සරුංගලේ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    මචන් මේක මට නිකන් ඉන්න ගමන් හිතිච්ච දෙයක් සරුංගල් කාලෙත් ලග නිසා :) යන්තන් ගලපල ලිව්ව :rolleyes: පොඩ්ඩක් කියවල බලල හොද නරක කියපන්කො :yes:

    එකක් මහන්සි වෙලා හදල උඩ යවපු සරුංගලේ තව එකෙක් කිසි ගින්නක් නැතුව උස්සනව :( අන්තිමට සරුංගලේ මුල් අයිතිකාරයට සරුංගලේ සැකිල්ල විතරක් හම්බවෙනව :) ඒත් උට ඒක වැඩක් නෑ :lol: සමහරු නම් කරන්නෙ අලුතෙන් සව්කොළ අලවල ගන්නව :rofl: ඒත් අපි නම් කරන්නෙ සරුංගලයක් හදන්න තේරෙන්නෙ නැති පොඩි එකෙක් ට ඒක දෙනව මල්ලි සව්කොළ අලවල ගනින් කියල :yes:

    උබලට එහෙම දෙයක් වුනොත් මොකද කරන්නෙ කියපන්කො :)
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    ජින්තුවා;16548104 said:
    monawa karannada ussapu ekata denawa kana palenna

    ඒකත් ඇත්ත බන් :lol: ඒත් සරුංගලේ කැමැත්තෙන් ගියා නම් අපි මොකටද බන් නිකන් ඉදන් ප්‍රශ්න දාගන්නෙ :yes: ?
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    dan kohomada api yawapu ekamada u gawa thiyanne kiyala hoya ganne ?

    මුල ඉදන්ම සරුංගලේ හදපු එකාට අදුරගන්න පුළුවන් මචෝ මොනව කරත් :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සරුංගලේ උස්සපු එකයි.. සැකිල්ල විතරක් හම්බවෙන එකයි මට තේරෙුනේ නෑ බොල..

    සරුංගලේ කඩන් යන්නෙ නම් නූල හයිය නැති නිසා හරි, හුළං වැඩි නිසා හරිනේ..
    ඒක ඉතිං සරුංගලේ වැරැද්දක් නෙමෙයි..

    හැබැයි ඉතිං සමහර සරුංගලේ හදපු එකා සරුංගලේ හරියට හැදුවෙ නැති වුණාම සරුංගලේ කූරියා ගහලා කඩන් යන වෙලාවලුත් තියෙනවා..:rofl: