සාදුට ත් Iphone-X ඕනෙමයි

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    ඒ කොහෙ තියෙන නීතියක්ද? එතකොට කොහෙ හරි ඉන්න හොර සිවුරු කාරයෙක් කුපාඩිකමක් කරලා අත්අඩංගුවට ගත්තොත් ඒකෙන් කියවෙන්නේ, සැරියුත් මුගලන් මහාරහතන් වහන්සේලාව අත්අඩංගුවට ගත් බවද?

    UP
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    ඒ කොහෙ තියෙන නීතියක්ද? එතකොට කොහෙ හරි ඉන්න හොර සිවුරු කාරයෙක් කුපාඩිකමක් කරලා අත්අඩංගුවට ගත්තොත් ඒකෙන් කියවෙන්නේ, සැරියුත් මුගලන් මහාරහතන් වහන්සේලාව අත්අඩංගුවට ගත් බවද?

    ඒක තමයි කියන්නේ. එහෙම දෙයක් වුණොත් ඒ කැළල ඇතිවෙන්නේත් ඒ දුශ්ශීල භික්ෂුවට විතරක් නෙවේ. උතුම් මුලු මහත් සංඝ රත්නයටමයි. පොඩ්ඩක් හිතපන් එහෙම දෙයක් වුණොත් ධර්මය ගැන වැටහීමක් නැති පෘතග්ජනයෝ සංඝරත්නය දිහා බලන්නේ වෙනම ආකල්පයකින්. මෙතන වුණේ මේ හාමුදුරුවෝ කුපාඩි කමක් කරලා නෑ නේ. උඹලා තමයි ඒ හාමුදුරුවෝ දිහා වැරදි ආකල්පයකින් බලලා තියෙන්නේ.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    අටලොදහමෙන් කම්පා නොවෙන්න නම් අයි ෆොන් එකක්ම තියෙන්න ඔනෙ.
    සාධුකාරයක් දෙන්න පිංවතුනී .
    සාධු !! සාධු!! සාධු !!

    උබලත් පුදුම මිනිස්සු තමයි.හාමුදුරුවරු මෙහෙම දේවල් කරනකොට ගිහියෝ මේ වගේ උන් කියන ධර්මේ පිලි ගනියිද?මුන් බුදුහාමුදුරුවෝ විකුණන් කන එකනේ කරන්නේ.උබලා නියම බෞද්ධයෝ නම් මේ වගේ පල් හොරුන්ගේ චීවරේ ගලවලා පන්සල් වලින් එළවලා දාන්න ඕන.අද කාලේ බුද්ධාගම බිස්නස් එකක් කරගෙන ඉන්නේ මෙන්න මේ වගේ උන්.මේ සල්ලි අහිංසක මිනිස්සු පන්සලට පූජා කරපු සල්ලි.ඒ මිනිස්සු ඒවා පූජා කරේ හාමුදුරුවන්ට අයිෆෝන් ගන්නවත් හාමුදුරුවන්ට සැප විදින්නවත් නෙමෙයි.පන්සලේ දියුණුවට වැඩකට ගන්න.

    උඹලා දන්නවද අනේපිඩුසිටුතුමා බුදු සස්නෙහි පරිත්‍යාග කල ධනය සිව් පසන් කෝටියක් කියලා.

    අනේ පිඩු සිටුතුමා ජේත නම් රාජකුමාරයාගේ උයන මිලදී අරගෙන අටලොස් කෝටියක් වියදම් කොට සකලාංග සම්පූර්ණ කොට විහාරය කරවා බුදු පාමොක් මහසගන වැඩම කරවා අටළොස් කෝටියක වියදමින් විහාර පූජෝත්සවය පැවැත්වුවා. උඹලා වගේ අය ඒකාලේ හිටියනම් පොඩ්ඩක් බලපන් උඹලා ඒ පිංකම දිහා බලන්නෙත් ඔය අද බලන විදිහටම නේද කියලා.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    සියලුම පන්සල් වල තියෙන පිං කැට සීල් කරලා රජයට පවරගන්න ඕන.ඒ සල්ලි වලින් ඒ ඒ පන්සල් වල දියුණුවට වැඩ කරන්න ඕන.එහෙම කරානම් ඔය අයිෆෝන් ගන්න,බඩු ගහන චීවරේ දාගත්ත උන් නිකන්ම අඩු වෙලා නියම හාමුදුරුවරු විතරක් ඉතුරු වෙයි.

