සස්පෙන්ශන් රෙපෙයාර් කරමු

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17867188 said:
    ඔය පොඩි පොඩි වැඩවලටනම් කොයි ගරාජ් එකත් එකයි. ටෙක් මල්ලි කෙනෙක් තමා මමනම් වැඩවලට සෙට් කරගන්නේ හිටං. ගරාජ් එකකට ගිය කාලයක් මතක නෑ. ඕනේ මගුලක් කියල ගෙදරම ගලවනව හිටං.
    ඔය ෆොටෝ උඹ අරන් තියෙන්නෙ ගරාජ් එකක නේහ් උත්තියෙ..:frown:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය ෆොටෝ උඹ අරන් තියෙන්නෙ ගරාජ් එකක නේහ් උත්තියෙ..:frown:

    වාහන තුනක් දැම්මහම වාහනයක් ගලෝගන්න තියා කලිසමක් ගලෝ ගන්නවත් අපේ මිදුලේ ඉඩ නෑ බන් :(:(

    ඔය මම උබ කොටු කරපු එකේම තියෙන්නේ ජර්මන් ටෙක් එකේ මල්ලි කෙනෙක් කරන්නේ කියලා, ඌ තමා මාත් එක්ක හැම රෙපෙයාර් එකටම සෙට් වෙන්නේ. ඌ වැඩකරු. ඔය උගේ ගෙදර මචන්. එහේ ඇස්බැස්ටෝස් ශීට් දාලා හදපු මඩුවක් තියෙනවා. එලියෙත් ඉඩ තියෙනවා ලොරියක් හරි ගැලෙව්වහැකි. ඌ ගාව ලොකු කම්ප්‍රෙසර් එකක්, පත ජැක් හිටං තියෙනවා. බුවා ගරාජ් එකක් දාන්න බඩු එකතු කරන්නේ.

    ගරාජ් එකකට යන්නේ නෑ ගෙදර ගලෝනවා කිව්වේ අපි අපිම කරගන්නවා කියන එක හිටං
    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17869638 said:
    වාහන තුනක් දැම්මහම වාහනයක් ගලෝගන්න තියා කලිසමක් ගලෝ ගන්නවත් අපේ මිදුලේ ඉඩ නෑ බන් :(:(

    ඔය මම උබ කොටු කරපු එකේම තියෙන්නේ ජර්මන් ටෙක් එකේ මල්ලි කෙනෙක් කරන්නේ කියලා, ඌ තමා මාත් එක්ක හැම රෙපෙයාර් එකටම සෙට් වෙන්නේ. ඌ වැඩකරු. ඔය උගේ ගෙදර මචන්. එහේ ඇස්බැස්ටෝස් ශීට් දාලා හදපු මඩුවක් තියෙනවා. එලියෙත් ඉඩ තියෙනවා ලොරියක් හරි ගැලෙව්වහැකි. ඌ ගාව ලොකු කම්ප්‍රෙසර් එකක්, පත ජැක් හිටං තියෙනවා. බුවා ගරාජ් එකක් දාන්න බඩු එකතු කරන්නේ.

    ගරාජ් එකකට යන්නේ නෑ ගෙදර ගලෝනවා කිව්වේ අපි අපිම කරගන්නවා කියන එක හිටං
    :yes::yes:
    පට්ට බුවෙක් නේහ්..
    ගරාජ් එකක ඔය වැඩේ කරන්න කීයක් විතර ගන්නවද බං..?
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    mage car ekath poddak waamanshika welaa.. shocks walin dakan bakan gaanawa walawal wala wetunama,, :dull: garage ekata aran giyaama kiyanawa mukuth awulak nehelu,, :eek:

    wahane Evo 10.. ne ne Lancer EX ekak.. unimo ma aran yanna beluwe..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    වෙනද වගේම එළකිරි ත්‍රෙඩ් එකක්..
    Connect වෙලා ඉන්න සෙද්දෙ Internet කනෙක්ෂන් එකට පින් සිද්ධ වෙන්න මට මෙලෝ රූපයක් ලෝඩ් වෙන්නේ නෑ.. :(:(:(:(:(:(
    ඒ නිසා මේ කෙහෙමල හරි ගිය වෙලාවක ආයේ බලන්න වෙනව..:dull::dull::dull::dull::dull:

    ටයර් ත්‍රෙඩ් එකත් උස්සල ද.. :eek::eek::eek::eek::eek:
    Crazy Buddy කරන වැඩේ තමා ත්‍රෙඩ් වලට කරන්න වෙන්නේ.. :nerd::nerd::nerd:
    (ඉමේජ් එකක් විදියට ත්‍රෙඩ් එකම දාන එක..කොහොමත් ත්‍රෙඩ් ඉස්සුව වගේ ආතල් නෑ නේ ත්‍රෙඩ් එක කියවල තියෙන ප්‍රශ්න කට්ටිය අහන්න ගත්තම.. :lol::lol::lol::lol::lol: Reference දාන්න වෙනවා ElaKiri.com/රත්තරං කියල ..)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පට්ට බුවෙක් නේහ්..
    ගරාජ් එකක ඔය වැඩේ කරන්න කීයක් විතර ගන්නවද බං..?

    ස්ටැෆර්ඩ් දැම්මනම් බඩු වලටත් එක්ක අඩුම 50ක් 60ක් වත් යයි (ශොක් 2යි, ශොක් බූට් 2යි, ශොක් මවුන්ට් 2යි, ලෝවර් ආම් 2යි ). උන්ගේ කෑලි හෙන ගනන් බන්. සර්විස් උනත් එහෙමයි.අනික මේ ටිකක් අලුත් කාර් වලට ගනං කියන්නේ කාර් එක දිහා බලල හිටං
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mage car ekath poddak waamanshika welaa.. shocks walin dakan bakan gaanawa walawal wala wetunama,, :dull: garage ekata aran giyaama kiyanawa mukuth awulak nehelu,, :eek:

    wahane Evo 10.. ne ne Lancer EX ekak.. unimo ma aran yanna beluwe..

