ස්ටාලින්ක් වලින් නොමිලේ torrents ගන්න හැටි

tarson

Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113
    ලන්කාවෙ අනාත තොපිට දැන් ස්ටාලින්ක් ඇවිල්ල. ඉතින් ඒකෙන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න බෑ කියන්නෙ ඇත්තද?

    DNS Server එක ස්ටාලින්ක් එකෙන් නැතුව, ගූගල් ලගෙ 8.8.8.8 වගේ සෙට් කලොත් හරි නේද? එහෙම බැරිද?

    ඕනෙ නම් කමාන්ඩ් ලයින් එකෙන් සෙට් කරන්න තප්පර 2 ක් යයි, ආපහු ජීවිත කාලෙටම සෙට් කරන්න ඕනෙත් නෑ, දිගටම වැඩ.

    ඉතින් උබල මොනාද ඒ රෙස්ට්‍රික්ශන් එක බයිපාස් කරන්න වෙන කරන්නෙ?

    මම නම් ලන්කාවෙ නෙමෙයි, ඒත් උබලගෙ අනිත් උන්ට ප්‍රයෝජනවත් වෙයි.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ලන්කාවෙ අනාත තොපිට දැන් ස්ටාලින්ක් ඇවිල්ල. ඉතින් ඒකෙන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න බෑ කියන්නෙ ඇත්තද?

    DNS Server එක ස්ටාලින්ක් එකෙන් නැතුව, ගූගල් ලගෙ 8.8.8.8 වගේ සෙට් කලොත් හරි නේද? එහෙම බැරිද?

    ඉතින් උබල මොනාද ඒ රෙස්ට්‍රික්ශන් එක බයිපාස් කරන්න කරන්නෙ?

    මම නම් ලන්කාවෙ නෙමෙයි, ඒත් උබලගෙ අනිත් උන්ට ප්‍රයෝජනවත් වෙයි.
    උබ ලංකාවේ නෙවෙයි නම් torant බාන්න පිස්සු ද උබට
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    ලන්කාවෙ අනාත තොපිට දැන් ස්ටාලින්ක් ඇවිල්ල. ඉතින් ඒකෙන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න බෑ කියන්නෙ ඇත්තද?

    DNS Server එක ස්ටාලින්ක් එකෙන් නැතුව, ගූගල් ලගෙ 8.8.8.8 වගේ සෙට් කලොත් හරි නේද? එහෙම බැරිද?

    ඉතින් උබල මොනාද ඒ රෙස්ට්‍රික්ශන් එක බයිපාස් කරන්න කරන්නෙ?

    මම නම් ලන්කාවෙ නෙමෙයි, ඒත් උබලගෙ අනිත් උන්ට ප්‍රයෝජනවත් වෙයි.
    Lankawe nemei Australiaweth ba torrent..
    Torrent download wenne naha nemei illegal, unta warn karala condition eka disconnect karanna puluwan..
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    ලන්කාවෙ අනාත තොපිට දැන් ස්ටාලින්ක් ඇවිල්ල. ඉතින් ඒකෙන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න බෑ කියන්නෙ ඇත්තද?

    DNS Server එක ස්ටාලින්ක් එකෙන් නැතුව, ගූගල් ලගෙ 8.8.8.8 වගේ සෙට් කලොත් හරි නේද? එහෙම බැරිද?

    ඉතින් උබල මොනාද ඒ රෙස්ට්‍රික්ශන් එක බයිපාස් කරන්න කරන්නෙ?

    මම නම් ලන්කාවෙ නෙමෙයි, ඒත් උබලගෙ අනිත් උන්ට ප්‍රයෝජනවත් වෙයි.
    ඉන්දරේගෙ ඕනි හුප්තක් දාගෙන ඩ්‍රයිව් එකට බාපන්කො. බලපන් ඉස්ටාලින්ක් පරාදයි ලන්කාවෙ ඉන්න මිට්ටෙක්ට
    links encrypt wenawada?
     