    රටේ බදුමුදල්, විදේශ නය අරන් රට දිවුනු කරන්න බැරි ආන්ඩු පන්සල්ම දිවුනු කරයි.අනේ..

    පෙන්පෙට්ටි ටික අපේදේසපාලුවන්ට දුන්නම වෙනස මේකයි

    ඉස්සර හාමුදුරුවෝ පන්සලේ නඩත්තු කටයුතු හාමදුරුවෝම කරගත්ත, දැන් කොහොමද වෙන්නේ.
    ඔන්න පන්සලේ බනමඩුවේ ලයිට් එක ගිහින්.
    ප්‍රාදේශීයසභාවට ටිකලා සතියක්,කවුරුත් ආවේ නෑ.සිල් ගන්න කට්ටිය කරුවලේ.දැන් දවලට විතරයි සිල් කට්ටිය ඉන්නේ.

    පන්සලේ ලැගුම්ගේ තෙමෙනවා පරාලයක් කැඩිලා, හදන්න රජයට සල්ලි නෑලු. සිරසෙන් ඇවිත් ,සිරස විමර්ශනවලට පෙන්නනවා.හාමුදුරුවෝ වෙනත් පන්සල්වලට යන්න පටන් අරන්ලු.

    තව පන්සලක ආවාසගෙයි තීන්තගාන්න වෙලා.තීන්ත ගන්න ඇස්තමේන්තුව රුපියල් හත්ලක්ශ පනස්දාහයි.ගිහින් තියෙන්නේ තීන්ද බාල්දි දෙකයි.

    පෙන්පෙට්ටිය හොරුකඩලා, නායක හාමුදුරුවෝ සැකපිට හිරේ.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කෝ එෆ්බී පේජ් එකේ ලින්ක් එක දාපන් බලන්න....
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    සංඝ රත්නය කෙරෙහි වැරදි ආකල්ප ඇති කරන්න චීවරයක් ඇදගත්ත වෙන කෙනෙක් මෙහෙම කරා වෙන්න බැරිද? මේ හාමුදුරුවෝ photo එකට pose කරලා ඉන්න විදිහෙන් මේක වෙන කෙනෙක් කර දෙයක් කියලත් කියන්න පුලුවන්.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,850
    992
    113
    Hamilton, NZ
    සාදූගේ සීලේ පිහිටවන්න කලින් උඹ පිහිටවන් වරෙන් බන්.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    සියලුම පන්සල් වල තියෙන පිං කැට සීල් කරලා රජයට පවරගන්න ඕන.ඒ සල්ලි වලින් ඒ ඒ පන්සල් වල දියුණුවට වැඩ කරන්න ඕන.එහෙම කරානම් ඔය අයිෆෝන් ගන්න,බඩු ගහන චීවරේ දාගත්ත උන් නිකන්ම අඩු වෙලා නියම හාමුදුරුවරු විතරක් ඉතුරු වෙයි.

    අනේ බං... ඹහොම ගත්තහම පන්සල් වල කසේ වෙතත් ඇමතිලට නන් තවත් ඉන් කම් එකක් හම් බෙයි...
    ඉස්සරහට රජයෙන් කරන ලබ්බක් නෑ පන්සලට
    පන්සල විසින් කරගත්තොත් මිසක්...
    උඹල වගේ උන් තමා පිං කැටේටත් විදල රනිලයට පුදල දෙන්න හදන්නේ..:rofl:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Quote:
    Originally Posted by Sadun Buwa
    සියලුම පන්සල් වල තියෙන පිං කැට සීල් කරලා රජයට පවරගන්න ඕන.ඒ සල්ලි වලින් රජයේ මැතිඇමති වරුන්ට සුකොපභෝගී වාහන අරන් දෙන්න ඕනේ.තව ඉතුරු වෙන ඒවා ඒ ගොල්ලටම බෙදල දෙන ක්‍රමයක් හදන්න ඕනේ.එතකොට බැඳුම්කරය වගේ හොරකම් කරන්න ඕනේ නෑනේ.තවත් ඉතුරු වෙනව නම් අපි වගේ පශ්චාත් භාගය දික් කරන අයට දෙන ක්‍රමයකුත් හදල තියන්න ඕනේ