    යුනිමෝ ගෙනියන්න එපා ඇට දෙකත් ගලවයි

    ඔය මකබාස්ලා මෙලෝ ටුට්ටක් දන්නෑ එකයි මොකුත් නෑ කියන්නේ. මොකුත් නැත්නම් සද්දේ එන්නේ රේඩියේටරෙන්ද අහපන්:eek:

    වලවල් වල වැටුනහම සද්දේ එනවනම් පිටිනුත් පේන්න අව්ලක් නැත්නම් අනිවා ශොක් මවුන්ට්. ලෝවර් ආම් මවුන්ට් රබර්ට් බටර් කෑලි වගේ තියෙනවද? මට පුලුවන්නම් හොද ෆෝන් එකකින් පොටෝ ගහල දාපන් ලෝවර් ආම් එකේ රබර් මවුන්ට් කෑලි තුනයි ශොක් මවුන්ට් එකයි මම කියංඥං මොකෝ වෙලා තියෙන්නේ කියල හිටං

    කාර් එක පද්දලා බලපන් නිකාන්ම පැද්දෙනවද කියල. එහෙම වෙනවනම් ශොක් දෙකටත් බබා

    දැන් කොච්චර දුවලද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    වෙනද වගේම එළකිරි ත්‍රෙඩ් එකක්..
    Connect වෙලා ඉන්න සෙද්දෙ Internet කනෙක්ෂන් එකට පින් සිද්ධ වෙන්න මට මෙලෝ රූපයක් ලෝඩ් වෙන්නේ නෑ.. :(:(:(:(:(:(
    ඒ නිසා මේ කෙහෙමල හරි ගිය වෙලාවක ආයේ බලන්න වෙනව..:dull::dull::dull::dull::dull:

    ටයර් ත්‍රෙඩ් එකත් උස්සල ද.. :eek::eek::eek::eek::eek:
    Crazy Buddy කරන වැඩේ තමා ත්‍රෙඩ් වලට කරන්න වෙන්නේ.. :nerd::nerd::nerd:
    (ඉමේජ් එකක් විදියට ත්‍රෙඩ් එකම දාන එක..කොහොමත් ත්‍රෙඩ් ඉස්සුව වගේ ආතල් නෑ නේ ත්‍රෙඩ් එක කියවල තියෙන ප්‍රශ්න කට්ටිය අහන්න ගත්තම.. :lol::lol::lol::lol::lol: Reference දාන්න වෙනවා ElaKiri.com/රත්තරං කියල ..)

    මටම ත්‍රෙඩ් හොයාගන්න බැරුව ගූගල් සර්ච් කලාම එලකිරිය එන්නේ හතරට පහට... අනික් සේරම් උස්සලා දාපුවා :lol::lol::lol:

    ඉමේජ් විදිහට දාන එකත් පට්ට අදහස:rolleyes::rolleyes::rolleyes::yes::yes:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    නියමයි මචන්
    awesome-smiley-emoticon.gif
    . රේප් දෙන්න බැලුනේ
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    රත්තරං;17867585 said:

    නමෙන්ම කතාව හිටං කියවෙනවා මචන්

    ටෙලස්කෝප් සස්පෙන්ශන් කියන්නේ මචන් ශොක් එක ටෙලස්කෝප් එකක් වගේ දිග ඇරෙන නිසා

    මගේ bike එකේ තියෙන්නේ ඔය ජාතියේ එකක්. ඉස්සරහ.
    එක කෙටෙනවා වගේ කියලා මට හිතෙනවා. කොහොමද බලා ගන්නේ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මාමේ FB15 එකෙත් ඉස්සරහා ශොක් දෙකට කාලේ හරි වගේ හිටං..... :dull: :(

    පස්සේ නම් KYB ශොක් දෙකක් දැම්මා කාලෙකට කලින් හිටං..... :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17869177 said:
    කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මේ හිටං බන්

    අම්බානක වැඩ

    ඔව් මචං උඹට වැඩ නිසා කාලෙකින් චැට් එකකට වත් හරියකට සෙට් වෙන්න බැරි වුනා හිටං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17869194 said:

    මම දන්න ගරාජ් එකක වැඩකරන කෙනෙක්ගේ ඇහැක් නෑ. ඌ බ්‍රේක් ලයිනර් දෙකකට ස්ප්‍රින් එක දාලා ඒක දාන්න ගිහින් ස්ප්‍රින් එක පැනලා. කෙලින්ම ඇහේ ඇමිනිලා තියෙන්නේ. මමනම් වැඩක් කරද්දි සේව්ටි ගොගල්ස් දානවා

    ඕව දැම්මම වැඩිය පැහැදිලි නැති එකයි, ඇතුලේ වාෂ්ප වගේ බැදෙන එකයි තමයි බං සීන් එක. අර ජොනී බට්ටගේ වඩු වැඩ ත්‍රෙඩ් එකක් දැකලා පිස්සු වැටිලා මම ටූල්ස් ටික දාගන්න පොඩි කබඩ් එකක් ගැහුව මචං. එම්ඩිඑෆ් බෝඩ් වලින්. ඕක ගහනකොට ඩස්ට් එක යන නිසා ඇස්, නහය කට ඔක්කොටම දාන්න තියන ඒවා දාලා කරේ. ඒත් ඇතුලේ වාෂ්ප බැදෙන එකයි, ප්ලාස්ටික් එක වැඩිය ක්ලියර් නැති එකයි තමයි සීන් එක.