    • Love
    Reactions: Nidarshana_k

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    Seedr > rename කරන්න Movie File එක "(Abc Name 2025 - BRrip XX).mp4" to "ubuntu-24.04.3-desktop-amd64.iso" වගේ එකකට. ඊටපස්සෙ බාන්න. බාල ආයෙ Rename කර ගන්න තිබ්බ නමට. එතකොට Full secure :rofl:
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    733
    722
    93
    Seedr > rename කරන්න Movie File එක "(Abc Name 2025 - BRrip XX).mp4" to "ubuntu-24.04.3-desktop-amd64.iso" වගේ එකකට. ඊටපස්සෙ බාන්න. බාල ආයෙ Rename කර ගන්න තිබ්බ නමට. එතකොට Full secure :rofl:
    Pita rata ewun nam ochchra natanne naha
    VPN ekak gannawa subscription annual gewala
    Unta eka patta laabai
    Torrent neme ona pakak download krganna puluwan eeta passe
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ඉන්දරේගෙ ඕනි හුප්තක් දාගෙන ඩ්‍රයිව් එකට බාපන්කො. බලපන් ඉස්ටාලින්ක් පරාදයි ලන්කාවෙ ඉන්න මිට්ටෙක්ට

    ඉන්දරේ ඒක හදල තියෙන්නෙ කොහොමද? :confused: ඌට ඒකට වියදං වෙනවද නැත්නම් නොමිලේ දෙන සර්විස් එකක් පාවිච්චි කරල හදපු එකක්ද? :confused:
    @IndrajithGamage

    බය වෙන්න දෙයක් නෑ.
    ගල් ඇම්ඩා සර්වර් එකෙන් එන්නේ.
    ගල් ඇම්ඩා සර්වර් එක කියන්නෙ මොකක්ද? :confused: උන් ඒක හදන්න ගත්ත සර්විස් එක free or paid? :confused:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    ලන්කාවෙ අනාත තොපිට දැන් ස්ටාලින්ක් ඇවිල්ල. ඉතින් ඒකෙන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න බෑ කියන්නෙ ඇත්තද?

    DNS Server එක ස්ටාලින්ක් එකෙන් නැතුව, ගූගල් ලගෙ 8.8.8.8 වගේ සෙට් කලොත් හරි නේද? එහෙම බැරිද?

    ඉතින් උබල මොනාද ඒ රෙස්ට්‍රික්ශන් එක බයිපාස් කරන්න කරන්නෙ?

    මම නම් ලන්කාවෙ නෙමෙයි, ඒත් උබලගෙ අනිත් උන්ට ප්‍රයෝජනවත් වෙයි.
    ඉන්දරේගෙ ඕනි හුප්තක් දාගෙන ඩ්‍රයිව් එකට බාපන්කො. බලපන් ඉස්ටාලින්ක් පරාදයි ලන්කාවෙ ඉන්න මිට්ටෙක්ට
    බය වෙන්න දෙයක් නෑ.
    ගල් ඇම්ඩා සර්වර් එකෙන් එන්නේ.
    ඉන්දරේ ඒක හදල තියෙන්නෙ කොහොමද? :confused: ඌට ඒකට වියදං වෙනවද නැත්නම් නොමිලේ දෙන සර්විස් එකක් පාවිච්චි කරල හදපු එකක්ද? :confused:
    @IndrajithGamage

    ගල් ඇම්ඩා සර්වර් එක කියන්නෙ මොකක්ද? :confused: උන් ඒක හදන්න ගත්ත සර්විස් එක free or paid? :confused:

    ගල් අ‍ැම්ඩා ලබ්බක් නෙවෙයි බං එතකොට වෙන්නෙ torrent එක උඹෙ Google drive එකේ file එකක් විදිහට save වෙන එකනෙ.

    ඊට පස්සෙ ඉතින් Starlink වලින් Google drive එකේ තියෙන file එක බා ගනින්. උන් Google drive block කරල නෑනෙ. ඉතින් අවුලක් වෙන් නෑ. උඹෙ Google drive එකේ දැනටමත් තියෙන ඕනම දෙයක් බානවා වගේම තමයි ඉතින් කිසි වෙනසක් නෑ.

    කොටින්ම මම OnaHuptak එක මුලින්ම හැදුවෙත් campus එකේ Wi-Fi වලින් torrent බාන්න තමයි. එ‍්කෙත් torrent බාන්න බෑ block කරනවා, warning එනවා. Google drive එකට torrent එක බාල එ‍්ක ඊට පස්සෙ Wi-Fi වලින් බා ගත්තාම කිසිම ප්‍රශ්නයක් එන් නෑනෙ.

