සල්ලි හදිස්සියක් (urgent)

nalinsen

Member
Nov 6, 2016
716
90
0
හොටෙල් එකක වේටර් වැඩක් වගේ සෙට් කර ගනින්.
 
Sep 4, 2015
3,212
269
0
උබ කව්ද කියල නම් දන්නෙ නෑ. දැක්කෙත් අදයි. ඒත් උදව් කරන්නම්. EzCash කරන්න නම්බර් එක එවපන්.
 
  • Like
Reactions: KOTA NIHAL

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    ස්තුතියි
    අමාරුයි බන් ඒ වැඩ කරන්න. පුරුදු නෑ.
    ekane ban,mama nam indala hitala ekek gawa wada karanawa.1700 k denawa dawasakta,mata nam ona deyak ottuiy salli denawanam.poddak hoyala balapan ehenam tawa tikak
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113

    මුං මාසෙකට 30%ක පොළියක් ගන්නව

    ඒ වුණාට දාල තියෙන්නෙ මාසෙකට පොළිය 1.5යි කියල. එතනම අලි බොරුවක් :angry:

    Capture1.JPG

    Capture2.JPG
     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    උබ කව්ද කියල නම් දන්නෙ නෑ. දැක්කෙත් අදයි. ඒත් උදව් කරන්නම්. EzCash කරන්න නම්බර් එක එවපන්.

    Math me wage porak set una., oo mata mage prashna wisadaganna hama masema rs 2000k dennam kiwa..mehema miniisuthnthama innwa. Sathutyi..nwadee kiyanne math mehema minihek..habeyi mata mee handama kela una ban..godak in ariya.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    Math me wage porak set una., oo mata mage prashna wisadaganna hama masema rs 2000k dennam kiwa..mehema miniisuthnthama innwa. Sathutyi..nwadee kiyanne math mehema minihek..habeyi mata mee handama kela una ban..godak in ariya.

    ඒ වුණාට උඹ හොඳ හිතින් කරපු දේ උඹට ලැබෙයි මචං.. :):love:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Math me wage porak set una., oo mata mage prashna wisadaganna hama masema rs 2000k dennam kiwa..mehema miniisuthnthama innwa. Sathutyi..nwadee kiyanne math mehema minihek..habeyi mata mee handama kela una ban..godak in ariya.

    ඒ වුණාට උඹ හොඳ හිතින් කරපු දේ උඹට ලැබෙයි මචං.. :):love:
     
    • Like
    Reactions: AnuradhaRa

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,637
    550
    113
    Here on earth..

    :love: