ස්ටොක් වලට ඉන්වෙස්ට් කරන්න.

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මචන්, උඹල කවුද ඉන්නේ MSFT, AMZN, GOOGL වගේ ටෙක් කොම්පැනි වල ස්ටොක් ගත්ත හෝ ඒ ගැන අවබෝධයක් තියෙන.

    මම 2016 ඉඳල එක දිගට MSFT ස්ටොක් අරගත්තා, 10% ඩිස්කවුන්ට් එකක් හම්බුවෙන නිසා. ඒ කාලේ $70 ගණන්වල තිබුන $150ට විතර නැගල ගිය අවුරුද්දේ ඉඳන් එක පාර $295 ට විතර නැගල නේ තියෙන්නේ. මට වෙලාවකට හිතෙනවා ගත්ත Profit එක withdraw කරලා දාන්න. මේ ගැන දන්නා කෙනෙක් කියන්න මේ කොම්පැනි වල ස්ටොක් මෙහෙම වැඩි උනේ COVID කාලේ නේ, ඉතින් මේවා අපහු පට ගාල බහීවිද?
     
    Last edited:

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    kohomada ganne kiyala apitat pahadili karahan
    මමද? මම වැඩ කරන නිසා 10%ක ඩිස්කවුන්ට් එකක් එක්ක ගන්න පුළුවන්, මාසේ පඩියෙන් percentage එකක් විදියට අඩු වෙන්න. මාස 3කට සැරයක් එහෙම එකතුවෙන ගානට ඉබේම ස්ටොක්ස් අරන් එකවුන්ට් එකට එකතු වෙනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,675
    87,053
    113
    ආශ්චර්යමත් රටක
    මමද? මම වැඩ කරන නිසා 10%ක ඩිස්කවුන්ට් එකක් එක්ක ගන්න පුළුවන්, මාසේ පඩියෙන් percentage එකක් විදියට අඩු වෙන්න. මාස 3කට සැරයක් එහෙම එකතුවෙන ගානට ඉබේම ස්ටොක්ස් අරන් එකවුන්ට් එකට එකතු වෙනවා.

    uba microsoft ekeda weda karanne?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕකෙන් පොඩි ප්‍රමාණයක් විකුනනලා ඉන්වෙස්ටේම්න්ට් එක රිකවරි කරන්න....
    එක බැංකුවක දාන්න.. දැන් සතුටින් හිටපං....
    දැන් ඉතුරු ටික වැඩි වෙනවා බලං ඉන්න... ද්‍රස්ටිකලි බහිනවා නම් විකුනලා අත පිහිදාගන්න.....
    මොකෝ කියන්නේ මේ ගැන............
     
    • Like
    Reactions: Awatiyal

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    අච්චර දෙයක් කරගත්තු එකා ත්‍රෙඩ් එකක් දාල මේක අහන්නෙ ඕක කියන්න තමා.
    ඇයි ඒක ලොකුද? ඕක කිව්වා කියල මට super powers එන්නේ නෑ... අනික කියන්න තරම් දෙයක් නෙවෙයි.. නොදන්නා දෙයක් අහන්නේ. "ස්ටොක් ගත්තා, දැන් ප්රෝෆිට් එක ගත්තට කමක් නැද්ද" වගේ මොකටවත් නැති ත්‍රෙඩ් දාන්න බැරි නිසා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,199
    20,812
    113
    හස්තිශෛලපුර
    අච්චර දෙයක් කරගත්තු එකා ත්‍රෙඩ් එකක් දාල මේක අහන්නෙ ඕක කියන්න තමා.

    උබට ඉරිසියයි නෙහ්? :P:P

    ඔව්..

    මචන්, සැලරි කොහොමද? වර්ක් එන්වයමන්ට් එක කල්චර් එක කොහොමද? පොඩ්ඩක් කියපන්කෝ.. :P:P
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඕකෙන් පොඩි ප්‍රමාණයක් විකුනනලා ඉන්වෙස්ටේම්න්ට් එක රිකවරි කරන්න....
    එක බැංකුවක දාන්න.. දැන් සතුටින් හිටපං....
    දැන් ඉතුරු ටික වැඩි වෙනවා බලං ඉන්න... ද්‍රස්ටිකලි බහිනවා නම් විකුනලා අත පිහිදාගන්න.....
    මොකෝ කියන්නේ මේ ගැන............
    ඉන්වෙස්ට්මන්ට් එක මචන් හැම මාස 3කට සැරයක් ඔටෝම වෙනවා. තවම මම ඒක නවත්තලා නෑ. oct ඉදන් මාස තුනක් සල්ලි එකතු වෙලා දෙසැම්බර් ස්ටොක් අරන් එකවුන්ට් එකට එකතු වෙනවා.. දැන් ගන්නේ හැබැයි 290 වගේ ගණන් වලට නේ, මේ යන විදියට ඒක එහෙමම තියන එක හොඳයි ද නැත්තන් ටික කාලෙකට නවත්තන එක හොඳයි ද?

    Uba japan neda inne
    ඔව් යකෝ, දන්නේ නෑ වගේනේ උඹ අහන්නේ....
    ------ Post added on Sep 27, 2021 at 9:02 AM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉන්වෙස්ට්මන්ට් එක මචන් හැම මාස 3කට සැරයක් ඔටෝම වෙනවා. තවම මම ඒක නවත්තලා නෑ. oct ඉදන් මාස තුනක් සල්ලි එකතු වෙලා දෙසැම්බර් ස්ටොක් අරන් එකවුන්ට් එකට එකතු වෙනවා.. දැන් ගන්නේ හැබැයි 290 වගේ ගණන් වලට නේ, මේ යන විදියට ඒක එහෙමම තියන එක හොඳයි ද නැත්තන් ටික කාලෙකට නවත්තන එක හොඳයි ද?