    OnaHuptak එකෙන් Google drive එකට බෑවෙන වැඩේ වෙන්නෙ colab වලට දෙන 1Gbps unlimited network connection එකෙන්. Torrent එකට පුළුවන් උපරිමයෙන් බෑවෙනවා. උදාහරණයක් විදිහට Ubuntu වගේ එකක torrent එකක් දාල බලහන්කො 4GB වගේ file එක 300Mb/s විතර වේගෙන් drive එකට බෑවෙනවා. එ‍් වැඩේට අපේ data කැපෙන් නෑ.

    ඊට පස්සෙ ඉතින් හිමින් සැරේ පස්සෙ දවසක වුණත් google drive එකේ තියෙන file එක තමන්ගෙ device එකට බා ගන්න පුළුවන් Starlink බැරි නම් කැමති ඕන network එකකින්. එ‍්කට විතරයි අපේ data යන්නෙ.

    Seedr හුක හුක ඉන්නවට වඩා පට්ටම fast සහ safe.

    Colab එක Google account එකට හම්බෙන free script engine එකක්. කැමති ඕනම code එකක් run කරන්න පුළුවන්. මම කරේ එ‍්කෙන් downloader එකක් හදපු එක විතරයි.

    Try කරල බලහන්. Torrent බානවට අමතරවත් තව features ගොඩක් තියෙනවා. Youtube, Facebook, Tiktok, Instagram ඕන video එකක් කැමති resolution එකකින් බාන්න පුළුවන්. වැල් බාන්න පුළුවන්. YouTube, Pornhub නම් channel පිටින්, Playlist පිටින් හරි කැමති resolution තෝරල බාන්න පුළුවන්. පැය ගණන් දිග වීඩියෝ එකකින් start, finish දාල අවශ්‍ය කොටස විතරක් කපල බා ගන්න පුළුවන්. (miss universe එකේ ලෝකෙම ගෑනු බිකිනියෙන් යන පැය ගාණෙ වීඩියෝ එක වෙනුවට ලංකාවෙ එකී ඉන්න විනාඩිය දෙක විතරක් වගේ. 😜😜 මුළු එකම බාලා device එකෙන් කපනවට වඩා අවශ්‍ය ටික විතරක් කපල ගන්නයි තියෙන්නෙ. 😝😝)

    YouTube එ‍්වා direct mp3 කරල හරි ගන්න පුළුවන්. කැමති සිංදු ගොඩක් තියෙන Playlist එකක් වගේ නම් එකපාර සේරම mp3 කරලා, එ‍් ටික දාල zip, rar file එකක් හදල එකපාර බා ගන්න හරි පුළුවන්. පට්ටම powerful.

    තව use cases ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔය එක එක site වල තියෙන තඩි Zip, Rar file හිතපන්කො. එ‍්වා සම්පූර්ණයෙන්ම device එකට බාන්න data නාස්ති කරන්න ඕන නෑ. Google drive එකට බාලා, drive එක අස්සෙම extract කරන්න cell තියෙනවා. Password තියෙන එ‍්වා නම් password පවා දාන්න පුළුවන්. Extract වෙන වැඩෙත් පට්ට fast Xenon 64 core processor එක නිසා. ඊට පස්සෙ extract වෙච්ච ටිකෙන් තමන් කැමති ටික විතරක් බා ගන්න හරි පුළුවන්.

    වැඩ ගොඩයි. කොටින්ම තමන්ටම කියල වෙනම torrent, video ඕන හුත්තක් බාන්න, එක එක වැඩ දාන්න PC එකක් තියෙනවා වගේම තමයි Cloud එකේ. කිසිම වියදමක් යන් නෑ සම්පූර්ණයෙන්ම free. තමන්ගෙ අවශ්‍යතාවයට අනුව ටිකක් හුරු වෙලා අ‍ැති තරම් පාවිච්චි කරන්නයි තියෙන්නෙ.

    මොකක්ම හරි තේරෙන් නැති තැනක් තිබුණොත් අහන්න.
    [email protected]
    https://t.me/indraithc
    https://wa.me/94777984078

    👇👇
    https://bit.ly/onahuptk
     
    Last edited:

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,310
    2,933
    113
    ලන්කාවෙ අනාත තොපිට දැන් ස්ටාලින්ක් ඇවිල්ල. ඉතින් ඒකෙන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න බෑ කියන්නෙ ඇත්තද?

