සමුගෙන යාදෝ...අගමැති වේදෝ......

Buddhi_R

Member
Feb 14, 2017
400
62
0
මොකටද බ්‍රෝ..?
සමුගෙන යාදෝ...අගමැති වේදෝ......

සමුගෙන යාදෝ...අගමැති වේදෝ......
ආපු ලෙසේ මං විසිවේදෝ.....
අත දිග මානේ බහුතරෙ නෑනෙ.....
රෙදි මදි වේදෝ....ලංකාවේ......//

යනවිට පාරේ ... අත වැනුවානේ....
ඉස්සර පෙම් කළ "සිරි" මල්ලි....
රෑ සඳ පානේ - පිඹගෙන ආවේ....
අගමැති වෙන්නයි ලංකාවේ....//

සමුගෙන යාදෝ...අගමැති වේදෝ......
ආපු ලෙසේ මං විසිවේදෝ.....
අත දිග මානේ බහුතරෙ නෑනේ.....
රෙදි මදි වේදෝ....ලංකාවේ......

උඹෙ ගොන් ප්ලෑනේ ..... හොට බිම ගෑවේ....
රෙදි ඇඳගෙන යන්නත් බෑනේ....
යමු ගමරාළේ....පස් කමු ආයේ....
දැන් නම් හොදි ඕනත් නෑනේ......//

සමුගෙන යාදෝ...අගමැති වේදෝ......
ආපු ලෙසේ මං විසිවේදෝ.....
අත දිග මානේ බහුතරෙ නෑනේ.....
රෙදි මදි වේදෝ....ලංකාවේ......//

අපහාසයක් නොවේ හුදේක් සිනාවට පමණයි..


Damith Kethaka
 
Dec 2, 2018
49
6
0
මහින්ද මහත්තයා අපේ අගමැති. ලබන ඡන්දෙන් නැවත ජනාධිපති. දිරවන්න බැරි උන් ඉන්නව නම් දැන්මම සෝමාලියාවට පලයවු. :cool:
 
  • Like
Reactions: vito