    :lol::lol: මෙන්න මේක තමයි මූට කියන්න ඕනේ වෙලා තිබ්බේ :lol:

    :yes::yes::yes::rofl::rofl::rofl::rofl::rofl:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    Quote:
    Originally Posted by Sadun Buwa
    සියලුම පන්සල් වල තියෙන පිං කැට සීල් කරලා රජයට පවරගන්න ඕන.ඒ සල්ලි වලින් රජයේ මැතිඇමති වරුන්ට සුකොපභෝගී වාහන අරන් දෙන්න ඕනේ.තව ඉතුරු වෙන ඒවා ඒ ගොල්ලටම බෙදල දෙන ක්‍රමයක් හදන්න ඕනේ.එතකොට බැඳුම්කරය වගේ හොරකම් කරන්න ඕනේ නෑනේ.තවත් ඉතුරු වෙනව නම් අපි වගේ පශ්චාත් භාගය දික් කරන අයට දෙන ක්‍රමයකුත් හදල තියන්න ඕනේ

    දවසේ කථාව. බලන්න අන්තිමට දුප්පත් මහජනයා ගැනත් හිතලා තියෙනවා.
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඒක තමයි කියන්නේ. එහෙම දෙයක් වුණොත් ඒ කැළල ඇතිවෙන්නේත් ඒ දුශ්ශීල භික්ෂුවට විතරක් නෙවේ. උතුම් මුලු මහත් සංඝ රත්නයටමයි. පොඩ්ඩක් හිතපන් එහෙම දෙයක් වුණොත් ධර්මය ගැන වැටහීමක් නැති පෘතග්ජනයෝ සංඝරත්නය දිහා බලන්නේ වෙනම ආකල්පයකින්. මෙතන වුණේ මේ හාමුදුරුවෝ කුපාඩි කමක් කරලා නෑ නේ. උඹලා තමයි ඒ හාමුදුරුවෝ දිහා වැරදි ආකල්පයකින් බලලා තියෙන්නේ.

    එහෙම බැලුවොත් ඉතින් සිවුරක් ඇඳගෙන ඕනෙ දෙයක් කරන්න පුළුවන්. :no:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    එහෙම බැලුවොත් ඉතින් සිවුරක් ඇඳගෙන ඕනෙ දෙයක් කරන්න පුළුවන්. :no:

    වැරදි කරන කෙනා සිවුර ඇන්දත් නැතත් වැරදි කරනවා. මේක අද ඊයේ වෙච්ච දෙයක් නෙවේනේ. බුදු හාමුදුරුවන්ගේ කාලෙත් දුශ්ශීල භික්ෂූන් හිටියා. උඹ ඔය වගේ දෙයක් කියන්න ඕන නීතිය පැවිදි අයට වෙනම විදිහකට ක්‍රියාත්මක වෙනවනම්.

    මම කිව්වේ අපිට පාංශ කූලය දෙන භික්ෂූන්ට මෙහෙම හරිද වැරදිවත් දන්නේ නැති දේවල් වලින් මඩ ගහන්න එපා කියලා. බලන්න මේ ත්‍රෙඩ් එකේ නිරවද්‍යභාවය තහවුරු කරන්න විදිහක් නෑ නේද?
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    owa ape lankawata hena loku dewal unata Thailand, Japan wage ratawala nam samanyai mama dekka jarasiri maha bodiya lagin Thai hamudukenek laga laksha gaanaka DSLR cam ekak thiyanawa use kale Iphone ekak eka samanyai mata nam
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    උඹලා දන්නවද අනේපිඩුසිටුතුමා බුදු සස්නෙහි පරිත්‍යාග කල ධනය සිව් පසන් කෝටියක් කියලා.

    අනේ පිඩු සිටුතුමා ජේත නම් රාජකුමාරයාගේ උයන මිලදී අරගෙන අටලොස් කෝටියක් වියදම් කොට සකලාංග සම්පූර්ණ කොට විහාරය කරවා බුදු පාමොක් මහසගන වැඩම කරවා අටළොස් කෝටියක වියදමින් විහාර පූජෝත්සවය පැවැත්වුවා. උඹලා වගේ අය ඒකාලේ හිටියනම් පොඩ්ඩක් බලපන් උඹලා ඒ පිංකම දිහා බලන්නෙත් ඔය අද බලන විදිහටම නේද කියලා.

