ඔය රටවල් තුනෙන්,
1. පදිංචියට
2. ටික කාලයක් ඉදල සල්ලි ටිකක් හොයන් එන්න හොඳම රට මොකක්ද?
ඔය තුනේ ඉන්න අය කමෙන්ට් එකක් දාගෙන යමුකො.
සවුදි නම් කිසි freedom එකක් නෑ නේද?
ක
කටාර් , ඕමාන් කොහොමද ?
කටාර් ඕමාන් වලත් මුළු ඇගම වැහෙන්න ඇඳපු ගෑණු ද ඉන්නෙ
1. පදිංචියට
2. ටික කාලයක් ඉදල සල්ලි ටිකක් හොයන් එන්න හොඳම රට මොකක්ද?
ඔය තුනේ ඉන්න අය කමෙන්ට් එකක් දාගෙන යමුකො.
සවුදි නම් කිසි freedom එකක් නෑ නේද?
කකටාර් , ඕමාන් කොහොමද ?