apooo Iye hitan man ape dada ekka car eke CV joints,Rack ends and okkoma hitan maru kara...ada agama ridenawa
රත්තරං;17870230 said:
මටම ත්රෙඩ් හොයාගන්න බැරුව ගූගල් සර්ච් කලාම එලකිරිය එන්නේ හතරට පහට... අනික් සේරම් උස්සලා දාපුවා
ඉමේජ් විදිහට දාන එකත් පට්ට අදහස![]()

මන් කියුවේ හොර වැඩේ ගැන නෙමේ හැකියාව හිටං..

)රත්තරං;17869172 said:චෙක් එන්ජින් පත්තු වෙනවනම් විකුනලා දාන්නත් ඕන්නම් කරන්නනම් වැඩක් තියෙනවා මචෝ. හැබැයි නරක වැඩක්...ඕකේ මීටර් පැනල් එක ගලවලා බලබ් එක ගලවලා දාපන්. එතකොට අර යතුර දාලා ඉග්නීශියන් ඔන් කලාම ලයිට් සේරම පත්තු වෙනවනේ එතකොට අහු වෙනවා දන්න එකෙක්නම්, ඒ නිසා එහෙම බැරිනම්, එතකොට අව්ල කියල හිතෙනවනම් මීටර් පැනල් එක ගලවලා පිටිපස්සේ කොපර් ලයින් එක පිහියකින් කපලා විසන්දි කරලා ඇන්ජින් ඔයිල් ඉන්ඩිකේටරේට එන පාත් එකෙන් චූටි සර්කිට් වයර් කෑල්ලක් ඇදපන් නිකන් උබ නෙමේ වගේ. හදලා හම්බයෙක්ට හිටං විකුනපං. මොකෝ මොනව උනත් ඒක අල්ලා දෙවියන්ගේ කැමැත්තනේ හිටං... උබ මක්ක කොරන්නැයි උබ අල්ලගේ කැමැත්තට ඉහලින් යන්න මොකෝ සූකර දෙයියොද?

මේ වගේ උපදෙස් පීඑම් කොරපං නැත්තං මේක බලන එවුන් ඕක සිංහලයෙක්ටම කොරයිරත්තරං;17869185 said:ඔව් මම අවදාරනය කරල කිව්ව ක්ලෑම්ප් දෙක බොහොම පරිස්සමට නිවැරදිව දාලා තදකරන්න කියලා හිටං
උබේ දැක්කද අර කතරගම ගිහින් හැප්පිච්ච වැනට් එක. තනිකර වැරැද්ද රට පාලනේ කරන උන්ගේ. මෙහෙ හද්ද පරන වාහන නියම වටිනාකම වගේ 12ස් ගුනේකට විතර යන්නේ. ගන්න උන් හිතන්නේ ලක්ශ ගානක් දීලා භාන්ඩයක් ගත්ත කියල හිටං. තියල අරිනවා ඇරල ඇරගන්නවා. අම්මපා බන් 178% ටැක්ස් ගහන්න මේවා කුඩුද ගංජද?
ඔව් මචං උඹට වැඩ නිසා කාලෙකින් චැට් එකකට වත් හරියකට සෙට් වෙන්න බැරි වුනා හිටං.
ඕව දැම්මම වැඩිය පැහැදිලි නැති එකයි, ඇතුලේ වාෂ්ප වගේ බැදෙන එකයි තමයි බං සීන් එක. අර ජොනී බට්ටගේ වඩු වැඩ ත්රෙඩ් එකක් දැකලා පිස්සු වැටිලා මම ටූල්ස් ටික දාගන්න පොඩි කබඩ් එකක් ගැහුව මචං. එම්ඩිඑෆ් බෝඩ් වලින්. ඕක ගහනකොට ඩස්ට් එක යන නිසා ඇස්, නහය කට ඔක්කොටම දාන්න තියන ඒවා දාලා කරේ. ඒත් ඇතුලේ වාෂ්ප බැදෙන එකයි, ප්ලාස්ටික් එක වැඩිය ක්ලියර් නැති එකයි තමයි සීන් එක.
apooo Iye hitan man ape dada ekka car eke CV joints,Rack ends and okkoma hitan maru kara...ada agama ridenawa
උස්සන එකට දැනට තියෙන යම් විදියට සාර්ථක වැඩේ ඒක ..ඒත් ඉතින් බස් ටිකට් කඩන මැෂිමට කෙළපු අපේ රටේ මේ ත්රෙඩ් එකටත් වැඩක් නොදුන්නොත් තමා පුදුමේ...මන් කියුවේ හොර වැඩේ ගැන නෙමේ හැකියාව හිටං..
(හිටං කියන්නේ හිට ගෙන කියන එකද නැත්තම් හිටහන්කෝ කියන එකද..)
![]()
සිරා කතාව හෙල්ලක් වැදුනා වගේ ඉස්සරහින් වැදිල පිටි පස්සෙන් මතුවෙල. ඔන්න බලපං තව මාස හයකින් ඇල්ටො වලින් පාරවල් පිරෙනවා. අද මගේ යාළුවෙක් එකක් ඕඩර් කරා බදුල්ල AMW බ්රාන්ච් එකේ එවුන් කියනවා. දෙසැම්බර් ඉද්න් අද වෙද්දි 450 ඕඩර් තියේලු. දවසකට 15 20 ක් ඕඩර් කරනවළු 29 වෙනිදා ඉදන්. අද ඕඩර් කරපු එක ජූනි පලමු සතියේ දෙනවා කිව්වෙ. කිසිම සේෆ්ටි ෆීචර් එකක් නැති කාර් එකක් මරුටි 800

