අැයි ඵපා කියන්නෙ?
View attachment 127843
View attachment 127850
![]()
රටේ දැවැන්ත එන්නත්කරණ ක්රියාවලිය අතරතුර චීනයේ කොවිඩ්-19 එන්නත් ලබාගත් ජනතාව සෑම මිලියනයකටම දැඩි සංකූලතා වාර්තා වූ සිද්ධීන් 119ක් තරම් (0.01%ක් තරම්) අඩු අගයක් ගන්නා බවත්, මෙය ඇතැම් බටහිර එන්නත් සඳහා වාර්තා වී ඇති දැඩි සංකූලතා සිද්ධීන් ප්රමාණයට වඩා බෙහෙවින් අඩු අගයක් බවත් එන්නත් නියාමකයන් පවසයි.
https://www.ada.lk/breaking_news/චීන-එන්නත්වල-දැඩි-සංකූලතා-අවදානම-ඉතාම-අඩු-මට්ටමක/11-379188

