ade meke kasun kalhara 4 kotase anitimata kiyanne eka full sinduwak tiyenawd natnm naatiyata witarak gahapu ekak da?
රොෂාන් රවින්ද්‍ර තමයි බන් මිනිහ. උ ඉන්න නාට්ටි ගොඩක් පට්ට. ආදරණිය වස්සානය නම් පොඩ්ඩක් චාටර්. රස්තියාදු කාරය, රාත්‍රිය මනරම්, මු තව සිරා සිරා නාට්ටි ටිකක හිටිය. රාත්‍රිය මනරම් තමයි මන් මගේ දැකපු හොදම නාට්ටිය. ජයලත් මනෝරත්න මහත්මයාගේ අදයක්ෂණයක්
මාත් බැලුව එපි දෙකක්. මෙලෝ රහක් නැහැ ( no offense. personal opinion )
කුබියෝ කොච්චර ආසවෙන්ද බලන්නේ. මේක දැක්කම හොදට තේරෙනවා එකේ ඉන්න නළුවෝ සෙට්
එකම දාගෙන කුබියෝ ඉවර වෙන්නත් ලග නිසා බොර දියේ මාළු බෑමක් කියලා.
ලංකාවේ ටීවී සීරිස් එකක් කියලා බැලුවේ කුබියෝ විතරයි. එකේ සීසන් 2 අවොත් බලනවා. මන් නම්
බලාපොරොත්තු වුනේ ලංකාවේ ටීවී සීරිස් හදන උන් කුබියෝ ආදර්ශයට අරන් ඉස්සරහට හැදෙයි කියලා.
ආපහු ආපස්සට යනවා වගේ

ade meke kasun kalhara 4 kotase anitimata kiyanne eka full sinduwak tiyenawd natnm naatiyata witarak gahapu ekak da?


ඇබෑර්තු ඇත, අහසින් වැටුනා, කඩදොර, උතුවන්කන්දෙ සරදියල්, සමනලුන්ට වෙඩි තියන්න... හොඳ නාට්ටි හෙන ගොඩක හිටියා. මට නම් ලංකාවේ ඉන්න අංක එකේ නළුවෙක්. මගෙ යාළුවෙක්. වැඩිය සල්ලි නෑ. හිත හොඳ මනුස්සයෙක්රොෂාන් රවින්ද්‍ර තමයි බන් මිනිහ. උ ඉන්න නාට්ටි ගොඩක් පට්ට. ආදරණිය වස්සානය නම් පොඩ්ඩක් චාටර්. රස්තියාදු කාරය, රාත්‍රිය මනරම්, මු තව සිරා සිරා නාට්ටි ටිකක හිටිය. රාත්‍රිය මනරම් තමයි මන් මගේ දැකපු හොදම නාට්ටිය. ජයලත් මනෝරත්න මහත්මයාගේ අදයක්ෂණයක්
ජෙහාන් මැරිලා නෑ යකූ... පට්ටයි.. අජන්තයයි උත්තරා දේවි සෙට් වෙයි වගේ....
