මෙන්න තායිලන්තෙ හිටිය එකෙක්. මූට ප්‍රයිවට් ජෙට් එකකුත් තියෙනවා. එකෙ යන ගමන් තමා ෆොටො එක ගහලා තියෙන්නෙ.
ලුවිස් වියුටොන් තමා බෑග් එක.
https://www.theguardian.com/world/2013/jun/17/thailand-cracks-down-monks-luxuries
වෙනස තෙරුම් ගමු
අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි.
එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ.
ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට උඩ දාගන බණින ගිහියෙක් අඩුම තරමේ පන්සිල් රකිනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ.
ගිහි ගෙය කළකිරී සියලු දේ අතහැර මහන වන
මේ ත්‍රෙඩ් එකට ආයි රිප්ලයි කරන්නේ නෑ කියලා ඉන්දැද්දි උඹේ කමෙන්ට් එක දැකලයි ආයි රිප්ලයි කරන්න හිතුවේ.
එහෙම බයක් නෙවෙයි මචං. උඹේ කමෙන්ට් එකේම පොයින්ට එක තියනවා. හාමුදුරුවෝ වැරදි නම් පුලුවන් නම් ඒ හාමුදුරුවන්ටම කියන්න. පුද්ගලිකව ඒ හාමුදුරුවන්ටම තමන්ගේ තියන විරුද්ධත්වය පෙන්නන්න. එහෙම නැතුව එක එක්කෙනාත් එක්ක බැන බැන ගිහින් වැඩක් නෑ. මම නම් හාමුදුරු කෙනෙකුගේ වැරැද්දක් දැක්කොත් ඒක ඒ හාමුදුරුවන්ට පෙන්නලා දෙනවා මිසක් ෆේරම් ගානේ බුකියේ තැනින් තැන කිය කිය යන්නෙ නෑ. හාමුදුරුවන්ට පෙන්නලා දෙන්න බැරිනම් කට පියන් ඉන්නවා. තව මිනිස්සු කට්ටියකට සංඝරත්නය එපා කරවන්නවත්, මගේ ගිණුමට පව් රැස් කරගන්න වත් මම කැමති නෑ. මම කතා කරේ මම කියවලා තියන බෟද්ධ පොත පත ඇසුරින් සහ මට දැනෙන විදිහට.
වෙන එකෙක් කිව්ව නම් නොදැක්ක වගේ යනවා...
අනේ මන්ද චීවරයක් පොරවගත්ත ගමන් ඒ මනුෂ්‍යයා භික්ෂුවක් වෙන්නේ කොහොමද...?
මේකේ ඉන්නේ අධික ලෞකිකත්වයට බර වුණු චීවරධාරියෙක්....
භි්ක්ෂුවගේ චර්යාවෙන් චීවරයේ ගරුත්වය රැුකෙනවා මිසක චීවරයෙන් ඒකට හැංගිල ඉන්න මිනිහට ගරුත්වයක් ලැබෙනවද...?
උඹල වගේ සාතිශය බහුතරය හින්දම තමයි ආගමට කෙළවිලා තියෙන්නේ....