    DNS Server එක ස්ටාලින්ක් එකෙන් නැතුව, ගූගල් ලගෙ 8.8.8.8 වගේ සෙට් කලොත් හරි නේද? එහෙම බැරිද?

    ඉතින් උබල මොනාද ඒ රෙස්ට්‍රික්ශන් එක බයිපාස් කරන්න කරන්නෙ?

    මම නම් ලන්කාවෙ නෙමෙයි, ඒත් උබලගෙ අනිත් උන්ට ප්‍රයෝජනවත් වෙයි.
    Pin sidda wei, puka denne nathuwa hitapan. ballai kollai hama ekama ita passe stalink aran detection bypass karala puka denna gihilla paduwe wadak karaganna ewuntath eka nathi karanawa.
     
    • Sad
    Reactions: Yin And Yang

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    Lankawe nemei Australiaweth ba torrent..
    Torrent download wenne naha nemei illegal, unta warn karala condition eka disconnect karanna puluwan..

    htta tama :lol:

    yako ape gedara un torrent bawa hatiyata awrudu 100 witara hire daanna ona

    mekay siddiya, dallas cowboy club da mokadda movie ekk release wenna kalin torrent awilla, eken highest downloads tbbe aus wala,

    itn un dapu naduwen IINET paraada una, itn naduwe illapu gaana, download karapu unta yawala tbba bedala, eh kiyanne, defamation amount divided total downloads,

    oka gewapu ekek gana nan man danne na :lol:
     
    • Wow
    Reactions: Yin And Yang

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    htta tama :lol:

    yako ape gedara un torrent bawa hatiyata awrudu 100 witara hire daanna ona

    mekay siddiya, dallas cowboy club da mokadda movie ekk release wenna kalin torrent awilla, eken highest downloads tbbe aus wala,

    itn un dapu naduwen IINET paraada una, itn naduwe illapu gaana, download karapu unta yawala tbba bedala, eh kiyanne, defamation amount divided total downloads,

    oka gewapu ekek gana nan man danne na :lol:
    Tho starlink nemei ne bawe. Anatha ausi isp.. Starlink US company ekak direct piracy, dmca walata action gannawa..
    Nadu theendu ona na, kelinma email kala warn karala, aye kaloth disconnect..
     
    • Like
    Reactions: Yin And Yang

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113
    Lankawe nemei Australiaweth ba torrent..
    Torrent download wenne naha nemei illegal, unta warn karala condition eka disconnect karanna puluwan..

    එහෙම උන් වෙබ්සයිට් යන්න ගියාම ඔන්ලයින් වෝනින්ග් විතරයි දෙන්නෙ (ඒකත් ඔය පයිරේට්බේ වගේ සයිට් වලට විතරයි), ටොරන්ට් වලට කිසිම කේස් එකක් නෑ.

    කොහොමත් ඔස්ට්‍රේලියන් සර්විස් ප්‍රොවයිඩගෙ DNS කව්ද බන් දාන්නෙ. කනෙක්ශන් හොද උනාට මම ඉන්න නිසා දන්නව DNS ගූ හතයි.

    හැමෝම කරන්නෙ තමන්ගෙ කම්පියුටර් එකෙන් කමාන්ඩ් ලයින් එකෙන් තප්පරෙන් DNS සෙට් කරනව ගූගල් වලට.

    මොන ලිමිට් එකක් වත් නෑ. 🤣

    ඔස්ට්‍රේලියන් පොලෝසියට වෙන වැඩ නැතුවද ඕව අල්ල අල්ල ඉන්න.

    යකෝ මේ ජොයින්ට් එකත් අපි පාරෙ ආතල් එකේ අදින්නෙ උන් ඇවිල්ල කියනව පාර අයිනෙම නැතුව පොඩ්ඩක් එහාට වෙලා කරන්න කියල එච්චරයි 🤣

    උබල ඔස්ට්‍රේලියාව ගැන දන්නෙ නැතුව නිකන් පඩ ශෝ දාන්න එපා පොඩි එකෝ. ඉස්කෝලෙ වැඩක් බලාගනින් මෝඩය.

    ඔස්ට්‍රේලියාව ලන්කාවට වඩා නිදහස් සහ ආතල් නිසා තමයි ආපු එකෙක් ආපහු එන්නෙ නැත්තෙ ඔය අනාත ලකේ පන්කාවට 😌
     
    Last edited:
    • Haha
    Reactions: remoteworkerlanka