ස්ලයිඩින් ගේට්ටු

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    9XYCHMZ.jpg





    ඔය සාමාන්‍ය ලාබෙට හදාගන්න තියන තියන ස්ලයිඩින් ගේට්ටු හයි කරපුවම ඒක දුවන්නෙ රෝද වලින් පොඩි පීල්ලක් උඩනෙ. ඒ ගේට්ටුවයි පීල්ලයි අතර රෝද ප්‍රමානෙට එන ගැප් එක එන්නෙ නැති වෙන්න හදපු ස්ලයිඩින් ගේට්ටු කවුරුහරි දැකල තියනවද? වටේටම තාප්ප බැඳලා ඔය ගැප් එක තියෙන්න ගේට්ටුවක් දාපුවම ඔය ගැප් එකෙන් සත්තු එනවා. මෙච්චර පොඩි ප්‍රශ්නෙට උත්තරයක් නැති වෙන්න විදිහක් නෑ. දන්න කෙනෙක් පොඩ්ඩක් කියල දීපල්ලා. සමහර ගෙවල් වල එතෙන්ට දැල් කෑලි එහෙම මූට්ටු කරලා තියනවා දැකලා තියනවා. හැබැයි සාර්ථක නෑ.
     
    • Like
    Reactions: white cat

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    math oka hituwe piilla athulata bassala hadanna puluwan eth oka assata pas wali gihin hira wenna balanawa , sudda karanna oni

    nattam itin balapan depetten poddak paththata yakada patiyak gahala wahanna welding karala :D
     
    • Like
    Reactions: Shamalin

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,021
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කානු හදන්න යන්න එපා වැලි හිරවෙලා විකාරයක් වෙනවා. වැස්සට දිරන්නත් බලනවා.
    රෝද දෙක අතර ගැප් එකට අඟල් බාගේ යකඩ පටි පාස්සපං. අපේ බල්ලා පියුන් ගේ කකූල කනවයි බයිසිකලේ ටයර් එක හපනවයි නිසා ඔහොම කරල ගොඩදාගත්තා.🤣
     
    • Like
    Reactions: Shamalin

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,774
    113
    38
    Galle
    කානු හදන්න යන්න එපා වැලි හිරවෙලා විකාරයක් වෙනවා. වැස්සට දිරන්නත් බලනවා.
    රෝද දෙක අතර ගැප් එකට අඟල් බාගේ යකඩ පටි පාස්සපං. අපේ බල්ලා පියුන් ගේ කකූල කනවයි බයිසිකලේ ටයර් එක හපනවයි නිසා ඔහොම කරල ගොඩදාගත්තා.🤣
    ඉතින් අය උඹ පියුන් ගේ කකුල කෑවේ?