යාලුවෝ තමාරු.50000 ට අඩු පොඩි ගානක් මාස දෙක තුනකින් ගෙවන්න ගන්න ලේසිම ක්රමේ මොකක්ද රත්තරන් උගස් ඇරුනම?
Cashflow එහෙ මෙහෙ වෙන පාරට වෙන අයගෙන් ඉල්ල ඉල්ල ඉන්නත් බෑ. තනියෙන් දවසෙන් කරගන්න පුලුවන් මොකක් හරි?
වාහනයක් තියෙනවා නං පොත තියලා ගන්න පුළුවන්.
පනස් දාහකට මාසෙකට රුපියල් පන්දාහක් වගේ පොලිය.
පොලිය වැඩියිනෙ බන් මේවයෙ. 100% විතර පොලිය.ceyloan
cashx
මතක ඇතුව ගෙවපන් හැබැයි
rate වැඩි නේද? අනික ගෙව්වෙ නැත්තන් මචන් පට්ට ට්රැප් එකක් වෙනවා ඕක. මට දෙතුන් පාරක් පොඩි ගනන් වලට pay කරන්න අමතක වෙලා ටිකක් ලොකු පොලි වැටිලා තිබ්බ.long term plan එකක් විදිට credit card එකක් ගත්තානං හරිනේ
CC එකෙන් සල්ලි ගන්න එක නං පාඩුයි ඒත් පේමන්ට් සේරම කාඩ් එකෙන් පේ කරන්න පුලුවන්, minimum payment එක පේ කරලා ඇද ගෙන යන්නත් පුලුවන්
interest එහෙම ගෙවන්න වෙනවා ඒ උනාට සැරින් සැරේ ඉල්ලගන්න එකට වඩා ලේසියිනේ.
Cash ඕන වෙනව බන් මගෙ වැඩ වලට ඒකයි ප්රශ්නෙ. CC එකකුත් අරන් නෑ කොහොමත්.long term plan එකක් විදිට credit card එකක් ගත්තානං හරිනේ
CC එකෙන් සල්ලි ගන්න එක නං පාඩුයි ඒත් පේමන්ට් සේරම කාඩ් එකෙන් පේ කරන්න පුලුවන්, minimum payment එක පේ කරලා ඇද ගෙන යන්නත් පුලුවන්
interest එහෙම ගෙවන්න වෙනවා ඒ උනාට සැරින් සැරේ ඉල්ලගන්න එකට වඩා ලේසියිනේ.
Thank You. අලුත් එකවුන්ට් එකක් හැදුවොත් හම්බෙයිද ද?ඩයලොග් ජීනි 50000ක් දෙනවා
ඒක හරි CC වල රේට් එක වැඩියිrate වැඩි නේද? අනික ගෙව්වෙ නැත්තන් මචන් පට්ට ට්රැප් එකක් වෙනවා ඕක. මට දෙතුන් පාරක් පොඩි ගනන් වලට pay කරන්න අමතක වෙලා ටිකක් ලොකු පොලි වැටිලා තිබ්බ.
නිකන් දෙන්න ඉන්නෙ යාලුවො තමාඒක හරි CC වල රේට් එක වැඩියි
හැබැයි මම හිතුවෙ කාගෙන් හරි ඉල්ලගන්න එකට වඩා ඒක ලේසියි කියලා හිතුවෙ
කොහොමත් මොනවා හරි සර්විස් එකකින් ගත්තොතින් ඒත් පොලියක් ගෙවන්න වෙනවානේ.
ඒක හරි CC වල රේට් එක වැඩියි
හැබැයි මම හිතුවෙ කාගෙන් හරි ඉල්ලගන්න එකට වඩා ඒක ලේසියි කියලා හිතුවෙ
කොහොමත් මොනවා හරි සර්විස් එකකින් ගත්තොතින් ඒත් පොලියක් ගෙවන්න වෙනවානේ.
නිකන් නන් නෙමෙයි ඒත් ඔය micro loan කරන උන්ගෙ මාස 3 යද්දි ගත්ත ගානෙන් බාගයක් විතර පොලී ගෙවන්නත් ඕනෙ.නිකන් දෙන්න ඉන්නෙ යාලුවො තමා![]()
වැඩ කරන අයව ෆිට් කර ගත්තම සැහෙන්න චාන්ස් තියෙනවා අපිට රෝලක් ගහන්න.පොලිය වැඩියිනෙ බන් මේවයෙ. 100% විතර පොලිය.
අනික මේ microloan උන්ට විස්තර දෙන්න බයයි.