සල්ෆියුරික් බටොයියෝ

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room






    .









    පරන්තන් රසායනික කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු යළිත් කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නවා – කර්මාන්ත ඇමති



    උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දැනට අකර්මණ්‍යව පවතින පරන්තන් රසායනික කම්හල් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පසුගියදා එක්විය.

    1954 වර්ෂයේ රජයේ රසායනික කර්මාන්ත ශාලාව ලෙසින් ආරම්භ කොට ඇති මෙම පරන්තන් කර්මාන්ත ශාලාවෙන් එකල ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස ලුණු යොදා ගනිමින් දියර ක්ලෝරීන්, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සින්ක් ක්ලෝරයිඩ් සහ ෆෙරික් ක්ලෝරයිඩ් නිෂ්පාදනය කොට තිබෙයි. යුධමය වාතාවරණය නිසා 1985 න් පසු නිෂ්පාදන කටයුතු ඇනහිට තිබෙන අතර මේ වනවිට දේශීය කර්මාන්ත සදහා අවශ්‍ය ක්ලෝරීන් , කෝස්ටික් සෝඩා සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ආනයනය කොට බෙදා හැරීම සමාගම මගින් සිදුකෙරෙයි. එයට අමතරව පරන්තන් රසායනික සමාගම විසින් අගය එකතු කිරීමේ ක්‍රියාවලියක් හරහා බ්ලීචින් දියරය , කෝස්ටික් දියරය නිෂ්පාදනය කරන අතර ක්ලෝරීන් පාරිභෝජනය කරන්නන් සදහා හදිසි ආරක්ෂිත උපකරණ කට්ටල සැකසුම් ක්‍රියාවලියේද නිරතව සිටියි.

    නිරීක්ෂණ චාරිකාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කලේ අපනයනය වැඩිකොට ආනයනය අඩුකොට , ආනයන ආදේශන නිෂ්පාදන වැඩිකිරීම රජයේ ප්‍රතිපත්තිය බැවින් පරන්තන් රසායනික කම්හල නැවත ආරම්භ කිරීමට දැනට සිදුකරමින් තිබෙන ශක්‍යතා අධ්‍යන ,සැලසුම් , ව්‍යාපාරික සංවර්ධන හා ප්‍රසම්පාදන කාර්යන් සියල්ල කඩිනම් කරමින් ඉක්මණින්ම එම කර්මාන්තයේ ආර්ථික ප්‍රතිලාභය රටට අත්කර දෙන බවයි. එමෙන්ම පරන්තන් රසායනික කර්මාන්ත පුරය කඩිනමින් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    මේ වනවිට පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව තුළ කෝස්ටික් සෝඩා , ක්ලෝරීන් නිෂ්පාදනයන් ආරම්භ කිරීමටත් , හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ පොලි ඇලුමිනියම් ක්ලෝරයිඩ් නිෂ්පාදනය ආරම්භ කිරීමටත් මූලිකව කටයුතු කෙරෙයි. එමෙන්ම වැසිකිළි පිරිසිදුකාරක , අත් සෝදන දියර , පිගන් සේදුම්කාරක , වාහන සේදුම්කාරක ආදි ගෘහාශ්‍රිතව භාවිතාවන රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනයටත් , යූරියා පොහොර නිෂ්පාදනයටත් , සල්ෆියුරික් අම්ලය , නයිය්‍රික් අම්ලය , සෝඩියම් කාබනේට් නිෂ්පාදනයටත් අදාළ ශක්‍යතා අධ්‍යන අවසන් කොට , සැලසුම් හා ව්‍යාපාර සංවර්ධන කාර්යන් සිදුකරමින් සිටියි. ඉක්මණින්ම ප්‍රසම්පාදන ක්‍රියාවලියන් ආරම්භ කිරීමටත් නියමිත වෙයි.

    මෙම පරන්තන් රසායනික කම්හල් පරිශ්‍රය අක්කර 202 කින් යුක්ත වන අතර කම්හල් පරිශ්‍රයට යොදා ගැනෙන අක්කර 25 ට අමතරව ඉතුරු ඉඩ ප්‍රමාණය රසායනික කර්මාන්ත ශාලාවවලටම වෙන්වූ කර්මාන්ත පුරයක් ස්ථාපනය කිරීමටත් නියමිත වෙයි. එම රසායනික කර්මාන්ත පුරය තුළ දැනට රටපුරා වෙනත් ප්‍රදේශවල පාරිසරික හා සමාජමය ගැටළු මතුව ඇති කර්මාන්ත ශාලා ඒ තැන්වලින් ඉවත් කොට ගෙන නැවත ස්ථාපනය කිරීමටත් , අලුතෙන්ම කර්මාන්ත ශාලා ආරම්භ කිරීමටත් ඉඩ ප්‍රස්ථාව හිමිවෙයි.

