"සහෝදරයා" ටෙලි සිතුවම

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රොෂාන් රවින්ද්‍ර තමයි බන් මිනිහ. උ ඉන්න නාට්ටි ගොඩක් පට්ට. ආදරණිය වස්සානය නම් පොඩ්ඩක් චාටර්. රස්තියාදු කාරය, රාත්‍රිය මනරම්, මු තව සිරා සිරා නාට්ටි ටිකක හිටිය. රාත්‍රිය මනරම් තමයි මන් මගේ දැකපු හොදම නාට්ටිය. ජයලත් මනෝරත්න මහත්මයාගේ අදයක්ෂණයක්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    රොෂාන් රවින්ද්‍ර තමයි බන් මිනිහ. උ ඉන්න නාට්ටි ගොඩක් පට්ට. ආදරණිය වස්සානය නම් පොඩ්ඩක් චාටර්. රස්තියාදු කාරය, රාත්‍රිය මනරම්, මු තව සිරා සිරා නාට්ටි ටිකක හිටිය. රාත්‍රිය මනරම් තමයි මන් මගේ දැකපු හොදම නාට්ටිය. ජයලත් මනෝරත්න මහත්මයාගේ අදයක්ෂණයක්

    රොෂාන් රවින්ද්‍ර-- මිනිහ බස් කන්ඩක්ටර් කෙනෙක් කොට්ටාවෙ
    පොඩිම තැනින් පටන් අරන් තියෙන්නෙ
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    පොර අවා සිහිනයකි රෑ ප්‍රෝග්‍රෑම් එකට ,, දෙපාරක් O/L කරාලු දෙපාරම ගණන් fail කිව්වා ඊට පස්සේ හෝටලේක වැඩට ගිහින්, අමරසිරි පිරිස් මහත්තයගෙන් සංගීතේ ඉගෙන ගත්තලු සින්දු කිව්වොත් රගපාන්න පුළුවන් වෙයි කියලා හිතලා

    උගේ කථා බහ හරි අමුතුයි වහෙන් ඔරෝ ඔක්කොම කියන්නේ පොඩ්ඩක් data තියෙනවා නම් බලහන් මේ සෙට් එක

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මාත් බැලුව එපි දෙකක්. මෙලෝ රහක් නැහැ ( no offense. personal opinion )
    කුබියෝ කොච්චර ආසවෙන්ද බලන්නේ. මේක දැක්කම හොදට තේරෙනවා එකේ ඉන්න නළුවෝ සෙට්
    එකම දාගෙන කුබියෝ ඉවර වෙන්නත් ලග නිසා බොර දියේ මාළු බෑමක් කියලා. :angry::angry:

    ලංකාවේ ටීවී සීරිස් එකක් කියලා බැලුවේ කුබියෝ විතරයි. එකේ සීසන් 2 අවොත් බලනවා. මන් නම්
    බලාපොරොත්තු වුනේ ලංකාවේ ටීවී සීරිස් හදන උන් කුබියෝ ආදර්ශයට අරන් ඉස්සරහට හැදෙයි කියලා.
    ආපහු ආපස්සට යනවා වගේ :angry::angry:

    monawada bn me kiyawanne..epi 2kin kohomada ehema kiyanne..ehenam breaking bad ehema uba balana ekakwath na..mul epi eka balala atharala danna epai :D
    koombiyoo ekata wada patta wage meka
     
    Last edited:

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    11037478_1059441004069673_2344602133922782127_n.jpg

    :love::love:
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    රොෂාන් රවින්ද්‍ර තමයි බන් මිනිහ. උ ඉන්න නාට්ටි ගොඩක් පට්ට. ආදරණිය වස්සානය නම් පොඩ්ඩක් චාටර්. රස්තියාදු කාරය, රාත්‍රිය මනරම්, මු තව සිරා සිරා නාට්ටි ටිකක හිටිය. රාත්‍රිය මනරම් තමයි මන් මගේ දැකපු හොදම නාට්ටිය. ජයලත් මනෝරත්න මහත්මයාගේ අදයක්ෂණයක්
    ඇබෑර්තු ඇත, අහසින් වැටුනා, කඩදොර, උතුවන්කන්දෙ සරදියල්, සමනලුන්ට වෙඩි තියන්න... හොඳ නාට්ටි හෙන ගොඩක හිටියා. මට නම් ලංකාවේ ඉන්න අංක එකේ නළුවෙක්. මගෙ යාළුවෙක්. වැඩිය සල්ලි නෑ. හිත හොඳ මනුස්සයෙක්
     
    • Like
    Reactions: maxboysl

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    අරූ එලියෙ නිදාගෙන ඉන්නකොට, උත්තරාදේවි ගේ ඇතුලට කතා කරයි කියලා හිතාගෙන කතාව බලන්නෙ මම විතරද?
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ජෙහාන් මැරිලා නෑ යකූ... පට්ටයි.. අජන්තයයි උත්තරා දේවි සෙට් වෙයි වගේ....