මටත් සෙට් වුනේ නෑ තමා..මේක කූඹියෝ රිලිස් වෙන්න කලින් හදපු එකක් බන්. ඉස්සරහට බලමු හොද ඒවා එයි![]()

මේක ඉවර වෙන්න කලින් කපයි වගේ.අද මුල් ටික නම් මරු.එක බලල නැග්ග කියහන්කෝ.

මාත් බැලුව එපි දෙකක්. මෙලෝ රහක් නැහැ ( no offense. personal opinion )
කුබියෝ කොච්චර ආසවෙන්ද බලන්නේ. මේක දැක්කම හොදට තේරෙනවා එකේ ඉන්න නළුවෝ සෙට්
එකම දාගෙන කුබියෝ ඉවර වෙන්නත් ලග නිසා බොර දියේ මාළු බෑමක් කියලා.
ලංකාවේ ටීවී සීරිස් එකක් කියලා බැලුවේ කුබියෝ විතරයි. එකේ සීසන් 2 අවොත් බලනවා. මන් නම්
බලාපොරොත්තු වුනේ ලංකාවේ ටීවී සීරිස් හදන උන් කුබියෝ ආදර්ශයට අරන් ඉස්සරහට හැදෙයි කියලා.
ආපහු ආපස්සට යනවා වගේ
මටත් සෙට් වුනේ නෑ තමා..මේක කූඹියෝ රිලිස් වෙන්න කලින් හදපු එකක් බන්. ඉස්සරහට බලමු හොද ඒවා එයි![]()

අඩෝ තොත් බලනවද.....හෙනයා;22515136 said:කල්හාර නේ සංගීත අධ්යක්ෂණය කරලා තියෙන්නේ..? හම්මේ ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ..![]()

මේක ඉවර වෙන්න කලින් කපයි වගේ.අද මුල් ටික නම් මරු.එක බලල නැග්ග කියහන්කෝ.