මචන් ධර්ම සන්ගායන ගැන අහලම නැද්ද..දුසිල් මහනුන් විශාල ගානක් ශාසනෙන් නෙරපල තියෙනව තුන්වෙනි දර්ම සන්ගායනාවෙදි,,,, මේ දේවල් නිසා තමා අද වෙනකන් ශාසනෙ රැකිල තියෙන්නෙ.දුසිල්වත් මහණුන්ගෙ දුසිලවත් ක්‍රියා අපි කටපියාගෙන හිටියොත් පහු වෙද්දි ඒ දේවල් සාමන්ය දේවල් බවට පත් වෙන්න පුලුවන්..අනික ලන්කාවෙ ඉන්න බහුතරය ලොකු ඉහල බුද්ධියක් තියෙන අය නෙමේ...එයාලට නිවරදි ධර්මය දෙන එක ලන්කාවෙ හමුදුරුවරුන්ගෙ ප්‍රධාන කාර්යය,,,බුදු හාමුදුරුවො විනය නීති පනවල තියෙන්නෙ නිකන් නෙමේනෙ,,,මහන වෙනවනම් එ වෙනුවෙන් කැප වෙන්න ඕන..
පව් සිද්ධ වෙන්නෙ මචං ශීලය නියමාකාරයෙන් රකින හමුදුරු නමකට පරිභව කරොත් මිසක් මෙ වගෙ කම්සැප විඳින ඝනයොන්ට නෙමෙ.
අපෙ රටෙ මහන වෙන්නෙ දුප්පත් කම නිසා මිසක් ගිහි ගෙය කළකිරිලා නෙමෙ.
බලපන් සල්ලිකාර පවුල් වල කී දෙනෙක් මහණ වෙනවද කියලා
මහණ උනොත් ඇත්තටම කළ කිරිලා .
මන් එකයි පන්සල් වලට දාන දෙන්නෙත් නැහැ .පිං කැට වලට සල්ලි දාන්නෙත් නැහැ.
බණක් කියන්නත් සල්ලි ගන්නවා හාමුදුරුවරු. ටී වී එකෙ බණ කියන එකෙක් නම් ගාණ වැඩි. බුදුහාමුදුරුවො හිටියානම් කීයක් ගනීවිද දන්නෙ නැහැ ?

sadu kenek lagadi benz ekak wikunanawa dakka.
alut eka ganna yanawalu.
wikunanne 2013, ganne 2017 lu
කොළඹ ලක්සරි පන්සල් වල උන් ඒ
සමන්තbadda, උඩුවේ වගේ උන් එහෙමයි
උන් දානෙකට එන්න කලින් ලිස්ට් එකක් එවනවා මේ මේ කෑම ජාති හදන්න කියල
බුදුහාමුදුරුවෝ අද හිටිය නං බඩ කපා ගන්නව බං

මචන් ධර්ම සන්ගායන ගැන අහලම නැද්ද..දුසිල් මහනුන් විශාල ගානක් ශාසනෙන් නෙරපල තියෙනව තුන්වෙනි දර්ම සන්ගායනාවෙදි,,,, මේ දේවල් නිසා තමා අද වෙනකන් ශාසනෙ රැකිල තියෙන්නෙ.දුසිල්වත් මහණුන්ගෙ දුසිලවත් ක්‍රියා අපි කටපියාගෙන හිටියොත් පහු වෙද්දි ඒ දේවල් සාමන්ය දේවල් බවට පත් වෙන්න පුලුවන්..අනික ලන්කාවෙ ඉන්න බහුතරය ලොකු ඉහල බුද්ධියක් තියෙන අය නෙමේ...එයාලට නිවරදි ධර්මය දෙන එක ලන්කාවෙ හමුදුරුවරුන්ගෙ ප්‍රධාන කාර්යය,,,බුදු හාමුදුරුවො විනය නීති පනවල තියෙන්නෙ නිකන් නෙමේනෙ,,,මහන වෙනවනම් එ වෙනුවෙන් කැප වෙන්න ඕන..
අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි.
එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ.
ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට උඩ දාගන බණින ගිහියෙක් අඩුම තරමේ පන්සිල් රකිනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ.

වහල්ලුන්ට උන්ට තේරෙන්නෙ නෑ බන්. නිදහස් මනසක් තියෙන කෙනෙකුට විතරයි තේරුම් ගන්න පුළුවන්. උබේ අදහසට මම එකඟයි.අටලොදහමෙන් කම්පා නොවෙන්න නම් අයි ෆොන් එකක්ම තියෙන්න ඔනෙ.
සාධුකාරයක් දෙන්න පිංවතුනී .
සාධු !! සාධු!! සාධු !!