සරල_ජිවිත

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඔක්කොම හොදයි කුස්සියෙ plastic පිගන් රාක්කෙයි බිත්තියේ සිමෙන්ති plaster එකයි නැත්නම්.
    :eek:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අපිට ඔනෙනම් ඔහොම ජිවත් වෙන්න පුලුවන් බන්. එත් අපි පුරුදු වෙලා තියෙන්නේ අනිත් උන්ට ඔනෙ විඩියට ජිවත් වෙන්න. හැමදේම කරන්නේ අනිත් උනුත් එක කරන නිසා.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඒ කාලේ අවශයතා අඩුයි ඉතින් ජිවිතේ සරලයි
    ඉස්සර සල්ලි ඕනේ උනේ ලුනු ටිකක් මාලු ටිකක් කුලුබඩු ටිකක් ගන්න විතරයි
    වවපු දෙයින් අවුරුදම කැවා වෙන මොකුත් අවශයතා නැ

    දැන් එහෙමද බන් චූ කරන්නත් රු 10 දෙන්න ඕනේ
    සල්ලි තමයි හැමදෙම වෙලා
    මිනිස්සු හිතන් ඉන්නේ සල්ලි හම්බකලාම ඔක්කොම හරි ඌ තමයි මිනිහා කියල
    ඒ උනාට ජිවිතේ උන්ට මිස් වෙච්ච දේවල් උන්වත් දන්නේ නැ
    නර්ඩ්ස්
     

    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    අපිට ඔනෙනම් ඔහොම ජිවත් වෙන්න පුලුවන් බන්. එත් අපි පුරුදු වෙලා තියෙන්නේ අනිත් උන්ට ඔනෙ විඩියට ජිවත් වෙන්න. හැමදේම කරන්නේ අනිත් උනුත් එක කරන නිසා.

    :yes::yes:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,945
    5,589
    113
    ලෙඩක් හැදුනාම සරල බව දෙපිටින් යනවා
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    Maithripala-photo-via-his-Media-Director-.jpg


    සරලයිනම් ඉතින් මෙවුව තමයි :lol::lol::lol:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ ගොවියා රෑට පැල් රකින්න ගියාම තමයි බන් මුන්ගේ ජීවිත සංකීර්ණ වෙන්න පටන් ගන්නේ. පින්තූර වල තරම් ජීවිත සුන්දර නැහැ.