සාගතයක් ඇවිල්ලද බන්!

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    සාගතයක් ඇවිල්ලද බන්!

    ට හුඩු! :eek: කට්ටිය බඩු ගෙනියන්නේ පොදි බැඳගෙන! :shocked: හාල්, පිටි, සීනි, පරිප්පු, සැමන් මෙලෝ දෙයක් නෑ! :baffled: wife කෑගහපු නිසා ගියා බඩු ගේන්න කියලා! :) යකෝ කොත්තමල්ලි ගන්න නෑ කියහන්කෝ!!! :baffled: දැන් ගෙදර ආවේ :dull:
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    340

     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අපේ උන්දලාගේ වැඩ තමා ... බෝඩිමේ ඉද්දි කන්න බිස්කට් එකක් ගන්න විදියක් නෑ , ඔෆ් වෙලා යද්දී ෆුඩ්සිටියේ බිස්කට් පැකට් එකක් වත් නෑ .. හිටුකෝ දැන් බඩගින්නේ:no::no::no::no::no:

    කොරෝනා සාගතය
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අල, ලූණු එහෙම මළු පුරෝගෙන අරන්යනවා. දැන් ඔය යන ස්ටොක් එක එන්න අඩුතරමේ දවස් දෙක තුනක්වත් යයිනේ. මේ ගෙනියන විදිහට අත්‍යවශ බඩුවල හිගයක් නාවොත් තමයි පුදුමේ. තාම පටන් ගත්තා විතරයි! කඩවල බඩුත් නෑ!