ස්කූටර් කතුන්

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,464
    1
    8,635
    113
    kandy

    මෙහෙම ගියොත් ගේ අස්සට ඇවිත් හප්පලා යයි. 😂

    අද වත්තේගම singhe super එකට ගිය කෙල්ලෙක් ස්කූටර් එක 5 පාරක් විතර reverse කර කර ඇවිල්ලා මගෙ කකුලේ හප්පලා “😁 sorry….” කිව්වා.
    පිස්සුද බං මුන්ට ?
    ------ Post added on Dec 6, 2022 at 10:13 PM
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,393
    1,622
    113
    Morally Bankrupt Sri lanka
    mu vasa navanthyi muta genu aegatama vetenava, avulakata thiyenne bike ekakuthi vetuna 😅

    අද වත්තේගම singhe super එකට ගිය කෙල්ලෙක් ස්කූටර් එක 5 පාරක් විතර reverse කර කර ඇවිල්ලා මගෙ කකුලේ හප්පලා “😁 sorry….” කිව්වා.
    පිස්සුද බං මුන්ට ?
    ------ Post added on Dec 6, 2022 at 10:13 PM
    lassana ekiyakd, ubata thibune number eka illaganna
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    මෙහෙම ගියොත් ගේ අස්සට ඇවිත් හප්පලා යයි. 😂

    අද වත්තේගම singhe super එකට ගිය කෙල්ලෙක් ස්කූටර් එක 5 පාරක් විතර reverse කර කර ඇවිල්ලා මගෙ කකුලේ හප්පලා “😁 sorry….” කිව්වා.
    පිස්සුද බං මුන්ට ?
    ------ Post added on Dec 6, 2022 at 10:13 PM

    උඹ වත්තේගම කොහෙද?
    මං කුණ්ඩසාලේ
     
    • Like
    Reactions: chatura_CN

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,425
    113
    ඕකේ අවුල්ම පාට් එක හැප්පුනාම බයට ඩබල් එකේ රෙස් වෙන එක
    අත් දෙක හැඩල් එකේ තිබ්බොත් ආයේ සොරිම තමා. බයික් එක උඩුගුවනට
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඕකේ අවුල්ම පාට් එක හැප්පුනාම බයට ඩබල් එකේ රෙස් වෙන එක
    අත් දෙක හැඩල් එකේ තිබ්බොත් ආයේ සොරිම තමා. බයික් එක උඩුගුවනට
    okunge reaction time eka wadiyi. ganu ithin eka danagena himin yanna ona. habai anik unta yanna ida deela.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    හාපෝයි ස්කූටර් කෑලි ගැන නං කතාකරල වැඩක් නෑ...ඉස්සරහින් යන්නත් බයයි, පස්සෙන් යන්නත් බයයි...කොහොම ගියත් හප්පනව... :(
    දන්න එකෙක් පාර අයිනෙන් යද්දි පස්සෙන් ඇවිත් හප්පල, කෙල්ලො දෙන්නයි ස්කූටර් එකයි තුනම උගෙ ඇඟ උඩ...අරූ මරලතෝනි දුන්න...:(
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,124
    153,457
    113
    පූටින් අන්කල් මේ වගේ ස්කූටර් අක්කලා ටිකක් යුධ පෙරමුණට යවලා තිබ්බා නම් මෙලකට යුක්‍රේනෙ බිමට සමතලා කරලා ඇමරිකාවටත් ගහන්න පටන් අරන්. 🥲😌
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,425
    113
    okunge reaction time eka wadiyi. ganu ithin eka danagena himin yanna ona. habai anik unta yanna ida deela.
    සිරා බන්. පෙලක් වෙලාවට ඇතුල් පාරවල් වල ඉඳලා ලොවෙත් බලන් නැතිව මහ පාරට දානවා
    අනේ අම්මේ කෑ ගැස්සෙනවා.

    තව වෙලාවට මේ යන ස්පීඩ් එකෙන්ම යූටර් න් ගහනවා මහ පාරේ. ඇඟ හිරි වැටෙනවා.