ඒ කොහෙ තියෙන නීතියක්ද? එතකොට කොහෙ හරි ඉන්න හොර සිවුරු කාරයෙක් කුපාඩිකමක් කරලා අත්අඩංගුවට ගත්තොත් ඒකෙන් කියවෙන්නේ, සැරියුත් මුගලන් මහාරහතන් වහන්සේලාව අත්අඩංගුවට ගත් බවද?
UP

අටලොදහමෙන් කම්පා නොවෙන්න නම් අයි ෆොන් එකක්ම තියෙන්න ඔනෙ.
සාධුකාරයක් දෙන්න පිංවතුනී .
සාධු !! සාධු!! සාධු !!
උබලත් පුදුම මිනිස්සු තමයි.හාමුදුරුවරු මෙහෙම දේවල් කරනකොට ගිහියෝ මේ වගේ උන් කියන ධර්මේ පිලි ගනියිද?මුන් බුදුහාමුදුරුවෝ විකුණන් කන එකනේ කරන්නේ.උබලා නියම බෞද්ධයෝ නම් මේ වගේ පල් හොරුන්ගේ චීවරේ ගලවලා පන්සල් වලින් එළවලා දාන්න ඕන.අද කාලේ බුද්ධාගම බිස්නස් එකක් කරගෙන ඉන්නේ මෙන්න මේ වගේ උන්.මේ සල්ලි අහිංසක මිනිස්සු පන්සලට පූජා කරපු සල්ලි.ඒ මිනිස්සු ඒවා පූජා කරේ හාමුදුරුවන්ට අයිෆෝන් ගන්නවත් හාමුදුරුවන්ට සැප විදින්නවත් නෙමෙයි.පන්සලේ දියුණුවට වැඩකට ගන්න.
සියලුම පන්සල් වල තියෙන පිං කැට සීල් කරලා රජයට පවරගන්න ඕන.ඒ සල්ලි වලින් ඒ ඒ පන්සල් වල දියුණුවට වැඩ කරන්න ඕන.එහෙම කරානම් ඔය අයිෆෝන් ගන්න,බඩු ගහන චීවරේ දාගත්ත උන් නිකන්ම අඩු වෙලා නියම හාමුදුරුවරු විතරක් ඉතුරු වෙයි.
කෝ එෆ්බී පේජ් එකේ ලින්ක් එක දාපන් බලන්න....
සියලුම පන්සල් වල තියෙන පිං කැට සීල් කරලා රජයට පවරගන්න ඕන.ඒ සල්ලි වලින් ඒ ඒ පන්සල් වල දියුණුවට වැඩ කරන්න ඕන.එහෙම කරානම් ඔය අයිෆෝන් ගන්න,බඩු ගහන චීවරේ දාගත්ත උන් නිකන්ම අඩු වෙලා නියම හාමුදුරුවරු විතරක් ඉතුරු වෙයි.

මෙන්න මේක තමයි මූට කියන්න ඕනේ වෙලා තිබ්බේ
![]()

Quote:
Originally Posted by Sadun Buwa![]()
සියලුම පන්සල් වල තියෙන පිං කැට සීල් කරලා රජයට පවරගන්න ඕන.ඒ සල්ලි වලින් රජයේ මැතිඇමති වරුන්ට සුකොපභෝගී වාහන අරන් දෙන්න ඕනේ.තව ඉතුරු වෙන ඒවා ඒ ගොල්ලටම බෙදල දෙන ක්‍රමයක් හදන්න ඕනේ.එතකොට බැඳුම්කරය වගේ හොරකම් කරන්න ඕනේ නෑනේ.තවත් ඉතුරු වෙනව නම් අපි වගේ පශ්චාත් භාගය දික් කරන අයට දෙන ක්‍රමයකුත් හදල තියන්න ඕනේ
දවසේ කථාව. බලන්න අන්තිමට දුප්පත් මහජනයා ගැනත් හිතලා තියෙනවා.
ඒක තමයි කියන්නේ. එහෙම දෙයක් වුණොත් ඒ කැළල ඇතිවෙන්නේත් ඒ දුශ්ශීල භික්ෂුවට විතරක් නෙවේ. උතුම් මුලු මහත් සංඝ රත්නයටමයි. පොඩ්ඩක් හිතපන් එහෙම දෙයක් වුණොත් ධර්මය ගැන වැටහීමක් නැති පෘතග්ජනයෝ සංඝරත්නය දිහා බලන්නේ වෙනම ආකල්පයකින්. මෙතන වුණේ මේ හාමුදුරුවෝ කුපාඩි කමක් කරලා නෑ නේ. උඹලා තමයි ඒ හාමුදුරුවෝ දිහා වැරදි ආකල්පයකින් බලලා තියෙන්නේ.

සාදුට ත් Iphone-X ඕනෙමයි 11-19-2017 01:21 PM Sadu awilla ube ammata hukala giyamat okama kiyapan

එහෙම බැලුවොත් ඉතින් සිවුරක් ඇඳගෙන ඕනෙ දෙයක් කරන්න පුළුවන්.![]()
ȜMA X;22508966 said:
රිදිලා නෙමේ බන් උට ඒම සීන් එකක් වෙලා![]()

උඹලා දන්නවද අනේපිඩුසිටුතුමා බුදු සස්නෙහි පරිත්‍යාග කල ධනය සිව් පසන් කෝටියක් කියලා.
අනේ පිඩු සිටුතුමා ජේත නම් රාජකුමාරයාගේ උයන මිලදී අරගෙන අටලොස් කෝටියක් වියදම් කොට සකලාංග සම්පූර්ණ කොට විහාරය කරවා බුදු පාමොක් මහසගන වැඩම කරවා අටළොස් කෝටියක වියදමින් විහාර පූජෝත්සවය පැවැත්වුවා. උඹලා වගේ අය ඒකාලේ හිටියනම් පොඩ්ඩක් බලපන් උඹලා ඒ පිංකම දිහා බලන්නෙත් ඔය අද බලන විදිහටම නේද කියලා.