ඔය සාමාන්‍ය ලාබෙට හදාගන්න තියන තියන ස්ලයිඩින් ගේට්ටු හයි කරපුවම ඒක දුවන්නෙ රෝද වලින් පොඩි පීල්ලක් උඩනෙ. ඒ ගේට්ටුවයි පීල්ලයි අතර රෝද ප්‍රමානෙට එන ගැප් එක එන්නෙ නැති වෙන්න හදපු ස්ලයිඩින් ගේට්ටු කවුරුහරි දැකල තියනවද? වටේටම තාප්ප බැඳලා ඔය ගැප් එක තියෙන්න ගේට්ටුවක් දාපුවම ඔය ගැප් එකෙන් සත්තු එනවා. මෙච්චර පොඩි ප්‍රශ්නෙට උත්තරයක් නැති වෙන්න විදිහක් නෑ. දන්න කෙනෙක් පොඩ්ඩක් කියල දීපල්ලා. සමහර ගෙවල් වල එතෙන්ට දැල් කෑලි එහෙම මූට්ටු කරලා තියනවා දැකලා තියනවා. හැබැයි සාර්ථක නෑ.

apith kle mehema thamai, mugati ena eka nawattanna