මචන් මේක මට නිකන් ඉන්න ගමන් හිතිච්ච දෙයක් සරුංගල් කාලෙත් ලග නිසා
යන්තන් ගලපල ලිව්ව
පොඩ්ඩක් කියවල බලල හොද නරක කියපන්කො 
උබලට එහෙම දෙයක් වුනොත් මොකද කරන්නෙ කියපන්කො
යන්තන් ගලපල ලිව්ව
පොඩ්ඩක් කියවල බලල හොද නරක කියපන්කො 
එකක් මහන්සි වෙලා හදල උඩ යවපු සරුංගලේ තව එකෙක් කිසි ගින්නක් නැතුව උස්සනවඅන්තිමට සරුංගලේ මුල් අයිතිකාරයට සරුංගලේ සැකිල්ල විතරක් හම්බවෙනව
ඒත් උට ඒක වැඩක් නෑ
සමහරු නම් කරන්නෙ අලුතෙන් සව්කොළ අලවල ගන්නව
ඒත් අපි නම් කරන්නෙ සරුංගලයක් හදන්න තේරෙන්නෙ නැති පොඩි එකෙක් ට ඒක දෙනව මල්ලි සව්කොළ අලවල ගනින් කියල
![]()
උබලට එහෙම දෙයක් වුනොත් මොකද කරන්නෙ කියපන්කො

අන්තිමට සරුංගලේ මුල් අයිතිකාරයට සරුංගලේ සැකිල්ල විතරක් හම්බවෙනව
සමහරු නම් කරන්නෙ අලුතෙන් සව්කොළ අලවල ගන්නව
ඒත් අපි නම් කරන්නෙ සරුංගලයක් හදන්න තේරෙන්නෙ නැති පොඩි එකෙක් ට ඒක දෙනව මල්ලි සව්කොළ අලවල ගනින් කියල
habai mama hadana ewa mata thiya dakina ekektawath sarun galayak kiyala hoyanna ba