සල්ලි තියන කොල්ලෝ මුන් දැලේ දාගන්නවද

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උඹ කියන කතාව වෙන්ඩ ඇත්තෙ 1980 ගණන්වල නං ඉතිං ලක්ෂ 10ට ඔය වගේ පැනල දෙයි. දැං ඉන්න බැංකු බාණ්ඩයක් සිංග හරි බැංකොක් හරි එක්ක ගියොත් ලක්ෂ 10 දවස් 3ට ඉවරයි.
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,565
    383
    83
    Kurunegala
    පට්ට පදිරි කෙස් එකක් උන අද . විස්වාස කරනවා නම් කරපල්ලා.nathan බැනපල්ලා.
    අද නිවාඩු මම. ගිය x නම් බැංකුවට, මම කාර් එකක් ගන්න ලෝන් එකක් දාන්න ඉන්නේ.
    අපේ ටවුන් එකේ තියන බැංකුවට ගියේ. ලෝන් සේක්සන් එකේ ලස්සන සුදු පොඩි කෙල්ලෙක් හිටියේ. ගිහින් හම්බ උනා. මට ලක්ස 20ක් ගන්න ඕනේ. මොකද මම අතේ තියන ලක්ස 10 දාලා හොණ්ඩා හයිබ්‍රිඩ් එකක් ගන්න තමා ඉන්නේ. ඉතින් මේකයි කතාව.
    එකී මට විස්තර ඔක්කොම දෙනකොට මම එකී ගේ ඇ ස් දෙක දිහා බලාගෙන හිටිය . ඒකිගේ කකුල ගැවෙන නොගවෙන ලෙසට මම කකුල වන වන හිටියේ. එකී මට ෆෝරම් එකත් දීල අන්තිමට පුංචි කොළ කැල්ලක් දැම්මා මට දීපු කොළ සෙට් එක එක්ක.මම එලියට ගිහින් බැලුව ඒකිගේ නොම්බෙර් තිබුන. මට නැග්ග බන් . මම ටක් ගාල ගත්ත කෝල් එකක්. මම කොහොම කතා කරාද කියල මට හිත ගන්න බැහැ. කොහොම හරි එකී වා හම්බ වෙන්න ඕනේ කියල මම කිවුව . එකී බලමු කිවුව.

    මට මේක අදින්න පුළුවන් වෙයිද බන් ?
    මොකද හිතන්නේ ? විහිළු නැතිව උත්තර දීපල්ලා. මම වගේ ලස්සන අවංක සල්ලි තියන කොල්ලෝ ලෝන් දන්නා ගිහාම මුන් දැලේ දාගන්නවද දන්නේ නැහැ නේද?





    PUKE MAILDA?????????????????
     

    kawee

    Junior member
  • Jan 28, 2008
    264
    15
    18
    colombo
    uba dan car 1k ganna wade paththakata dala kella set karaganin. ita passe ekita kiyala loan parak dagen car 1k ganin.;);) bank wal ewunta adu poliyata loan :yes::yes::D uba goda
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    යකෝ තොපිල දන්නා කෙන් ගෙඩිය
    උඹල දන්නා බම්බුවක් නැහැ

    යකෝ ලෝං සේක්සන් එකේ උන්ට කොමිසන් එක දෙන්නේ උන් දාන ලෝන් ප්‍රමාණය මත. උන්ට ටාගට් තියනව කව කරන්න. ඉතින් උන් ඕන දෙයක් පුජ කරලා හරි ටාගට් කව කරනවා.

    නැතුව උන් කරගහගන්න නෙමෙයි.

    ගොන් පකුන් . මේකේ කොටු ගොඩක් පුරවන් සිනිය වෙලා ඉන්න උන් හිතන් ඉන්නේ උන් හෙන කෙරුමෝ කියල. නොදකින් පොන්න හැත්ත
     
    • Like
    Reactions: isurueka