    මෙහෙමයි මම නම් කියන්නේ ඕක එක පාර 50% බහින්නේ නෑ. උබේ minimum return එක calculate කරලා බලාගෙන ඉදපන්.
    බහිනවා නම් ඉකමනට ඉන්වෙස්ට්මෙන්ට් එක රිකවරි කරලා ගන්න රිසක් එකක් ගනින්.....
    වැඩි තණ්හාව විනාශයට මුල කිව්වට, නොවෙන්නත් පුළුවන් මේ වගේ subject වල. වෙලාවට වැඩේ කරන එක තමා වැදගත්....
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මෙහෙමයි මම නම් කියන්නේ ඕක එක පාර 50% බහින්නේ නෑ. උබේ minimum return එක calculate කරලා බලාගෙන ඉදපන්.
    බහිනවා නම් ඉකමනට ඉන්වෙස්ට්මෙන්ට් එක රිකවරි කරලා ගන්න රිසක් එකක් ගනින්.....
    වැඩි තණ්හාව විනාශයට මුල කිව්වට, නොවෙන්නත් පුළුවන් මේ වගේ subject වල. වෙලාවට වැඩේ කරන එක තමා වැදගත්....
    ස්තුතියි මචන්. මට දැන් තියන අවුල තමයි මේ සිස්ටම් එක දිගටම කරනවද කියල. ඒ කියන්නේ මචන් මගේ පඩියෙන් කොටසක් මාසේ ගානේ අඩු වෙලා නේ අලුතෙන් ගන්නේ. මේ දවස් වල අලුතෙන් buy කරන එක ගැන මොකද හිතන්නේ? තව උඩට යයිද කියල කියන්න බෑ නේ. එහෙම උනොත් මේ දවස් වල ගන්න ඒවා අපරාදේ වෙනවා..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    ස්තුතියි මචන්. මට දැන් තියන අවුල තමයි මේ සිස්ටම් එක දිගටම කරනවද කියල. ඒ කියන්නේ මචන් මගේ පඩියෙන් කොටසක් මාසේ ගානේ අඩු වෙලා නේ අලුතෙන් ගන්නේ. මේ දවස් වල අලුතෙන් buy කරන එක ගැන මොකද හිතන්නේ? තව උඩට යයිද කියල කියන්න බෑ නේ. එහෙම උනොත් මේ දවස් වල ගන්න ඒවා අපරාදේ වෙනවා..
    මට රට ස්ටොක් එක්ස්පිරියන්ස් නෑ... එත් මම හිතනවා උබ දැන් ඔය ඉහලටම නගින stock විතරක් (ඔය කියලා තියන කොම්පැනි) ගන්න එක රිසක් වැඩියි කියල. උබ ඔය වගේ නගින නමුත් තාම ඉහලට නැගලා නැති ස්ටොක් ගත්තා නම් හොදයි කියලා.... මොකද ඔකේ නැගිල්ල නතර වෙන දවසට උබ ලොස්. උදා. නොකියා එක පාරම බැස්සා. ආයේ නැග්ගේ නෑ ඔය තුන ඔහොම වෙයි කියලා හිතන්න අමාරුයි. එත් කියන්න බෑ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113
    ස්තුතියි මචන්. මට දැන් තියන අවුල තමයි මේ සිස්ටම් එක දිගටම කරනවද කියල. ඒ කියන්නේ මචන් මගේ පඩියෙන් කොටසක් මාසේ ගානේ අඩු වෙලා නේ අලුතෙන් ගන්නේ. මේ දවස් වල අලුතෙන් buy කරන එක ගැන මොකද හිතන්නේ? තව උඩට යයිද කියල කියන්න බෑ නේ. එහෙම උනොත් මේ දවස් වල ගන්න ඒවා අපරාදේ වෙනවා..
    MFST wage nam long term awulak naane....
    umbe goal eka anuwa wena wenawa neda? long term nam hama maasema gattata loku awulak na... issarahata adu unata DCA wela thieyanwa....
    short term nam ithin profit tikak ganna eka hondai.... wage scn ekak mata therenne.....
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඇයි ඒක ලොකුද? ඕක කිව්වා කියල මට super powers එන්නේ නෑ... අනික කියන්න තරම් දෙයක් නෙවෙයි.. නොදන්නා දෙයක් අහන්නේ. "ස්ටොක් ගත්තා, දැන් ප්රෝෆිට් එක ගත්තට කමක් නැද්ද" වගේ මොකටවත් නැති ත්‍රෙඩ් දාන්න බැරි නිසා.
    හා හරි හරි, උඹට දැන් උපදෙස් හම්බෙයි! 😊
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මචන්, සැලරි කොහොමද? වර්ක් එන්වයමන්ට් එක කල්චර් එක කොහොමද? පොඩ්ඩක් කියපන්කෝ.. :P:P
    සැලරි නම් ජොබ් එක අනුව වෙනස් වෙනවා නේ කොල්ලෝ... වර්ක් එන්වයමන්ට් ගැන දැනගන්න ඕන ඒවා මැසේජ් එකක් දාල අහපන් මචන් මම විස්තර කියන්නම්.
     
    • Love
    Reactions: Smartm

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උබට ඉරිසියයි නෙහ්? :P:P

    මචන්, සැලරි කොහොමද? වර්ක් එන්වයමන්ට් එක කල්චර් එක කොහොමද? පොඩ්ඩක් කියපන්කෝ.. :P:P

    මම මුකුත් කියන්න ඕනෙද..😂😂😂😂
     
    • Haha
    Reactions: Smartm