    පරිත්‍යාග කළා. ඒ ශීලය රකින ශිෂ්‍ය ස්වාමීන් වහන්සෙලා වෙනුවෙන් සහ බුදුන් මුණ ගැසෙන්න එන දයක සභාවෙ ඇත්තො වෙනුවෙන් .
    මන් නම් හිතන්නෙ නැහැ කම් සැප විඳින්න හිතුවා කියලා .මොකද ඒ කාලෙ ඔය සුනීත සෝපාකලා රජ්ජුමාලා ලා වගෙ කිහිප දෙනෙක් ඇරෙන්න , සැරියුත් මුගලන් ,සීවලි, උපාලි,තෙරුන් වගෙ ඇයො ඉහල කුල වල මාළිගාවල් වල ගරු බුහුමන් මධ්‍යෙ හැදිච්ච අය.
    ඉතිං ඒ රහතන් වහන්සෙලා තමන් විඳපු සැප අත ඇරලා ඊට වඩා අඩු සැපක් හොයන්න මහණ වෙන්නෙ නැහැ නෙ ?
    බුදුන් කියන්නෙත් ගිහි කල හොඳට සැප විඳ කෙනෙක් .
    මතක නම් භද්ද වග්ගිය කුමාර වරු,
    මුල් රහත් 60 නමෙ
    පස් වග තවුසන් (බ්‍රහ්මණ ),යසකුලපුත්‍රයා ඇතුලු 54 දෙනෙකු,
    උරූවෙල දනව්වෙ උරුවෙල කාද්‍යප ,නදී කාශ්‍යප ගයා කාශ්‍යාප ඇතුළු පිරිස සෙරම ඉහළ කුල වල ගරුබුහුමන් ලබාපු අය .
    ඉටිහ්ං ඒ අය මහණ උනෙ ගරු බුහුමන් ,සැපසම්පත් වල රසයක් නැහැ දුලක් කියලා වටහාගෙන.
    දැන් කාලෙ එහෙමද ? ඇමතිලාගෙ ළමයි බිස්නස් කාරයොන්ගෙ ළමයි පවුල් වල උන් මහන වෙනවාද ලෙසියෙන් ? මහණ වෙන්නෙම දුප්පත් පවුල් වල එවුන් .
    එවුන් මහන වෙලා කරන්නෙ තමන්ගෙ වාරෙ ආපු හැටිය ඇරියස් කවර් කරනවා .
    තව සමහරු මහණ වෙන්නෙ තත්වෙට හොඳ නිසා. කාලයල් සඟ වෙද ගුරු ගොවි කම්කරු ප්‍රතිපත්තියෙ හිටියානෙ අපෙ සමාජෙ. එක නිසා මහණ වෙන එක සොෂල් ස්ටෙටස් එකක් වෙලා තිබ්බා. එහෙම තත්වෙක ඒ කලෙ මහණ උනෙ ඉහල කුල වල උන් තත්වෙ වෙනුවෙන් .

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මම නම් කියන්නේ මේ අය තාම පෘතග්ජන අය. ආසාවල් කියන දේවල් ඇති වෙනවා. ඒවා අයිතිකරගන්න උත්සහ කරනවා. ඒක හරිද වැරදිද කියල මම කියන්න යන්නේ නෑ. හැබැයි ශාසනයේ මහන වෙලා සිවුරක් දාගෙන ගෙවල් වලින් පවුලේ අයගෙන් ඈත් වෙලා මට නම් ඉන්න බෑ. ඒ නිසා හාමුදුරුවරු සිවුර දාගෙන පන්සලට වෙලා ඉන්න එක විතරක් ම ඇති කියලයි මට නම් හිතෙන්නේ. ඒක ශාසනයේ පැවැත්මට ගොඩක් උදව්වක් වෙනවා. අනික දැන් මහන වෙන අය ගොඩක් අඩුයි.
     
    • Like
    Reactions: BruceWayne92

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    බුද්දාගමේ සිදුවෙන අඩුපාඩු, වැරදි අපි දකින්නත් කලින් ඒවා හොයල බලල අපේ අවදානයට ලක්කරන්න අපේ මුස්ලිම් සහ කතෝලික සහෝදරවරු ඉන්න එක මොනතරම් දෙයක්ද කියල හිතෙන්නෙ මට විතරද?