    මෙම අවස්ථාවට පරන්තන් කෙමිකල්ස් සමාගමේ සභාපති සුදේෂ් නන්දසිරි , අමාත්‍යංශ නිළධාරින් ඇතුළු රැසක් එක්වූහ.



    eYupOyH.png


    Code:
    https://www.industry.gov.lk/web/si/%e0%b6%b4%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b7%83%e0%b7%8f%e0%b6%ba%e0%b6%b1%e0%b7%92%e0%b6%9a-%e0%b6%9a%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad/

    රචනා අරන් දුවන්න එන්න කලින් පොඩ්ඩක් හොයලා බලපන්. ;-)
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මම නම් තාම ඒ මතයේ ලංකාවේ සල්ෆියුරික් හදන්න බෑ ප්‍රායොගිකව ,හේතුව අමුද්‍රවය වන සල්ෆියුරික් නෑ... රනිල් නෙවෙයි මොකා කිව්වත් ඇත්ත ඒක...

    දැන් මට තව දෙයක් තෙරෙනවා.. අනුරයා රනිලා දෙන දේ කියවන එකෙක්. නැත්තන් ආන්ඩුවෙන් දෙන ලිස්ට් එක ස්ටේජ්වල කියපු අවස්ථාවක් නේද....​


    මම නම් තාම ඒ මතයේ ලංකාවේ සල්ෆියුරික් හදන්න බෑ ප්‍රායොගිකව ,හේතුව අමුද්‍රවය වන සල්ෆියුරික් නෑ... රනිල් නෙවෙයි මොකා කිව්වත් ඇත්ත ඒක...​

    දැන් මට තව දෙයක් තෙරෙනවා.. අනුරයා රනිලා දෙන දේ කියවන එකෙක්. නැත්තන් ආන්ඩුවෙන් දෙන ලිස්ට් එක ස්ටේජ්වල කියපු අවස්ථාවක් නේද....​

    ------ Post added on Jul 17, 2024 at 9:54 PM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    දැන් මට තව දෙයක් තෙරෙනවා.. අනුරයා රනිලා දෙන දේ කියවන එකෙක්. නැත්තන් ආන්ඩුවෙන් දෙන ලිස්ට් එක ස්ටේජ්වල කියපු අවස්ථාවක් නේද....​


    රනිලා මේවගේ ඩයල් එකක්

    👇

    ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.


    https://elakiri.com/threads/දර්ගා_නගරය_මුස්ලිම්.1640621/#post-17305642
     
    • Haha
    Reactions: shenat

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් ඕක ආණ්ඩුවෙන්ම හදන්න ගත්තොත් මහන්සියෙන් ලියපු හෑලි අපාරදේ නේද :-)

    ආණ්ඩුව කරත් අනුරා කරත් කරන්න බෑ බන්... සල්ෆර් නිදි තියෙන්නේ කොහෙද ? හැබැයි එකක් ඔප්පුවෙනවා... අනුරයා ආන්ඩුව දෙන දිරපු ළණුවක් ගිල්ලා​

     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ආණ්ඩුව කරත් අනුරා කරත් කරන්න බෑ බන්... සල්ෆර් නිදි තියෙන්නේ කොහෙද ? හැබැයි එකක් ඔප්පුවෙනවා... අනුරයා ආන්ඩුව දෙන දිරපු ළණුවක් ගිල්ලා​


    ඒකට තමයි පොන්නයෝ research කරන්නේ. කරන්න බැරි නං කරන්නේ නෑ. උබ්වගේ සල්ලි වලට කහින හරකෙක් දැන් බිරුවට පොනිලා ස්ටේජ් නැගලා ඕක කිව්වා නම් මේකේ උගේ බෙට්ටෙන් පිළිම අඹන හැටි බලන්න තිබ්බ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    අනුරට හපන් කැම්පේන් කරන උන්දැල

    industrially Sulfuric acid හදන්න ලංකාවෙ තියන sulphur source එක මොකක්ද කියලවත් හිතන්න තරන් මොළයක් නැ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒකට තමයි පොන්නයෝ research කරන්නේ. කරන්න බැරි නං කරන්නේ නෑ. උබ්වගේ සල්ලි වලට කහින හරකෙක් දැන් බිරුවට පොනිලා ස්ටේජ් නැගලා ඕක කිව්වා නම් මේකේ උගේ බෙට්ටෙන් පිළිම අඹන හැටි බලන්න තිබ්බ
    කුනුහබ්බ අන්න ආයේ ලත්තැනම ලොප්...
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අනුරට හපන් කැම්පේන් කරන උන්දැල

    industrially Sulfuric acid හදන්න ලංකාවෙ තියන sulphur source එක මොකක්ද කියලවත් හිතන්න තරන් මොළයක් නැ

