![]()
ගෙදර ගලවගෙන දගලද්දිත් ලල් එකක් තියෙනවා. ගරාජ් වල මදුරුවෝ තලනවාට වඩා.
ආසාව තියෙන්න ඕනේ. ආසාව නැති උන්ට පේන්නේ ඕවා වද වගේ...
![]()
ගෙදර ගලවගෙන දගලද්දිත් ලල් එකක් තියෙනවා. ගරාජ් වල මදුරුවෝ තලනවාට වඩා.
රත්තරං;17867188 said:ඔය පොඩි පොඩි වැඩවලටනම් කොයි ගරාජ් එකත් එකයි. ටෙක් මල්ලි කෙනෙක් තමා මමනම් වැඩවලට සෙට් කරගන්නේ හිටං. ගරාජ් එකකට ගිය කාලයක් මතක නෑ. ඕනේ මගුලක් කියල ගෙදරම ගලවනව හිටං.

ඔය ෆොටෝ උඹ අරන් තියෙන්නෙ ගරාජ් එකක නේහ් උත්තියෙ..




රත්තරං;17869638 said:වාහන තුනක් දැම්මහම වාහනයක් ගලෝගන්න තියා කලිසමක් ගලෝ ගන්නවත් අපේ මිදුලේ ඉඩ නෑ බන්
ඔය මම උබ කොටු කරපු එකේම තියෙන්නේ ජර්මන් ටෙක් එකේ මල්ලි කෙනෙක් කරන්නේ කියලා, ඌ තමා මාත් එක්ක හැම රෙපෙයාර් එකටම සෙට් වෙන්නේ. ඌ වැඩකරු. ඔය උගේ ගෙදර මචන්. එහේ ඇස්බැස්ටෝස් ශීට් දාලා හදපු මඩුවක් තියෙනවා. එලියෙත් ඉඩ තියෙනවා ලොරියක් හරි ගැලෙව්වහැකි. ඌ ගාව ලොකු කම්ප්‍රෙසර් එකක්, පත ජැක් හිටං තියෙනවා. බුවා ගරාජ් එකක් දාන්න බඩු එකතු කරන්නේ.
ගරාජ් එකකට යන්නේ නෑ ගෙදර ගලෝනවා කිව්වේ අපි අපිම කරගන්නවා කියන එක හිටං![]()
garage ekata aran giyaama kiyanawa mukuth awulak nehelu,,






















Reference දාන්න වෙනවා ElaKiri.com/රත්තරං කියල ..) පට්ට බුවෙක් නේහ්..
ගරාජ් එකක ඔය වැඩේ කරන්න කීයක් විතර ගන්නවද බං..?
mage car ekath poddak waamanshika welaa.. shocks walin dakan bakan gaanawa walawal wala wetunama,,garage ekata aran giyaama kiyanawa mukuth awulak nehelu,,
![]()
wahane Evo 10.. ne ne Lancer EX ekak.. unimo ma aran yanna beluwe..

වෙනද වගේම එළකිරි ත්‍රෙඩ් එකක්..
Connect වෙලා ඉන්න සෙද්දෙ Internet කනෙක්ෂන් එකට පින් සිද්ධ වෙන්න මට මෙලෝ රූපයක් ලෝඩ් වෙන්නේ නෑ..![]()
ඒ නිසා මේ කෙහෙමල හරි ගිය වෙලාවක ආයේ බලන්න වෙනව..
ටයර් ත්‍රෙඩ් එකත් උස්සල ද..
Crazy Buddy කරන වැඩේ තමා ත්‍රෙඩ් වලට කරන්න වෙන්නේ..
(ඉමේජ් එකක් විදියට ත්‍රෙඩ් එකම දාන එක..කොහොමත් ත්‍රෙඩ් ඉස්සුව වගේ ආතල් නෑ නේ ත්‍රෙඩ් එක කියවල තියෙන ප්‍රශ්න කට්ටිය අහන්න ගත්තම..Reference දාන්න වෙනවා ElaKiri.com/රත්තරං කියල ..)








රත්තරං;17867585 said:
නමෙන්ම කතාව හිටං කියවෙනවා මචන්
ටෙලස්කෝප් සස්පෙන්ශන් කියන්නේ මචන් ශොක් එක ටෙලස්කෝප් එකක් වගේ දිග ඇරෙන නිසා

රත්තරං;17869177 said:කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මේ හිටං බන්
අම්බානක වැඩ
රත්තරං;17869194 said:
මම දන්න ගරාජ් එකක වැඩකරන කෙනෙක්ගේ ඇහැක් නෑ. ඌ බ්රේක් ලයිනර් දෙකකට ස්ප්‍රින් එක දාලා ඒක දාන්න ගිහින් ස්ප්‍රින් එක පැනලා. කෙලින්ම ඇහේ ඇමිනිලා තියෙන්නේ. මමනම් වැඩක් කරද්දි සේව්ටි ගොගල්ස් දානවා