ස්ටොක් වලට ඉන්වෙස්ට් කරන්න.

me2cool

Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    I think sri lanka is a very rich country. No need of foreign currency. That is why CB restricts these things.LOL
    If and when Sri Lankans can make profit from their investments and withdraw profit ($) back to Sri Lanka that's good.
    But for now CB tries to limit dollar outflow by restricting such services.
    I see your point though.

    If you have a $ income, you should still be able to open up a PFC account. Ustocktrade works with Sampath Bank. So check with your branch manager.
     
    • Like
    Reactions: Master malli

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    දැන් අපි වගේ ලංකාවේ ඉන්න පොඩි උන්ට ඔය කොම්පැනි වල ස්ටොක් ගන්න බැරිද
    ඇයි බන් ඔය brokers ලා ඉන්නේ ස්ටොක් ට්‍රේඩ් කරන්ඩ දෙන ICM එකෙත් තියෙන්නේ, හැබැයි CFD
    eToro තමා හොදටම කරේ
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    If and when Sri Lankans can make profit from their investments and withdraw profit ($) back to Sri Lanka that's good.
    But for now CB tries to limit dollar outflow by restricting such services.
    I see your point though.

    If you have a $ income, you should still be able to open up a PFC account. Ustocktrade works with Sampath Bank. So check with your branch manager.
    What is PFC account? what are the benefits

    ඇයි බන් ඔය brokers ලා ඉන්නේ ස්ටොක් ට්‍රේඩ් කරන්ඩ දෙන ICM එකෙත් තියෙන්නේ, හැබැයි CFD
    eToro තමා හොදටම කරේ
    etoro try කරන්න ඕනේ. දැනුමක් තමයි නැත්තේ ඒ ගැන
    ------ Post added on Sep 28, 2021 at 1:12 PM
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    What is PFC account? what are the benefits

    etoro try කරන්න ඕනේ. දැනුමක් තමයි නැත්තේ ඒ ගැන
    ------ Post added on Sep 28, 2021 at 1:12 PM
    දැන් eToro අලුතෙන් ලංකාවේ අයට රෙජිස්ටෙර් වෙනඩ දෙන් නැද්ද කොහෙද පොඩ්ඩක් බලන්ඩ.
    fundamental study තමා බන් ටච් එකේ ඉන්ඩ ඕන
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    දැන් eToro අලුතෙන් ලංකාවේ අයට රෙජිස්ටෙර් වෙනඩ දෙන් නැද්ද කොහෙද පොඩ්ඩක් බලන්ඩ.
    fundamental study තමා බන් ටච් එකේ ඉන්ඩ ඕන
    ok
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචන්, උඹල කවුද ඉන්නේ MSFT, AMZN, GOOGL වගේ ටෙක් කොම්පැනි වල ස්ටොක් ගත්ත හෝ ඒ ගැන අවබෝධයක් තියෙන.

    මම 2016 ඉඳල එක දිගට MSFT ස්ටොක් අරගත්තා, 10% ඩිස්කවුන්ට් එකක් හම්බුවෙන නිසා. ඒ කාලේ $70 ගණන්වල තිබුන $150ට විතර නැගල ගිය අවුරුද්දේ ඉඳන් එක පාර $295 ට විතර නැගල නේ තියෙන්නේ. මට වෙලාවකට හිතෙනවා ගත්ත Profit එක withdraw කරලා දාන්න. මේ ගැන දන්නා කෙනෙක් කියන්න මේ කොම්පැනි වල ස්ටොක් මෙහෙම වැඩි උනේ COVID කාලේ නේ, ඉතින් මේවා අපහු පට ගාල බහීවිද?
    ටෙස්ලා ඇමර්සන් ඇපල් වගේ 19ක් තාම හෝල්ඩ් කරන් ඉන්නවා. ටෙස්ලා ගත්තෙ $115දී දැන් ප්‍රයිස් එක පේනවනෙ. ඉවසීම තියෙනවනම් සල්ලි තමයි