් සරණයි!