සල්ලි අතමාරුවක් දාගන්න ලේසිම විදිහ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    රු.50000 ට අඩු පොඩි ගානක් මාස දෙක තුනකින් ගෙවන්න ගන්න ලේසිම ක්‍රමේ මොකක්ද රත්තරන් උගස් ඇරුනම?
    Cashflow එහෙ මෙහෙ වෙන පාරට වෙන අයගෙන් ඉල්ල ඉල්ල ඉන්නත් බෑ. තනියෙන් දවසෙන් කරගන්න පුලුවන් මොකක් හරි?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    වාහනයක් තියෙනවා නං පොත තියලා ගන්න පුළුවන්.

    පනස් දාහකට මාසෙකට රුපියල් පන්දාහක් වගේ පොලිය.
     
    • Like
    Reactions: Tz4400

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    long term plan එකක් විදිට credit card එකක් ගත්තානං හරිනේ

    CC එකෙන් සල්ලි ගන්න එක නං පාඩුයි ඒත් පේමන්ට් සේරම කාඩ් එකෙන් පේ කරන්න පුලුවන්, minimum payment එක පේ කරලා ඇද ගෙන යන්නත් පුලුවන්
    interest එහෙම ගෙවන්න වෙනවා ඒ උනාට සැරින් සැරේ ඉල්ලගන්න එකට වඩා ලේසියිනේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    රු.50000 ට අඩු පොඩි ගානක් මාස දෙක තුනකින් ගෙවන්න ගන්න ලේසිම ක්‍රමේ මොකක්ද රත්තරන් උගස් ඇරුනම?
    Cashflow එහෙ මෙහෙ වෙන පාරට වෙන අයගෙන් ඉල්ල ඉල්ල ඉන්නත් බෑ. තනියෙන් දවසෙන් කරගන්න පුලුවන් මොකක් හරි?
    යාලුවෝ තමා :lol: :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    වාහනයක් තියෙනවා නං පොත තියලා ගන්න පුළුවන්.

    පනස් දාහකට මාසෙකට රුපියල් පන්දාහක් වගේ පොලිය.

    ceyloan
    cashx
    මතක ඇතුව ගෙවපන් හැබැයි
    පොලිය වැඩියිනෙ බන් මේවයෙ. 100% විතර පොලිය.
    අනික මේ microloan උන්ට විස්තර දෙන්න බයයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    long term plan එකක් විදිට credit card එකක් ගත්තානං හරිනේ

    CC එකෙන් සල්ලි ගන්න එක නං පාඩුයි ඒත් පේමන්ට් සේරම කාඩ් එකෙන් පේ කරන්න පුලුවන්, minimum payment එක පේ කරලා ඇද ගෙන යන්නත් පුලුවන්
    interest එහෙම ගෙවන්න වෙනවා ඒ උනාට සැරින් සැරේ ඉල්ලගන්න එකට වඩා ලේසියිනේ.
    rate වැඩි නේද? අනික ගෙව්වෙ නැත්තන් මචන් පට්ට ට්‍රැප් එකක් වෙනවා ඕක. මට දෙතුන් පාරක් පොඩි ගනන් වලට pay කරන්න අමතක වෙලා ටිකක් ලොකු පොලි වැටිලා තිබ්බ.
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    long term plan එකක් විදිට credit card එකක් ගත්තානං හරිනේ

    CC එකෙන් සල්ලි ගන්න එක නං පාඩුයි ඒත් පේමන්ට් සේරම කාඩ් එකෙන් පේ කරන්න පුලුවන්, minimum payment එක පේ කරලා ඇද ගෙන යන්නත් පුලුවන්
    interest එහෙම ගෙවන්න වෙනවා ඒ උනාට සැරින් සැරේ ඉල්ලගන්න එකට වඩා ලේසියිනේ.
    Cash ඕන වෙනව බන් මගෙ වැඩ වලට ඒකයි ප්‍රශ්නෙ. CC එකකුත් අරන් නෑ කොහොමත්.

    ඩයලොග් ජීනි 50000ක් දෙනවා
    Thank You. අලුත් එකවුන්ට් එකක් හැදුවොත් හම්බෙයිද ද?
    ------ Post added on Jun 8, 2025 at 4:53 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    rate වැඩි නේද? අනික ගෙව්වෙ නැත්තන් මචන් පට්ට ට්‍රැප් එකක් වෙනවා ඕක. මට දෙතුන් පාරක් පොඩි ගනන් වලට pay කරන්න අමතක වෙලා ටිකක් ලොකු පොලි වැටිලා තිබ්බ.
    ඒක හරි CC වල රේට් එක වැඩියි
    හැබැයි මම හිතුවෙ කාගෙන් හරි ඉල්ලගන්න එකට වඩා ඒක ලේසියි කියලා හිතුවෙ

    කොහොමත් මොනවා හරි සර්විස් එකකින් ගත්තොතින් ඒත් පොලියක් ගෙවන්න වෙනවානේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    ඒක හරි CC වල රේට් එක වැඩියි
    හැබැයි මම හිතුවෙ කාගෙන් හරි ඉල්ලගන්න එකට වඩා ඒක ලේසියි කියලා හිතුවෙ

    කොහොමත් මොනවා හරි සර්විස් එකකින් ගත්තොතින් ඒත් පොලියක් ගෙවන්න වෙනවානේ.
    නිකන් දෙන්න ඉන්නෙ යාලුවො තමා 😂😂
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    ඒක හරි CC වල රේට් එක වැඩියි
    හැබැයි මම හිතුවෙ කාගෙන් හරි ඉල්ලගන්න එකට වඩා ඒක ලේසියි කියලා හිතුවෙ

    කොහොමත් මොනවා හරි සර්විස් එකකින් ගත්තොතින් ඒත් පොලියක් ගෙවන්න වෙනවානේ.

    නිකන් දෙන්න ඉන්නෙ යාලුවො තමා 😂😂
    නිකන් නන් නෙමෙයි ඒත් ඔය micro loan කරන උන්ගෙ මාස 3 යද්දි ගත්ත ගානෙන් බාගයක් විතර පොලී ගෙවන්නත් ඕනෙ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පොලිය වැඩියිනෙ බන් මේවයෙ. 100% විතර පොලිය.
    අනික මේ microloan උන්ට විස්තර දෙන්න බයයි.
    වැඩ කරන අයව ෆිට් කර ගත්තම සැහෙන්න චාන්ස් තියෙනවා අපිට රෝලක් ගහන්න.

    මම හදිසියේ දවසක් පනස් දාහක් ගත්තා, එතකොට මාසෙට පන්දහා ගානේ දුන්නේ. ඊට පස්සේ ආයේ හදිසියක් වෙලා තවත් පනස් දාහක් ගත්තා, දැන් එතකොට මාසෙට ලක්ෂයක් ගත්තු නිසා පොලිය දහදාහක් වෙන්න එපයි. එහෙම කරේ නෑ. පන්දහම තමයි ගත්තේ. බැංකු වලින් ඔහොම ගන්න ගියා නං අපිට ඊට වඩා වියදමක් යනවා ඉල්ලන විස්තර දෙන්න.