    එහෙමද පොන්ස් මේ පොනිලා මේවට ශක්‍යතා අධ්‍යන කරලා තියෙන්නෙත් එහෙනං සල්ලි හොරාකන්න බලන් වගේ

    d57FVUZ.png
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අර නියම පොන්නයා කියන එකා සල්ෆියුරික් තියනවද කියාගෙන වැලලුනා නේද? :lol:

    @NiyamaSinhalaya

    පොනිලා කරද්දී අම්මෝ නියමයි. සුපිරි .. මොළ ගෙනාපු නැව් .. අමෝ අමෝ ඔස්තාර්

    වෙන එකෙක් කිව්වොත් තමයි අම්මෝ කීබෝඩ් වීරයෝ ටික නටන්නේ 😂
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොනිලා කරද්දී අම්මෝ නියමයි. සුපිරි .. මොළ ගෙනාපු නැව් .. අමෝ අමෝ ඔස්තාර්

    වෙන එකෙක් කිව්වොත් තමයි අම්මෝ කීබෝඩ් වීරයෝ ටික නටන්නේ 😂
    බයියන්ගෙ පුකයි ඔලුවයි කාලෙන් කාලෙට මාරු වෙනවා :lol:

    නේද @2osama @N A K A M U R A @netudara
     
    • Haha
    Reactions: Xi Jinping

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    එහෙමද පොන්ස් මේ පොනිලා මේවට ශක්‍යතා අධ්‍යන කරලා තියෙන්නෙත් එහෙනං සල්ලි හොරාකන්න බලන් වගේ

    d57FVUZ.png

    මේකෙ කොහේවත් ලංකාවෙ මෙකට යොදාගන්න පුලුවන් Sulphur source එක ගැන කියල නෑනෙ. නිකන් feasibility study කියල කිවුවට වැඩක් නැ.


    in Simple - University වල උගන්නන subject එකක් තියනවා industrial chemistry කියල . ඒක ගැන යන්තම් හරි දැනුමක් තියන අය දන්නව කතන්දරේ

    පොන්ස් කියපන් උබගෙ තත්තට. මම උබ ජාතියෙ හිගන පවුලක අපතයෙක් නෙමෙයි
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හරිම විද්වත් කතා බහක්

    බයියන්ගෙ පුකයි ඔලුවයි කාලෙන් කාලෙට මාරු වෙනවා :lol:

    නේද @2osama @N A K A M U R A @netudara

    අපරාදේ මන් මේක කලින් දැම්මේ. ටිකක් ඉඳලා විද්වත් රචනා ටික ආවමම දාන්න තිබ්බ පොනිලගේ සෙට් එක U turn ගහන විදිය බලන්න 😂

    මේකෙ කොහේවත් ලංකාවෙ මෙකට යොදාගන්න පුලුවන් Sulphur source එක ගැන කියල නෑනෙ. නිකන් feasibility study කියල කිවුවට වැඩක් නැ.


    in Simple - University වල උගන්නන subject එකක් තියනවා industrial chemistry කියල . ඒක ගැන යන්තම් හරි දැනුමක් තියන අය දන්නව කතන්දරේ

    ඔයා කියන්නේ රජයේ සයිට් එකේ වෙනරටවල් වල නිෂ්පාදනය කරන්න යනවා කියල දානවා කියලද :-)

    https://www.industry.gov.lk/web/si/පරන්තන්-රසායනික-කර්මාන්ත/
     
    • Haha
    Reactions: hasithayad

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එහෙමද පොන්ස් මේ පොනිලා මේවට ශක්‍යතා අධ්‍යන කරලා තියෙන්නෙත් එහෙනං සල්ලි හොරාකන්න බලන් වගේ

    d57FVUZ.png
    ඒ කිව්වේ අනුර ආණ්ඩුවේ නිව්ස් උස්සලද ?
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113