මේ වගේ උපදෙස් පීඑම් කොරපං නැත්තං මේක බලන එවුන් ඕක සිංහලයෙක්ටම කොරයි
සිරා කතාව හෙල්ලක් වැදුනා වගේ ඉස්සරහින් වැදිල පිටි පස්සෙන් මතුවෙල. ඔන්න බලපං තව මාස හයකින් ඇල්ටො වලින් පාරවල් පිරෙනවා. අද මගේ යාළුවෙක් එකක් ඕඩර් කරා බදුල්ල AMW බ්රාන්ච් එකේ එවුන් කියනවා. දෙසැම්බර් ඉද්න් අද වෙද්දි 450 ඕඩර් තියේලු. දවසකට 15 20 ක් ඕඩර් කරනවළු 29 වෙනිදා ඉදන්. අද ඕඩර් කරපු එක ජූනි පලමු සතියේ දෙනවා කිව්වෙ. කිසිම සේෆ්ටි ෆීචර් එකක් නැති කාර් එකක් මරුටි 800
රත්තරං;17873085 said:
ඔව් බන්. පැයකට දෙකකට ඔෆිස් එකේදි රිංගලා පට් පට් ගාලා කොටල යනව බන්.
මේ ටිකේනම් මාර හිරවිල්ලක් හිරවෙලා ඉන්නේ

කලින් අඩුවෙච්ච පාර මාත් එක්ක එකට වැඩ කරන කෙනෙකුත් එපා කියද්දී ඔන්න එකක් අරං.![]()
කමක් නෑ මචං. ආයි වැඩ ටික ඉවර වුනහම, ටිකක් නිදහසේ සෙට් වෙමු.![]()

රත්තරං;17873157 said:
හුගාක් වාහන ගේම් දෙන්නේ හම්බයොත් මීගමුව කුරුනෑගල පැත්තේ ඉන්න ඇම්ඩොයි
අවංකවම මටනම් ඇල්ටො මරුටි වල යන්න බයයි බන්
මටත් දැන් එහෙම තමයි බං. ආයි බයික්වල යන්නත් බයයි. දැන් ඉතිං තනිකඩ කාලේ වගේ නෙවෙයිනේ බං.
රත්තරං;17873108 said:මචෝ රබර් බීඩින් එක තියෙන එක දාන්න එපා. තනි ප්ලාස්ටික් එක දාපන්. දවසක් සුපර් ග්ලූ එකක් විදලා කන්නාඩිය නිසා බේරුනා
රත්තරං;17873157 said:
හුගාක් වාහන ගේම් දෙන්නේ හම්බයොත් මීගමුව කුරුනෑගල පැත්තේ ඉන්න ඇම්ඩොයි
අවංකවම මටනම් ඇල්ටො මරුටි වල යන්න බයයි බන්
ඒවුනාට මේක මරුටි වලින් පිරෙනවාකලින් අඩුවෙච්ච පාර මාත් එක්ක එකට වැඩ කරන කෙනෙකුත් එපා කියද්දී ඔන්න එකක් අරං.![]()