"සහෝදරයා" ටෙලි සිතුවම

SagaxConatusV

Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    හෙනයා;22513103 said:
    කුණුහබ්බ එක්ක තියෙන video නැද්ද බන්? :confused::confused: කුනුහබ්බයක් කියද්දී තරම් kick එකක් නෑ ටි...ක් ගාද්දී :angry::angry::angry:

    :rofl::rofl:
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    අනේ පරයෝ ... :angry::angry:

    :lol::lol::lol::lol: ඔව් ඔව් මාර ප්‍රෝෆිට් එකක් තියෙන වැඩක් මේක

    uba ehenam ehema nathuwa athi... :D :D.pawu yako uba.. dan aththata kiyana unuyi boru unuyi hoyagannath ba...:D
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    uba ehenam ehema nathuwa athi... :D :D.pawu yako uba.. dan aththata kiyana unuyi boru unuyi hoyagannath ba...:D

    :lol::lol::lol: රට ලෝකය ගැන සමාජය, කළාව දේශපාලනය ගැන අවබෝධයක් නැති හැම දෙයක්ම ගණුදෙනු හැටියට හිතන උඹලා වගේ එවුන් ඉන්නවා ඒ අයට අනුකම්පා කරන්න ඕනා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකක්ද බන් fb එකේ තියෙන හරි group එක?
    සහෝදර සමාගම නෙමෙයිද?

    කතාවේ අධ්‍යක්ෂකතුමා share කරලා තියෙන්නේ වෙන group එකක්නේ (Members 56 ක් ඉන්න එකක්)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මොකක්ද බන් fb එකේ තියෙන හරි group එක?
    සහෝදර සමාගම නෙමෙයිද?

    කතාවේ අධ්‍යක්ෂකතුමා share කරලා තියෙන්නේ වෙන group එකක්නේ (Members 56 ක් ඉන්න එකක්)

    https://www.facebook.com/groups/sahodaraya

    mekath hodata yanawa :D
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    23795942_890638064436705_5486972423072949842_n.jpg

    :P:P:P
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මාත් බැලුව එපි දෙකක්. මෙලෝ රහක් නැහැ ( no offense. personal opinion )
    කුබියෝ කොච්චර ආසවෙන්ද බලන්නේ. මේක දැක්කම හොදට තේරෙනවා එකේ ඉන්න නළුවෝ සෙට්
    එකම දාගෙන කුබියෝ ඉවර වෙන්නත් ලග නිසා බොර දියේ මාළු බෑමක් කියලා. :angry::angry:

    ලංකාවේ ටීවී සීරිස් එකක් කියලා බැලුවේ කුබියෝ විතරයි. එකේ සීසන් 2 අවොත් බලනවා. මන් නම්
    බලාපොරොත්තු වුනේ ලංකාවේ ටීවී සීරිස් හදන උන් කුබියෝ ආදර්ශයට අරන් ඉස්සරහට හැදෙයි කියලා.
    ආපහු ආපස්සට යනවා වගේ :angry::angry:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මාත් බැලුව එපි දෙකක්. මෙලෝ රහක් නැහැ ( no offense. personal opinion )
    කුබියෝ කොච්චර ආසවෙන්ද බලන්නේ. මේක දැක්කම හොදට තේරෙනවා එකේ ඉන්න නළුවෝ සෙට්
    එකම දාගෙන කුබියෝ ඉවර වෙන්නත් ලග නිසා බොර දියේ මාළු බෑමක් කියලා. :angry::angry:

    ලංකාවේ ටීවී සීරිස් එකක් කියලා බැලුවේ කුබියෝ විතරයි. එකේ සීසන් 2 අවොත් බලනවා. මන් නම්
    බලාපොරොත්තු වුනේ ලංකාවේ ටීවී සීරිස් හදන උන් කුබියෝ ආදර්ශයට අරන් ඉස්සරහට හැදෙයි කියලා.
    ආපහු ආපස්සට යනවා වගේ :angry::angry:

    මටත් සෙට් වුනේ නෑ තමා..මේක කූඹියෝ රිලිස් වෙන්න කලින් හදපු එකක් බන්. ඉස්සරහට බලමු හොද ඒවා එයි :D